11/06/2024
Charitha Dissanayake කියන හැමෝම දන්න, හැමෝම ආදරය කරන, නිහතමානී රසායන විද්‍යා ගුරුවරයාගේ පෝස්ටර් කිහිපයක් කරන්නට ERDI visuals අපිට අවස්තාවක් ලැබුණා. ☺ ඒ Avant media ආයතනයත් එක්ක. avant media මුලින්ම අපේ manipulation වලට ගොඩක් interest වෙලා එක අපිව සම්බන්ධ කර ගත්තාම අපි concepts ටිකක් යැව්වෙ හිතේ සැකයකුත් තියා ගෙන. මොකද අපි brief කළේ ටියුෂන් කලාවයි manipulation කලාවයි track එකෙන් out වෙන විදියෙ එකකට එකක් වෙනස් ideas ටිකක් හින්දා. 😋 ඒ ideas ටිකට කැමති බව දැන ගත්තාම අපිට ගොඩක් සතුටුයි මොකද වෙනස්ම විදියෙ වැඩක් කරන එක මරු හින්දා. ඉතින් මේක තමයි අන්තිම out එක විදියට ආවෙ. 😇
ERDI Visuals crew
Photography : Eranga Jayawardana Photography
manipulation artist : Dilki Nimasha Herath
අපිට මේ වැඩේදි makeup artist විදියට සම්බන්ධ වුනේ නංගි. 👩 Photoshoot එක අපිට හරිම ලේසි වුණා මොකද හිතා ගන්නවත් බැරි තරම් හොදටම අපිට ඕනේ වුණු photo angles charitha sir perfectly pose කළ හින්දා. ඒ වගේම avant media ආයතනය අවසානය දක්වාම අපිට ලොකු support එකක් දුන්නා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි අපිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තාට. ඒ වගේම මේ වැඩේදි අපිට set වෙන studio එකක් සහ makeup artist කෙනෙක්ව හොයද්දි support එකක් දුන්න Supul Sasmitha Jayasekara මල්ලිවත් මතක් කරන්න ඕනෙ. අවසානෙට පෝස්ටර් ටිකේ meaning එක ගැන roughly කිව්වාම ඕනෙම වචන ටික ගලපලා creative writting part එක කරලා දුන්නේ Sasindu Theekshana Wijesingnhe many thanks 🫶