Shirosh Webs

Shirosh Webs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shirosh Webs, Web designer, Badulla Road, Bandarawela.

ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය අවටින් කුඩා නිවසක් හෝ ඇනෙක්ස් එකක් ඉක්මනින් අවශ්‍යයි! 🏡මම තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ න...
22/05/2026

ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය අවටින් කුඩා නිවසක් හෝ ඇනෙක්ස් එකක් ඉක්මනින් අවශ්‍යයි! 🏡

මම තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ නිවසේ සිට රාජකාරි කරන (Work from home) කෙනෙක්. මගේ වැඩ කටයුතු පාඩුවේ කරගෙන යන්න පුළුවන්, නිස්කලංක පොඩි ගෙයක් හෝ ඇනෙක්ස් එකක් ඉක්මනින්ම හොයනවා.

📌 මාසික කුලිය: රු. 20,000 - 25,000 ත් අතර (උපරිමය)

විශේෂ ඉල්ලීමක්:
මට එකපාර ලොකු අත්තිකාරම් මුදලක් (Key money) ගෙවන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා:
අත්තිකාරම් මුදල (මාස 1ක හෝ 2ක වගේ) අඩු තැනක් නම් ගොඩක් හොඳයි.
එහෙම නැත්නම්, Key money එක මාසික කුලියට ටික ටික එකතු කරලා ගෙවන්න එකඟ වෙන්න පුළුවන් නම් ඒක මට ලොකු සහනයක්.

ගෙදර පොඩි අඩුපාඩු තිබ්බත්, ගේ පොඩි වුණත් මට ගැටලුවක් නෑ. අත්තිකාරම් මුදල අඩු නම් මට පුළුවන් ඒ දේවල් පිළිවෙළක් කරගෙන පාඩුවේ ඉන්න.

නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඔළුව නිදහසේ තියාගන්න පුළුවන් තැනක් වෙන්නයි ඕනේ.

අදම උනත් කමක් නැහැ ඉතා හදිස්සියි.

වාහනයක් නවත්වන්න පොඩි ඉඩක් තියෙනවා නම් වඩාත් හොඳයි.
කිසිම කරදරයක් නැතුව, වෙලාවට කුලිය දීගෙන, ගේත් තමන්ගේම වගේ බලාගෙන පාඩුවේ ඉන්න කෙනෙක්ට දෙන්න කැමති මහත්මයෙක්/මහත්මියක් ඉන්නවා නම් කරුණාකර මට කතා කරන්න. ඉක්මනින්ම නිවසට පැමිණීමට අවශ්‍යයි.

📞 WhatsApp: 0766509894

🚨 වෙසක් මාසයේ Shirosh වෙතින් "Website දන්සල!" 🚨ඔබේ ව්‍යාපාරයටත් ජාත්‍යන්තර මට්ටමේ Premium වෙබ් අඩවියක් හදාගන්න හිතාගෙන හ...
09/05/2026

🚨 වෙසක් මාසයේ Shirosh වෙතින් "Website දන්සල!" 🚨

ඔබේ ව්‍යාපාරයටත් ජාත්‍යන්තර මට්ටමේ Premium වෙබ් අඩවියක් හදාගන්න හිතාගෙන හිටියද? මෙන්න ඒකට හොඳම අවස්ථාව! රු. 50,000ක් වටිනා අධි තාක්ෂණික වෙබ් අඩවියක් අද දිනයේදී රු. 14,999 කට (ඩොමේන් නාමයත් සමඟම / කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව) අපි නිර්මාණය කර දෙනවා!

⏰ මෙම විශේෂ දන්සල් දීමනාව අද දින සම්පූර්ණ මුදල ගෙවා වෙන්කරවා ගන්නා පළමු වාසනාවන්ත ව්‍යාපාරිකයන් 5 දෙනාට පමණක් හිමිවේ! ඔබට ලැබෙන සුවිශේෂී වාසි:

🚀 දවස් 7ක් යන්න කලින් වැඩේ සම්පූර්ණයි: ඉක්මනින්ම ඔබේ වෙබ් අඩවිය අන්තර්ජාලයට!

💻 Premium Frontend Development: තත්පර 3න් Load වන අධිවේගී තාක්ෂණය සහ නවීනතම UI/UX නිමාව.

📱 100% Mobile Responsive: ජංගම දුරකථනයටත් ගැළපෙන සුපිරි සුඛෝපභෝගී පෙනුම.

🎁 ජීවිත කාලයටම නොමිලේ Hosting: මාසිකව හෝ වාර්ෂිකව Hosting සඳහා කිසිදු ගෙවීමක් නැත!

🔒 නොමිලේ SSL Certificate: ඔබේ වෙබ් අඩවියේ ආරක්ෂාව සහතික කරමු.

💬 WhatsApp Chat Integration: පාරිභෝගිකයින්ට කෙළින්ම ඔබේ WhatsApp එකට පණිවිඩ එවිය හැක.

වෙනත් කිසිදු අමතර ගාස්තුවක් නැත! මේ වගේ සුපිරි අවස්ථාවක් ආයේ එන්නේ නෑ! ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න අදම ඔබේ අවස්ථාව වෙන්කරවා ගන්න.

👇 දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
📞 076 070 7891

🌐 අපගේ නිර්මාණ සහ වැඩිවිස්තර සඳහා: www.ashirosh.xyz

Shirosh - ඔබේ ඩිජිටල් සිහිනය හැබෑ කරන තැන! ✨

Address

Badulla Road
Bandarawela
90100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94760707891

Alerts

Be the first to know and let us send you an email when Shirosh Webs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shirosh Webs:

Shortcuts

Share

Category