Navit Sri Lanka

Navit Sri Lanka The online destination you will need

25/08/2023
25/08/2023

නැඳුම්ගමුවේ ඇත් රජු. 🥺

Feel the Nature 🌏

v̺͆i̺͆s̺͆i̺͆t̺͆ s̺͆r̺͆i̺͆l̺͆a̺͆n̺͆k̺͆a̺͆ 🍀🇱🇰
__________________








🇱🇰

📷 credit to respective owner

25/08/2023
25/08/2023

🥺♥️🌸🙏

25/08/2023
25/08/2023

START. Your journey❤️

😘Follow NAVIT sri lanka page❤️
https://www.facebook.com/profile.php?id=100063685505771

Navit Sri Lanka (Pvt) ltd

😘 YouTube channel
https://www.youtube.com/

😘 Google page
https://g.co/kgs/8Ae6Au

මෙය ව්‍යවසායකයන් වීමට සිතන පුදගලයන් සඳහා පමණයි.

ව්‍යවසායකයින් යනු ඕනෑම තත්වයක් යටතේ ධනාත්මකව සිතන පිරිසකි.
සෑම ගැටළුවක් අභියෝගයක් තුලින්ම අවස්ථාවක් සොයන පිරිසකි.

ඔවුන් ප්‍රශ්න කියමින් අභියෝග ගැන කියමින් වැලපෙන පිරිසක් නොවේ.

ලේසියෙන් තම අරමුණ අත්හරින පිරිසක් නොවේ.

මොන තත්වයක් යටතේ උනත් ඔවුන් සාර්ථකත්වය ගැනම හිතන පිරිසකි.

බාහිර අභියෝග මනස තුලට ඇතුලුවීමට ඔවුන් කිසිසේත්ම ඉඩ නොදෙයි..

නමුත් මෙවැනි මානසිකත්වයක් ගොඩ නගාගැනීම පහසු නැත.

ඔබ නිතර ඍණාත්මක දේට සවන්දෙනවානම්, ඔබ ඍණාත්මක මිනිසුන් ඇසුරු කරනවානම්, නිතර ඍණාත්මක දේම කියනවා බලනවානම්,

ඔබ ඔබේ මනටස ඇතුලු කරන දේ මත ඔබ කවුද යන්න තීරණය වෙනවා.
ඔබ යනු ඔබේ මානසිකත්වයයි.

මනසට දෙයක් ඇතුලු වෙන්නේ ප්‍රභලවම ඔබේ ඇසෙන් පෙනෙන දේ සහ කණෙන් ඇසෙන දේ තුලිනි

එනිසා ඔබ නිතර අසන්නේ බලන්නේ කුමක්ද ඔබේ මනස ඒ ආකාරයටම නිර්මාණය වෙනවා..

හැකිතාක් ඔබ ධනාත්මකව දේ ඇතුලු කරනවානම් ඔබ ලෝකය ධනාත්මකව දකින්න පටන්ගන්නවා.. අන් අය ප්‍රශ්න ගැටළු දකින විට ඔබ අවස්ථා දකින්න පටන්ගන්නවා. අනික් අය අපහසු යැයි සිතන බොහෝ දේ ඔබ පහසු බව දකින්න පටන්ගන්නවා.

සියල්ලම ආකල්පයි. හිතන විදියමයි...

ලංකාව වගේ මූල්‍යමය වශයෙන් ආකල්පමය වශයෙන් නොදියුණු මිනිසුන් බහුල රටක ඍණාත්මක දේ තමා වැඩිපුරම ඇසුරු කරන්නට වෙන්නේ..

ඒ නිසා මෙවැනි රටක සාර්ථක වෙන්න නම් ඔබට සමහරවිට හුදකලාවේ ඉන්න පවා සිදුවෙනවා. ඇසුරු කරන පිරිස ගැන පවා බොහෝ සැලකිලිමත් වෙන්න වෙනවා. මාධ්‍ය භාවිතය ඉතාමත් ප්‍රවේසමෙන් කරන්න වෙනවා.

හේතුව ඍණාත්මක දේ වැඩියි...

හැබැයි ඔබ මෙය අවබෝධ කරගෙන ජීවත් උනොත් සාර්ථකත්වය කියන එක මෙවැනි රටක ඉතා පහසු දෙයක්.. හේතුව සාර්ථක වෙන්න වැඩ කරන අරමුණක් වෙනුවෙන් වැඩ කරන මූල්‍යමය නිදහස හඹා යන පිරිස මෙවැනි රටක ඉතා අල්පයි. ඒ නිසා තරඟකාරිත්වය ඉතා අඩුයි.

මේ දේ උනත් තේරුම් ගන්න සුළු හෝ ධනාත්මක මානසිකත්වයක් ඔබට තිබිය යුතුයි.. මෙයත් කියවද්දී ඔබට වැටහෙන්නේ නැත්තම් ඔබේ මනසට මේ වන විට ඉතා තදින් ඍණාත්මක සිතුවිලි බලපෑම් කර අවසන්...

ඔබ තවමත් හිතනවානම් නෑ මට පුළුවන් කියලා මේ ඔබ වෙනුවෙන්..
හිතන්න.. මනසයි හැමදේම.....

🥰🥰 love you 💕💕



#බික #වස්ති

25/08/2023

එදා වගෙමයි අදත් පේරාදෙණිය සරසවියේ අක්බාර් පාලම ❤️🍃








#බික #වස්ති

Address

Colombo
Colombo
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94743533447

Alerts

Be the first to know and let us send you an email when Navit Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Navit Sri Lanka:

Share

Category