07/07/2026
🌟Z7 Ultra Smart Watch - Premium Luxury 🌟
ඔබේ අතටත් සුපිරි, dynamic පෙනුමක් එකතු කරගන්න කැමතිද? එහෙනම් මෙන්න ඔබටම ගැලපෙන සුපිරිම Smart Watch එක - Z7 Ultra! ⌚✨
දැන් විශේෂ සේවාදායක දීමනාවක් යටතේ මෙම ඔරලෝසුව 42% ක දැවැන්ත වට්ටමකින් පසු 🔥 රු. 7,499/- 🔥 කට පමණක් ලබාගත හැක! 🔥 🚚(Free Delivery) 🚚 🔥
🔴 ඇයි Z7 Ultra එකක්ම තෝරාගත යුත්තේ?
- [ ] 📺 Premium AMOLED Screen: ඉතා පැහැදිලි, වර්ණවත් 1.46-inch රවුම් high-resolution display එක.
- [ ] 🔄 Dual Straps Inside Box: එකක් නෙවෙයි දෙකක්! පෙට්ටිය තුලම ඔබට කැමති පරිදි මාරු කල හැකි උසස් තත්ත්වයේ silica gel straps 2ක් නොමිලේ.
- [ ] 🔋 Long-Lasting 300mAh Battery: Magnetic Wireless Charging සමඟින් දින 5 සිට 10 දක්වා සාමාන්‍ය භාවිතය සහ දින 15-20 ක Standby කාලය.
- [ ] 📞 Seamless Bluetooth Calling: HD Voice Call පහසුකම, Built-in Speaker, Microphone සහ AI Voice Assistant.
- [ ] 🧭 Built-in Digital Compass: මාලිමාවක් සහ Altitude/Air pressure මැනීමේ හැකියාව නිසා ඕනෑම ගමනකට කදිමයි.
- [ ] 🩺 Advanced Health Suite: 24/7 හෘද ස්පන්දනය (Heart Rate), රුධිර පීඩනය (Blood Pressure), සහ Oxygen (SpO2) මට්ටම් නිරීක්ෂණය.
- [ ] 🏃♂️ Smart Multi-Sport Tracking: දිවීම, පාපැදි පැදීම ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා සුවිශේෂී tracking පහසුකම.
- [ ] 🌧 IP68 Rugged Waterproofing: දූවිලි හා ජලයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි (Waterproof).
- [ ] 🕌 Daily Lifestyle Tools: Prayer/Salat reminders, Calendar, Calculator, Alarm සහ Smart Notifications.
- [ ] 📱 Official RDFit App Support: iOS සහ Android දුරකථන දෙකම සමඟ පහසුවෙන්ම සම්බන්ධ කල හැක.
🛍 අපෙන් මිලදී ගැනීමේ විශේෂ වාසි:
🚚 දිවයින පුරා නොමිලේ ආරක්ෂිත ප්‍රවාහනය!
📩 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට අපගේ
+94 774262178 WhatsApp එකට පණිවිඩයක් (Message) එවන්න.