30/06/2026
ඔබගෙ විවාහ මංගල්‍යයට ඩිජිටල් wedding invitation එකක් හදමු!📱🥰
🟥අපගේ සේවාවන්!..
🔵ඔබගේ දුර බැහැර හා විදේශගතව සිටින නෑදෑ හිතවතුන්ට මෙමගින් ඉක්මනින් හා විශ්වාස දායි ලෙස ඔබගේ මංගල පත්‍රය යැවියහැක.
🟩මෙමගින් ඔබගේ
🟢Wedding එක දවසට තව කොපමණ වෙලාවක් තිබෙනවද කියා Time Count Down එකක් ලෙස දිස්වේ..
🟢පෝරුවේ චාරිත්‍රය ඇතුලු සියලුම චාරිත්‍ර වේලාවන් දැනුවත් කිරීම් සිදුකරයි.
🟢Hotel එක හා Reception Hall location එක Google Map ඔස්සේ ඔබේ හිතවතුන්ට බලාගත හැකි වීම.
🟢ඔබගේ ආදරණීය couple photo එකක් ඔබගේ ප්රියාදරයින්ට නැරඹීම සඳහා දැමිය හැක.
🟢ඔබට ප්රියාදරයින්ට මෙම ආරාධනා පත්‍රය Whatsapp Link එකක් මගින් යැවිය හැක.
🟡අපෙන් ඔබට!
ඔබට කැමති Design එකකින් සාදාගත හැක.
🟠 පැය 24/7 පුරා විශ්වාසනීය සේවය.😎
🟠 අවුරුදු 10ක පලපුරුද්ද.🥳
🟠සුහදශීලී කඩිනම් සේවය.🥰
🔴මිල රුපියල් 5000ක් පමණයි.
☎️කතාකරන්න අපිට
078 777 8818
(Whatsapp)
🥰🥰ඔබගේ විශේෂ දිනය තවත් විශේෂ කරගන්න අදම අප සමඟ එක්වන්න!🥰🥰