Hello market L.S korea

Hello market L.S korea Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hello market L.S korea, seoul, Seoul.
(1)

02/09/2026

නිදහස තියෙන එකම Address එක කොහෙද ? 🏠️🫂

තේරැම් ගැනීම                       දැනගැනීමට වඩා  ගැඹුරැය 😍අපව දන්නා මිනිසුන්                        බොහො සිටියත් 😍අපව ත...
01/09/2026

තේරැම් ගැනීම
දැනගැනීමට වඩා ගැඹුරැය 😍

අපව දන්නා මිනිසුන්
බොහො සිටියත් 😍

අපව තේරැම්ගත්
#අතලොස්සකි

- Pasindu

01/09/2026

අලුත් එකට හැදුවද? 😄😀

01/09/2026

අදනම් දවසෙම වැහි අදුර වගෙ 🇰🇷

   i 5-   Gen  කොහෙවත් නැති අඩුම මිලට අපෙන් විතරයි Good condition AAA HP i 5 -10th genaration  SSD   ⛔RAM   ⛔Size 15'6 F...
31/08/2026

i 5- Gen


කොහෙවත් නැති අඩුම මිලට අපෙන් විතරයි
Good condition AAA

HP i 5 -10th genaration
SSD ⛔
RAM ⛔
Size 15'6 Full HD
2.11 Ghz
40만원






camera


Full HD Display ( 1920 × 1080 )
Vga UHD Graphics
Window 11 ( English )
Battery time 2 ~3 hour

➡️ Bluetooth mouse
➡️ Laptop Bags
➡️ Charger
➡️ Mouse pad
Warranty available
( #දින #30ක #වගකීම් #කාලයක් #සමග )

Delivery only korea
Free delivery

010-2649-4044 연락 주세요
Hello market L.S korea
Hello Market L.S korea 2
fans

තවත් විස්තර දැන ගැනීමට කමෙන්ට් එකක් දාන්න
ස්තුතියි 👏🙏

fans

🌻✨ ඉන්චොන් පැත්තේ ඉන්න අයට මේ තැන නම් අනිවාර්යයෙන් යන්න! ✨🌻මුළු වත්තම කහ පාටින් පිරුණු 🌻 Sunflower Garden එකක්! 😍දැන් මල...
30/08/2026

🌻✨ ඉන්චොන් පැත්තේ ඉන්න අයට මේ තැන නම් අනිවාර්යයෙන් යන්න! ✨🌻

මුළු වත්තම කහ පාටින් පිරුණු 🌻 Sunflower Garden එකක්! 😍
දැන් මල් ලස්සනට පිපිලා තියෙන නිසා Photo ගන්නත්, Relax වෙන්නත් සුපිරිම තැනක්. 📸💛

🌊 විශේෂම දේ තමයි මේ වත්ත මුහුදට ආසන්නව තියෙන එක.
හවසට ගියොත් 🌅 Sunset එකත් එක්ක ලස්සන View එකක් බලන්න පුළුවන්. 😍

📍 장소: 인천광역시 강화군 교동면 난정리 741-3

⏰ Open: 08:00 ~ 19:00
💰 입장료: ₩3,000
💳 Card ගන්නේ නැහැ — Cash / Bank Transfer පමණයි.

⚠️ වැදගත්:
මේ ස්ථානය උතුරු කොරියානු සීමාවට ආසන්න නිසා යන අතරමඟ 군/검문소 (Security Checkpoint) එකක් හමුවෙන්න පුළුවන්.
ඒ වෙලාවේ 신분증 / 외국인등록증 පෙන්වන්න අවශ්‍ය විය හැකියි. සාමාන්‍යයෙන් කණ්ඩායමේ එක් අයෙකුගේ ID එක පෙන්වීම ප්‍රමාණවත් බව සඳහන් වෙනවා.

🌻💛 කොරියාවේ ඉන්නවනම් මේ අවුරුද්දේ Sunflower season එක miss කරගන්න එපා!
📸 ලස්සන Photo එකක් ගන්න හොඳම තැනක්!

#인천 #강화도 #교동도 #난정리 #해바라기 #해바라기정원 #인천여행 #강화도여행 #국내여행 #한국여행 🇰🇷🌻

29/08/2026

Good mooning
guys 😍📷

Canon lens ඉල්ලපු අයට සුපිරයක් 😍Canon 18-135mm IS STM Lens cap Uv filter Good condition21만원 010-2649-4044Call now
28/08/2026

Canon lens ඉල්ලපු අයට සුපිරයක් 😍
Canon 18-135mm IS STM
Lens cap
Uv filter
Good condition
21만원

010-2649-4044
Call now

28/08/2026

නිවාඩු දවසේ පොඩි රයිස් එකක්🇰🇷 හදල බැලුවා..
😁😁

අද අපේ සිනහවට, අපේ ආදරයට,තවත් ලස්සන හේතුවක් එකතු වුනෙ මෙහෙමයි … 🥹💕
27/08/2026

අද අපේ සිනහවට, අපේ ආදරයට,
තවත් ලස්සන හේතුවක් එකතු වුනෙ මෙහෙමයි … 🥹💕

Address

Seoul
Seoul
100-011

Telephone

+821026494044

Website

Alerts

Be the first to know and let us send you an email when Hello market L.S korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share