09/03/2025
New Social media post design ❤️
Cake Making & Decorating Course
නවක සිසුන් දැන් බදවා ගැනේ
2025 මාර්තු 26 දින උදෑසන 9.00ට
ගාල්ල Sinali Education Center හිදි ආරම්භ වේ..
දශක 30ක කාලයක් ක්ෂෙත්රයේ පළපුරුදු ප්රවීනණයකු වන උදය ගුණරත්තන මහතා විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාවට සම්බන්ධ වන ඔබට
🔸සියළුම කේක් වර්ග (වෙඩින් කේක් ඇතුළුව)
🔸උපන්දින කේක් හැඩගැන්වීම
🔸අයිසින් වර්ග ( ෆොන්ඩන්ට් අයිසිං, බටර් අයිසිං, රෝයල් අයිසිං, ගම් පේස්ට්, පාර්ට්මන්ට් අයිසිං)
🔸බටර් අයිසිං මල් වර්ග
🔸පයිපින් ක්රම
🔸මෝල්ඩ් භාවිතයෙන් හා කේක් කපා හැඩතල නිර්මාණය කිරිම
🔸නොසල් භාවිතය හා නොසල් හදුනා ගැනීම.
🔸කටර්ස් සහ ටූල්ස් මුල සිට හදුන්වා දීම සහ ඒවා භාවිතය හා ප්රායෝගික දැනුම
🔸කේක් වල මිල ගණන් සහ නිවරදි අමුද්රව්ය තෝරා ගැනීම සම්බන්ධව මුල සිට දැනුම
🔸අවන් හදුනා ගැනීම, උෂ්ණත්ව පාලනය, නිවරදිව අවන් එක භාවිතා කිරීම හදුන්වා දීම
ඇතුළු තවත් දෑ සමගින් ඉතා සරලව ප්රයෝගික පුහුණුව සමගින් සියළුම දැනුම මුලසිට ලබා දේ
ඉඩකඩ සීමිත බැවින් අදම ඔබගේ ලියාපදිංචිය සිදුකරවා ගන්න
එන්න | වගකීමක් ඇතුව | හරිම තැනින් | හරියට ඉගෙන ගන්න
Call or WhatsApp for more details
077 9699 807 | 071 3000 760