Amila Print House

Amila Print House 💡 From Ideas to Print, 🖥️ Digital to Delivery..

27/08/2026

Henegama

19/08/2026
19/08/2026

🙏 අයං වස්සාන කාලෝ | කරණීය මෙත්ත සූත්‍ර දේශනාව හා විවරණය

පින්බර වස්සාන සමයේ සෑම සෙනසුරාදාවකම සිදුකරනු ලබන අෂ්ඨපාන සහිත ගිලන්පස සම්බුද්ධ පූජා පිංකම් මාලාවේ සිව්වන පූජා පිංකම. 🙏

🪷 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව හා විවරණය සමඟින් සිත් සනසන පින්බර ධර්මය අවස්ථාවකට එක්වන්න.

📅 අගෝස්තු 22 දින
🕡 සවස 6.30ට

🌼 දායකත්වය - හේනේගම ශ්‍රී ධම්මානන්ද දහම් පාසල

🏯 හේනේගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය

පින් කැමති සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා. 🙏

Sri Sudharmarama Purana Maha Viharaya
Sri dammananda daham pasala
Henegama

#අයංවස්සානකාලෝ #ධර්මදේශනා #හේනේගම

16/08/2026

🙏😇

12/08/2026

මිනිස්සුන්ට පුලුවන් මේ ලෝකෙම දිව්‍ය ලොකයක් කරගන්න..
එත් අවාසනාවට එයාලට ඔනෙ මැරුනට පස්සෙ එතනට යන්න..

Sri Sudharmarama Purana Maha Viharaya
Sri dammananda daham pasala
fans

07/08/2026

කොහේවත් ඉන්න අජීවී ග්‍රහයොන්ට තමන්ව පාලනය කරන්න බැහැ..
තමන්ගෙ මනසින් හිතන යහපත් දේයි හැමදේටම..
ඒ නිසා ග්‍රහ අපල කිය කිය ඉන්නෙ නැතුව තමන් යහපත් දේ හිතන්න, කරන්න.
එතකොට ඔය කොයි අපලෙත් හොයන්නවත් නැති වෙයි..

Sri Sudharmarama Purana Maha Viharaya
Sri dammananda daham pasala
fans

04/08/2026

🙏 විශේෂ ආශිර්වාද පූජාව
📅 අගෝස්තු 08

දායකත්වය: හේනේගම සර්වෝදය බැංකුව

📖 රතන සූත්‍ර දේශනාව හා විවරණය
🙏 විශේෂ ආශිර්වාද පූජාව
🎓 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා ආශිර්වාද පූජාව හා සෙත් පිරිත් දේශනාව

🕡 සවස 6.30ට
📍 හේනේගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරස්ථානයේදී

Sri Sudharmarama Purana Maha Viharaya
Sri dammananda daham pasala
fans

04/08/2026

Address

262/A, Henegama
Akuressa
81400

Alerts

Be the first to know and let us send you an email when Amila Print House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share