CMC WORLD

CMC WORLD Traveling

04/08/2026

Sunshine 🌞🌞

31/07/2026

🚘❤️Summer vacation ❤️🚘

18/07/2026

🍻🍺කොරියාවෙ සතිඅන්තේනම් පිස්සුවක් හොදේ🍻🍺
Korea

17/07/2026
❤️❤️❤️
17/07/2026

❤️❤️❤️

මේක මෙහෙම දාන්න හේතු තීනවා...🙏
අවුරුද්දක් වැඩ කරන ළමයෙක් ලියුම ඉල්ලනවා..

සජන්නිම් කේන්ති ගිහින් පරණ කෙනාට කියනවා එයාට ඕන නම් යන්න කියන්න කියලා..

පරණ කෙනා ඒක අලුත් කෙනාට කියනවා අන්න ඔයාට යන්න කිව්වා කියලා.
ලියුම දාවි කියලා...
අලුත් කෙනා යනවා..
දින කීපයකින් office එකෙන් මැසේජ් එකක් එවනවා අලුත් කෙනාට Office එකට එන්න කියලා....

අලුත් ළමයා පරණ අයියගෙන් අහනවා office එකෙන් මැසේජ් එකක් ආව මොකද කරන්නේ කියලා..

අලුත් කෙනා කියනවා ඒක අවුල්ක් නෑ කියලා..
ටික දවසක් යනකොට office එකට කේන්ති ගිහින් අර ළමයව
무단이탈 신고 කරනවා..🥲🥲

දැන් ළමයා 불법 වෙන්න තියෙන ඉඩ 99.99%

කවුද වැරදි කවුද හරි කියලා දැන් හොයලා වැඩක් නෑ.....කවුරුත් වැරදි නෑ..මේවට කියන්නේ (말 실수 )😪😪වචන Mistake

ඔහොම දේවල් උනාම Center වල වැඩ කරන අයත් සෑහෙන අසරණ වෙනව උදව් කරන්න බැරි නිසා..
천안 외국인지원센터 එකේ ඉන්න Miss සෑහෙන උත්සහ කලා වැඩේ ගොඩ දාන්න..මිස්ලාටත් නීතියට පිටින් වැඩ කරන්න බෑනේ
Monday තව එක ක්‍රමයකට උත්සහ කරල බලනවා..

ඒ නිසා ඔයා කාට හරි කතා කරලා ඔයාගේ වැඩේ ගොඩ දාගන්න.
අපි ඕනම වෙලාවක translate කරලා දෙන්නවා.line එකට calls ගන්න..

බැරි වෙලා හරි මේ දරුවාට විසා එකේ ඉතුරු කාලය අහිමි උනොත් කොරියාවේ කොයි මුල්ලකින් හරි පැය 24ක් යනකොට රස්සාවක් හොයලා ඕන....

භාශාව දන්න වගකීමක් අරන් කතා කරන අය ඕනෑ තරම් කොරියාවේ ඉන්නවා..
උදව්වක් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා...😍

11/07/2026

🇰🇷❤️❤️වැඩම විතරක් කරලත් බැ ලස්සන කොරියාව බලන්නත් ඔනි යාළු❤️❤️🇰🇷

10/07/2026

හිත යන්නෙම🇰🇷🇰🇷🇰🇷
korea

🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
29/06/2026

🙏🏼🙏🏼🙏🏼
🙏🏼🙏🏼🙏🏼

22/06/2026

🍻술맛이어🍻

18/06/2026

🌧️⛈️🌧️වැස්ස එනවා කියන්නෙ හිතට අමුතුම එකක් යාලු🌧️⛈️🌧️

Address

충남 천안시 서북구
Kandy
31000

Telephone

+94766625031

Website

Alerts

Be the first to know and let us send you an email when CMC WORLD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CMC WORLD:

Shortcuts

Share