Liyanage Mobile

Liyanage Mobile � 𝐆𝐞𝐭 𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 𝐭𝐨 𝐘𝐨𝐮𝐫 #𝐃𝐨𝐨𝐫𝐬𝐭𝐞𝐩!

⚡ Fast Charging Data Cable – Joyroom🔌 USB-A to Micro USB⚡ 3A Fast Charging📏 1 Meter (3.3ft)✅ Genuine Product🛡️ Serandib ...
23/08/2026

⚡ Fast Charging Data Cable – Joyroom

🔌 USB-A to Micro USB

⚡ 3A Fast Charging

📏 1 Meter (3.3ft)

✅ Genuine Product

🛡️ Serandib Warranty

💪 Durable & high-quality cable

📱 Suitable for compatible Android devices

📦 Online Orders Available

🚚 Islandwide COD Available
📩 Order now – Send us a DM!
Liyanage Mobile 📲
0719836469

 fans
23/08/2026

fans

✨ Your needs, our service — Liyanage Mobile ❤️📱Come with a need, leave with a smile! 🫶
23/08/2026

✨ Your needs, our service — Liyanage Mobile ❤️📱
Come with a need, leave with a smile! 🫶

📱 iPhone XS 256GB – විකිණීමට! 🔥✨ Mint Condition🔋 Battery Health – 88%💾 Storage – 256GB📱 සුපිරිම condition එකක තියෙන iPho...
22/08/2026

📱 iPhone XS 256GB – විකිණීමට! 🔥

✨ Mint Condition

🔋 Battery Health – 88%

💾 Storage – 256GB

📱 සුපිරිම condition එකක තියෙන iPhone XS එකක්!

💰 අතේ තියෙන ගානට වටිනම iPhone එකක්!

📍 Liyanage Mobile
අනුරාධපුර – තලාව අවට අයට shop එකට ඇවිල්ලා phone එක බලලා, check කරලාම අරගෙන යන්න පුළුවන්. ❤️

📩 වැඩි විස්තර සඳහා අපිට message එකක් දාන්න.

https://wa.me/message/3QRVGOABXP6MA1

✨ පාසල් යන දූ දරුවන්ගේ පොත්පත්, බෑග් පැටලෙන්නේ නැතුව පිළිවෙලට තියාගන්න ලස්සන Name Board Stickers! ✨🎒ඔබේ දරුවාගේ නම, පන්ත...
22/08/2026

✨ පාසල් යන දූ දරුවන්ගේ පොත්පත්, බෑග් පැටලෙන්නේ නැතුව පිළිවෙලට තියාගන්න ලස්සන Name Board Stickers! ✨🎒

ඔබේ දරුවාගේ නම, පන්තිය සහ පාසලේ Logo එක සහිතව ඉතා උසස් තත්වයේ Customized Name Tags / Name Stickers දැන් අපෙන් සාධාරණ මිලගණන් වලට ලබාගත හැක! 👌

✅ Premium Quality Print & Cut Finishing

✅ Bright & Clear Colors (ලස්සන පාට රැසකින්)

✅ Water-resistant & Durable (කල්පවතින නිමාව)

✅ ඕනෑම පාසලක Logo එකක් සහ කැමති Design එකක් යොදා සකස් කරගත හැක.

ඔබට අවශ්‍ය ප්‍රමාණය සහ විස්තර එවන්න, COD Available

📞 දැන්ම අමතන්න : 071 983 6469
📍 Liyanage Mobile - Thalawa

https://wa.me/message/3QRVGOABXP6MA1

🎂✨ ඔයාගේ කේක් එක තවත් ලස්සන කරගන්න අපෙන් Cake Toppers!✨🎂🎨 ඔයා කැමති Design එකකට🖨️ ලස්සනට Print කරලා🎂 කේක් එකට ගැලපෙන විද...
21/08/2026

🎂✨ ඔයාගේ කේක් එක තවත් ලස්සන කරගන්න අපෙන් Cake Toppers!✨🎂

🎨 ඔයා කැමති Design එකකට

🖨️ ලස්සනට Print කරලා
🎂 කේක් එකට ගැලපෙන විදිහට Cake Toppers සකස් කරලා දෙනවා! ❤️

🎉 Birthday | Anniversary | Baby Shower | Wedding | Any Special Occasion 🎉

📍 අනුරාධපුර / තලාව අවට අයට
👉 අපේ Shop එකට ඇවිල්ලා Order එක දාන්න පුළුවන්.
☎️ 071 983 6469
📩 Design එකක් තියෙනවා නම් අපිට Inbox කරන්න!

🏪 Liyanage Mobile
💖 ඔබේ විශේෂ දවසට ලස්සන touch එකක් අපෙන්

💻🔥 School වැඩවලට Chromebook එකක් හොයනවද?📚 School වැඩ, assignments, online classes වගේ වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්!📱 Phon...
21/08/2026

💻🔥 School වැඩවලට Chromebook එකක් හොයනවද?

📚 School වැඩ, assignments, online classes වගේ වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්!

📱 Phone එකකට ලොකු ගාණක් වියදම් කරනවට වඩා, අතේ තියෙන ගාණට පට්ට වටින Chromebook එකක්💯🔥

✨ Dell Chromebook
✅ School & Study වැඩවලට සුදුසුයි
✅ Online classes / assignments
✅ Internet & basic office වැඩ
✅ අතේ තියෙන budget එකට වටිනා choice එකක් ❤️

📍 අනුරාධපුර – තලාව අවට අයට
👉 Shop එකට ඇවිල්ලා බලලම, check කරලාම අරගෙන යන්න පුළුවන්!

🏪 Liyanage Mobile
📩 වැඩි විස්තර සඳහා Inbox Message එකක් දාන්න.
☎️071 9836469

🔥 ගාණට වටින දෙයක් හොයනවා නම් මේක බලන්නම!

☎️අමතන්න  0719836469
11/08/2026

☎️අමතන්න 0719836469

හායි හායි!!!!!👋ඔයත් කේක් හදන girl කෙනෙක් boy කෙනෙක්ද?❤️❤️කේක් ලස්සනටම හදලා customer base එක වැඩි කරගමුද?✨✨ඉතින් ඔයාගෙ කේ...
11/08/2026

හායි හායි!!!!!👋

ඔයත් කේක් හදන girl කෙනෙක් boy කෙනෙක්ද?❤️❤️

කේක් ලස්සනටම හදලා customer base එක වැඩි කරගමුද?✨✨

ඉතින් ඔයාගෙ කේක් design එකට අවශ්‍ය ලස්සනම ලස්සන ඕනම Fairy cartoon character එකක් අපෙන් Print කරගන්න පුලුවන්. ✨❤️💞

එක photo එකක් රු.80ක් වගේ සුලු මුදලකට අපෙන් ලබා ගන්න පුලුවන්........🦋🦋

ඉතින් දැන් ගොඩක් දුර යන්න ඕන නෑ.....

Liyanage Mobile & Prints ඔයා වෙනුවන් .......💞

ඒ වගේම දුර ඉන්න ඔයාටත් දැන් අපෙන් මේ සේවාව ලබා ගන්න පුලුවන්.

✅COD Available

අදම කතා කරන්න
☎️ 076 2708816
☎️ 071 9836469

📱 HOTWAV Note 15 – 4GB RAM | 128GB ROM🔥 හොඳ තත්ත්වයේ Second Hand දුරකථනයක් විකිණීමට ඇත.✅ 4GB RAM✅ 128GB Internal Storage...
07/08/2026

📱 HOTWAV Note 15 – 4GB RAM | 128GB ROM

🔥 හොඳ තත්ත්වයේ Second Hand දුරකථනයක් විකිණීමට ඇත.

✅ 4GB RAM
✅ 128GB Internal Storage
✅ සියලුම Functions 100% හොඳින් ක්‍රියා කරයි
✅ Battery හොඳ තත්ත්වයේ
✅ ස්ටිකර් එකවත් ගලවල නෑ
✅ දිනපතා භාවිතයට සුදුසුයි

💰 හොඳ මිලකට ලබා ගත හැක.

📞 අමතන්න / WhatsApp:
071 983 6469
077 393 6369

📍 Liyanage Mobile
ඔබගේ විශ්වාසවන්ත ජංගම දුරකථන අලෙවිසැල.

Address

Anuradhapura

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94719836469

Website

Alerts

Be the first to know and let us send you an email when Liyanage Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Liyanage Mobile:

Shortcuts

Share