HD Mobile

HD Mobile Hi, Every Body!

Welcome to the "​​HD Mobile "
We always restoration the broken phone and Find a phone that has been dumped to restore, Rebuild old broken phone, restore the destroyed phone, product reviews, and much more of technology.

📱Samsung M02S🛠️Display Replacement.🙋 ☎️075 45 37 159
19/02/2025

📱Samsung M02S
🛠️Display Replacement.
🙋
☎️075 45 37 159

Phone Parts Available Join Group.
05/01/2024

Phone Parts Available Join Group.

අපි දැන් අලුත් තැනක...පාසල ඉදිරිපිට උයන පාර( ගැලනිගම කුබුක පාර )සතියේ  දින 5 තුල  06:00 Pm To 12:00 Pmසෙනසුරාදා හා ඉරිදා...
24/04/2023

අපි දැන් අලුත් තැනක...
පාසල ඉදිරිපිට
උයන පාර
( ගැලනිගම කුබුක පාර )
සතියේ දින 5 තුල 06:00 Pm To 12:00 Pm
සෙනසුරාදා හා ඉරිදා 08:00 Am To 11:00 Pm දක්වා අපගේ සේවාව ලාබාගත හැක.

දෙසැම්බර් 31 වැනිදා සිට මේ Mobile Phone Models වලින් Whatsapp අයින් වෙනවා. iPhone 5iPhone 5cArchos 53 PlatinumGrand S Fl...
29/12/2022

දෙසැම්බර් 31 වැනිදා සිට මේ Mobile Phone Models වලින් Whatsapp අයින් වෙනවා.

iPhone 5
iPhone 5c
Archos 53 Platinum
Grand S Flex ZTE
Grand X Quad V987 ZTE
HTC Desire 500
Huawei Ascend D
Huawei Ascend D1
Huawei Ascend D2
Huawei Ascend G740
Huawei Ascend Mate
Huawei Ascend P1
Quad XL
Lenovo A820
LG Enact
LG Lucid 2
LG Optimus 4X HD
LG Optimus F3
LG Optimus F3Q
LG Optimus F5
LG Optimus F6
LG Optimus F7
LG Optimus L2 II
LG Optimus L3 II
LG Optimus L3 II Dual
LG Optimus L4 II
LG Optimus L4 II Dual
LG Optimus L5
LG Optimus L5 Dual
LG Optimus L5 II
LG Optimus L7
LG Optimus L7 II
LG Optimus L7 II Dual
LG Optimus Nitro HD
Memo ZTE V956
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2
Sony Xperia Arc S
Sony Xperia miro
Sony Xperia Neo L
Wiko Cink Five
Wiko Darknight ZT

පුංචි 5හේ මං...😊
07/09/2022

පුංචි 5හේ මං...😊

20/05/2022

ෆෝන් එකක් හදන්න දුන්නාම උදේ ඉඳන් රෑ වෙනකම් අපිට මතක් කර කර ෂොප් එකට එනකොට ඇත්තටම customers ල ට හදිසි කියලා අපි හදලා දෙන ඒක නෙමේ කරන්නේ අනික් තැන් වලින් හදන්න බැරි ව තිබුණත් බොහෝ දුරකථන සෑදීමට අවශ්‍ය දැනුම සහ උපාංග ඕනෑවටත් වඩා අප ආයතනය තුළ තිබෙනවා.. නමුත් එවැනි අවස්ථාවලදී අප සිදු කරන්නේ දුරකථනය කස්ටමර් වෙත නැවත ලබාදීම මුදලට වඩා අපට වටින්නේ දුරකථනය සෑදීමට අවශ්‍ය කාලය සහ මානසික නිදහස මාස 7/8
ගෙවල් වල තියෙන පෝන් උස්සගෙන එන්නේ විනාඩි 10 න් හදාගන්න .. විශේෂයෙන්ම .. යූටියුබ් බලලා සමහර දේවල් ගැන අපිට තර්ක කරන්න එන පණ්ඩිතයො... මොනම වෙලාවක හරි කස්ටම වද දෙනවා නම්. මම නම් බාරගන්නෙ නෑ වෙන තැන් වලට දීලා වන කරගෙන.. කොළඹ යන්නයි නුවර යන්නයි බොරුවට හදිසි කරගෙන සති ගණන් සමහර වෙලාවට තියල යනවා .. හදන්න පුලුවන් දේවල් හදලා දෙනවා ඉතින් මරාල උස්සගෙන ඇවිල්ලා ... පැයෙන් දෙකෙන් බලාපොරොත්තු වෙන්න එපා අපිට පුළුවන් හැමදේම උපරිමයෙන් කරලා දෙනවා.... මම කියන්නේ caminication වැඩ කරන එවුන් නෙමේ charging pin එකක් ගහලා display එකක් දානවට වඩා වැඩි දෙයක් කරන අය කිසිම මානසික නිදහසක් නෑ නිදා ගන්න වෙලාවක් නෑ කන්න වෙලාවක් නෑ.. කාලා බලමු කිව්වත් අනේ අයියෙ පොඩ්ඩක් බලන්න කියනවා... උදේ පාන්දර පහට විතර අහනව හැදුවද කියලා.. යාලුවෝ ගෙවල් වල ඈයෝ හිතන්නේ මුන්ට මොන ප්‍රශ්න ද.. අපේ ඔළුවල තියෙන වගකීම් දවසකට කෙනෙක්ට දුන්නොත් පැත්ත පලාතකවත් එන්නෙ නෑ... තේරුම් ගැනීම ඔබ සතුයි.. ඔබට ගුණාත්මක සේවයක් අවශ්‍ය නම් ඒ සඳහා රැඳී සිටීමට සිදුවේ...

Copied 😁

Huawei Y5 ii Not ChargingCoustermer - කොච්චර හැදුවත් සතියයි මල්ලි චාජ් වෙන්නේ.පුලුවනම් හදලා දිපන්.Hmmmmmmmmmm.....
18/12/2021

Huawei Y5 ii Not Charging

Coustermer - කොච්චර හැදුවත් සතියයි මල්ලි චාජ් වෙන්නේ.පුලුවනම් හදලා දිපන්.

Hmmmmmmmmmm.....

16/12/2021
11/12/2021

Huawei Y6 Pro 2018 Motherboard

Huawei Y6 Pro 2018
11/12/2021

Huawei Y6 Pro 2018

Address

Uyana Road
Bandaragama
12530

Telephone

+94754537159

Website

Alerts

Be the first to know and let us send you an email when HD Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HD Mobile:

Share