U Shine Electronics

U Shine Electronics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U Shine Electronics, Electronics, Bangama Road, Akuressa.
(12)

⚡ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම.
🔴TV (LCD/LED/CRT)
🔴Radio / Rice Cooker / Fan
🔴Audio System / Desktop Computers
🔴DTV Decoder &
Other Electronic equipments 📺📻🖥️

🌍https://maps.app.goo.gl/JSAXXdTqAL3f9V5i6

මීයෝ කනව නම් මේ ගානටවත් කන්න ඕනි 😁🐀       ゚viralシ
29/08/2026

මීයෝ කනව නම් මේ ගානටවත් කන්න ඕනි 😁🐀
゚viralシ

24/08/2026

📺 Dialog TV Multi Remote එක Decoder එකට Program කරන්නේ මෙහෙමයි! 🎮✨

​Remote එක වැඩ කරන්නේ නැතුව ළඟ තියාගෙන ලතැවෙන්න ඕන නෑ! Dialog TV Multi Remote එක හරියටම Decorator එකට Program කරගන්න ලේසිම පියවර ටික වීඩියෝ එකෙන් තත්පරෙන් බලාගන්න. 💡👇

​ගෙදර තියෙන Dialog TV Decoder, TV, Audio System ඇතුළු ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ලෙඩ සාධාරණ ගානට, වගකීමක් සහිතව හදාගන්න අදම අපිට බාරදෙන්න! 🛠️⚡

​⚡ U Shine Electronics - Smart Repair, Better Care
📍 ස්ථානය: බංගම, අකුරැස්ස (Bangama, Akuressa)

💬 ඕනෑම ගැටලුවක් සඳහා දැන්ම WhatsApp කරන්න:

19/08/2026

Display එකේ ලයින්ස් එනවාද? රූප පේන්නේ නැද්ද? 📺 TCL 32" Panel Fault එකක් හදමු 🧑‍🔧

ලේසියෙන්ම Fix කරමු! ආධුනිකයන්ට වැදගත් ටිප්ස් ගොඩක් එක්ක. බලලා අදහසක් කියන්න! 🛠️⚡

15/08/2026

❌ Remote Stand Fan එකේ PCB බෝඩ් එක කැඩිලාද? රිමෝට් වැඩ කරන්නේ නැද්ද? 😱🔌

​අද අපිට ආපු Remote Stand Fan එකේ මෝටර් එකත් පිච්චිලා, PCB බෝඩ් එකත් අවුල් වෙලා තිබුණේ. ඉතින් අපි ඒකට අලුත්ම මෝටරයක් දාලා, කිසිම කරදරයක් නැතුව Manual (ස්විච්) විදියට දිගටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න සුපිරියටම හදලා දුන්නා! 🛠️⚡🤩

​💡 වාසිය මොකක්ද? PCB බෝඩ් වලට එක එක පාර සල්ලි නාස්ති කරන්නේ නැතුව, තවත් අවුරුදු ගාණක් කිසිම ලෙඩක් නැතුව භාවිතා කරන්න දැන් පුළුවන්! 😉🔥

​වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ගෙදර තියෙන ඕනෑම විදුලි උපකරණයක් කොලිටියට හදාගන්න අදම අපිට බාරදෙන්න! 👇

​⚡ U Shine Electronics - Smart Repair, Better Care
📍 ස්ථානය: බංගම පාර, අකුරැස්ස (Bangama Rd, Akuressa)

15/08/2026

❌ Remote Stand Fan එකේ PCB බෝඩ් එක කැඩිලාද? රිමෝට් වැඩ කරන්නේ නැද්ද? 😱🔌

​අද අපිට ආපු Remote Stand Fan එකේ මෝටර් එකත් පිච්චිලා, PCB බෝඩ් එකත් අවුල් වෙලා තිබුණේ. ඉතින් අපි ඒකට අලුත්ම මෝටරයක් දාලා, කිසිම කරදරයක් නැතුව Manual (ස්විච්) විදියට දිගටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න සුපිරියටම හදලා දුන්නා! 🛠️⚡🤩

​💡 වාසිය මොකක්ද? PCB බෝඩ් වලට එක එක පාර සල්ලි නාස්ති කරන්නේ නැතුව, තවත් අවුරුදු ගාණක් කිසිම ලෙඩක් නැතුව භාවිතා කරන්න දැන් පුළුවන්! 😉🔥

​වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ගෙදර තියෙන ඕනෑම විදුලි උපකරණයක් කොලිටියට හදාගන්න අදම අපිට බාරදෙන්න! 👇

​⚡ 61582435912785:2048:U Shine Electronics - Smart Repair, Better Care
📍 ස්ථානය: බංගම පාර, අකුරැස්ස (Bangama Rd, Akuressa)

15/08/2026

📺⚡ "ලෙඩ ගොඩක් එක්ක dead වෙලා ආපු Singer TV එකට ආයෙත් පණ දුන්නා!" 🛠️🔥

​No power වෙලා ආපු මේ Singer TV එකේ:

❌ Power තිබුණේ නෑ (No Power)
❌ රැලි යනවා (Picture Desrotion)
❌ AV Select වෙන්නේ නැහැ

​මේ සේරම ලෙඩ ටික එකින් එක හොයලා, සූක්ෂමව රෙපෙයාර් කරලා TV එක 100%ක් අලුත් තත්ත්වයටම හදලා දුන්නා! 😎💯

​⚙️ U Shine Electronics - Smart Repair, Better Care!

📞 ඔයාලගේ CRT TV එකත් සාධාරණ මිලකට රෙපෙයාර් කරගන්න අදම අපව අමතන්න!

14/08/2026

ගොඩක් අය කරන්නේ එලිමන්ට් එකේ ඇණ සවි කරන තැන් කැඩුනාම වයර් නිකන් පටලවලා දාන එක. ඒකෙන් වෙන්නේ ටක් ගාලා ස්පාර්ක් වෙලා, රත් වෙලා නැවත ඩැමේජ් වෙන එක! 🛑

​එහෙම නැතුව ඩ්‍රිල් එකෙන් පොඩි සිදුරක් විදලා, නට් එකක් දාලා තදට අල්ලලා පරණ එලිමන්ට් එකම ආයෙත් අලුත් එකක් වගේ පාවිච්චි කරන නියම ක්‍රමය මෙන්න! 🔥💡

​ඔයාගේ ඉලෙක්ට්‍රොනික්/ගෘහ විදුලි උපකරණවල ඕනෑම ලෙඩකට විශ්වාසනීය රෙපෙයාර් සේවාව සඳහා අදම කතා කරන්න! 👇

📍 Location: Bangama, Akuressa

⚙️ U Shine Electronics

10/08/2026

කැඩුණු Bluetooth Speaker එක විසි කරන්න කලින් මේක බලන්න! 🛑🔊

ගෙදර තියෙන පොඩි බ්ලූටූත් ස්පීකර් එක චාජ් වෙන්නේ නැද්ද? නැත්නම් සවුන්ඩ් එන්නේ නැද්ද? 😱

ගෙදරදීම ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් මෙන්න! 🛠️💡

වීඩියෝ එක මුල සිට අගට බලලා ඔයාගේ කැඩුණු ස්පීකර් එකත් අදම ගොඩදාගන්න! 🚀
යාලුවන්ටත් බලන්න Share පාරක් දාගෙන යන්න! 😉👍

📲 ඕනෑම විදුලි උපකරණයක් රෙපෙයාර් කරගැනීමට හා උපදෙස් ලබාගැනීමට U Shine Electronics අපිට Whatsapp කරන්න 👇

📍 Location: Bangama Rd, Akuressa

08/08/2026

☕🔥 ඔයාලගේ ගෙදර හීටර් ජග් එකෙත් මේ වගේ ලෙඩක් තියෙනවාද බලන්නකෝ! 😱🔌

ඔයාලගේ ගෙදර තියෙන හීටර් ජග් එකේ, නැත්නම් වෙනත් ඕනෑම ගෘහ විදුලි උපකරණයක ලෙඩක් ආවොත්, බය නැතුව නියම ප්‍රමිතියට හා විශ්වාසනීයව හදාගන්න අදම අපිට බාරදෙන්න! 🛠️⚡

👇 අප සම්බන්ධ කරගැනීමට:
⚡ U Shine Electronics
📌 Smart Repair, Better Care

📍 ස්ථානය: බංගම පාර, අකුරැස්ස (Bangama Rd, Akuressa)

05/08/2026

💡LED TV එකේ සද්දේ විතර ද? රූප පේන්නේ නැද්ද? 📺😱

​මෙන්න අපි සාර්ථකව නිමකරපු Innovex 32" LED TV එකක Backlight Replacement (බැක්ලයිට් අලුත්වැඩියා) වැඩක්! 🛠️✨

​ඔයාලගේ ගෙදර තියෙන TV, Radio, Rice Cooker, Blender, Dialog TV Decoder, Fan, Iron වගේ ඕනෑම ගෘහ විදුලි උපකරණයක ලෙඩක් ආවොත් බයවෙන්න එපා... නියම ප්‍රමිතියට සහ වගකීමක් සහිතව හදාගන්න අදම අපිට කතා කරන්න! 😎🔧

​📍 Location- U Shine Electronics Bangama Rd, Akuressa

Address

Bangama Road
Akuressa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when U Shine Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category