11/07/2026
🚀 AI සමඟ අනාගතයට සූදානම් වීම අදම ආරම්භ කරන්න!
HelaSkill Academy විසින් සංවිධානය කරන ලද Artificial Intelligence (AI) Awareness Workshop සඳහා රැකියා අපේක්ෂිත යෞවනයන් මෙන්ම ස්වයං රැකියා කරන ගෘහණියන් ද උනන්දුවෙන් සහභාගී වූහ.
මෙම වැඩමුළුවේදී ප්‍රායෝගිකව,
✅ AI සහ ChatGPT භාවිතයෙන් වෘත්තීයමය CV සකස් කිරීම
✅ සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වීම
✅ LinkedIn Profile නිර්මාණය
✅ ව්‍යාපාර සහ දෛනික කාර්යයන් සඳහා AI මෙවලම් කාර්යක්ෂමව භාවිතා කිරීම
✅ Canva භාවිතාවෙන් Post නිර්මාණය
යන කරුණු පිළිබඳ මඟපෙන්වීම සහ සජීවී ප්‍රදර්ශන (Live Demonstrations) සිදු කරන ලදී.
AI යනු තාක්ෂණික ක්ෂේත්රයට පමණක් සීමා වූ දෙයක් නොව, රැකියාවක් සොයන අයෙකුට, ව්‍යවසායකයෙකුට හෝ දෛනික කාර්යයන් වඩාත් කාර්යක්ෂම කරගැනීමට කැමති ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් කුසලතාවයකි.
HelaSkill Academy සමඟ එක්ව AI සහ Digital Skills ඉගෙනගෙන ඔබේ අනාගතය තවත් ශක්තිමත් කරගන්න.