Warna Digital Solutions

Warna Digital Solutions Warnasooriya WMCS
Undergraduate Student Of SUSL | Faculty of Computing@2023

ඔයාගේ Business එකට ගැළපෙන Website / Designs හදාගන්න අදම අපිත් එක්ක Connect වෙන්න!
📩 Inbox us now for a FREE consultation!
🌐 Give Your Business the Professional Online Presence It Deserves!

077 52 54 818 (Whatsapp)

ටියුෂන් ක්ලාස් එකේ පෝස්ට් හදාගන්න තාමත් රස්තියාදු වෙනවද? 🤦‍♂️💸ගිනි ගණන් දීලා, තැන තැන වාත වෙවී ඉන්න කාලය දැන් ඉවරයි! 🛑 ග...
22/11/2026

ටියුෂන් ක්ලාස් එකේ පෝස්ට් හදාගන්න තාමත් රස්තියාදු වෙනවද? 🤦‍♂️💸

ගිනි ගණන් දීලා, තැන තැන වාත වෙවී ඉන්න කාලය දැන් ඉවරයි! 🛑 ගුරුවරයෙක් විදියට ඔයාගේ කාලය කොච්චර වටිනවද කියලා අපි දන්නවා. ඒ නිසා ඔයාගේ පන්ති වලට ළමයි වැඩියෙන්ම ආකර්ෂණය කරගන්න පුළුවන්, ප්‍රමිතියෙන් උසස්ම මට්ටමේ Designs නිර්මාණය කරලා දෙන්න අපි සූදානම්. 🎨✨

🎉 අපෙන් ඔබට විශේෂ දීමනාවක්! 🎉
අපෙන් මුලින්ම සේවාව ලබාගන්නා ගුරුවරුන් සඳහා පළමු පෝස්ට් එකටම 50% ක දැවැන්ත වට්ටමක්! 🤩 (ඔව්, ඔබේ පළමු පෝස්ට් එකට අය කරන්නේ හරි අඩක් පමණයි!)

⏳ මෙම දීමනාව සීමිත කාලයකට පමණක් ක්‍රියාත්මක වන බැවින්, අදම ඔබේ අවස්ථාව වෙන්කරවා ගන්න.

ඔබේ ටියුෂන් පන්තිය ඩිජිටල් අවකාශයේ කැපී පෙනෙන්න හදාගන්න, අදම අපව සම්බන්ධ කරගන්න:

📞 WhatsApp Only: +94 77 52 54 818

උසස්ම නිමාවකින් යුත් නිර්මාණ සඳහා විශ්වාසනීය නාමය - WARNA DIGITAL 🚀

21/11/2026

දැන් ඔබටත් පුලුවන් වැඩි මුදලට තැන තැන රස්තියාදු නොවී ඔයාගේ ඕනෙම Business එකක Social Media Post Design අපෙන් කර ගන්න..👽

ඔයාගේ Brand එක හොදට Pramort කර ගන්න හිත ඇදිල යන social media post එකක් හදාගන්න ඔයත් කැමති නම් අදම whatsapp මැසෙජ් එකක් දාන්න අපිට...👇

077 52 54 818 ඔන්න නම්බර් එක..🐣

ඔයා අලුතින් පටන් ගත්ත බිස්නස් එක අප් කරගන් next level එකට අරන් යන්න ඉතාම අඩු මුදලට අපෙන් ඔබට අවශය සියලුම සේවා ඉතා ඉක්මනින් හිතේ හැටියටම කර ගන්නත් පුලුවන්. විස්වාස නෑ නේ.. මැසේජ් එකක් දාලා විස්තර දැන ගන්න..🥱

🚀 ඔබේ Business එක Online ගෙනියන්න තවමත් පරක්කු නැහැ!🌐 Professional Website එකක් හදාගන්න දැන්ම හොඳම කාලයයි!ඔබේ business එ...
21/11/2026

🚀 ඔබේ Business එක Online ගෙනියන්න තවමත් පරක්කු නැහැ!

🌐 Professional Website එකක් හදාගන්න දැන්ම හොඳම කාලයයි!

ඔබේ business එකට online presence එකක් නැත්නම්, customers ලාට ඔබව හොයාගන්න තියෙන අවස්ථාත් අඩු වෙනවා. 😕

ඒ නිසා Warna Digital වෙතින් ඔබේ business එකට ගැලපෙන Modern & Professional Website එකක් දැන් 35% OFF 🎉

✨ Mobile Responsive Design
✨ Modern & Attractive UI
✨ Business-focused Features
✨ Fast & User-Friendly Experience
✨ Professional Online Presence
✨ Your Business, Your Brand, Your Website

🔥 35% OFF — Limited Time Offer!

ඔබේ business එකට website එකක් ඕනේ නම්, දැන්ම අපිට Message එකක් දාන්න! 📩

Whatsapp: 077 52 54 818

💬 “WEBSITE” කියලා Inbox එකට Message එකක් දාන්න — අපි ඔබේ business එකට ගැලපෙන solution එකක් discuss කරමු!

💍 Your Dream Wedding Begins with the Perfect Invitation.Create a lasting first impression with a beautifully designed Di...
21/11/2026

💍 Your Dream Wedding Begins with the Perfect Invitation.

Create a lasting first impression with a beautifully designed Digital Wedding Invitation Website by Warna Digital Solutions.

✨ What's Included?
💖 Fully Customized Designs
📅 Save the Date
💌 Online RSVP Confirmation
📍 Google Maps Integration
🎵 Background Music
📸 Photo & Video Gallery
📖 Couple Story Timeline
🌐 Personalized Wedding Website
📱 Mobile-Friendly & Easy to Share

Let your guests experience your special day before it even begins with an elegant, interactive, and memorable digital invitation.

📞 Contact us today: +94 77 525 4818

Warna Digital Solutions
Crafting Elegant Digital Experiences for Your Special Moments. ✨

NEED A WEBSITE? TAKE YOUR BUSINESS TO THE NEXT LEVEL! 🌐ඔබේ business එකට professional, modern & user-friendly website එකක...
21/11/2026

NEED A WEBSITE? TAKE YOUR BUSINESS TO THE NEXT LEVEL! 🌐

ඔබේ business එකට professional, modern & user-friendly website එකක් අවශ්‍යද? 💻 ඔබේ brand එක online ලෝකයට ගෙන යන්න Warma Digital සමඟ අදම එකතු වෙන්න! 🔥

✨ Why a Professional Website?
✅ Build trust & credibility
✅ Reach more customers online
✅ Showcase your products & services
✅ Grow your business 24/7
✅ Create a strong digital presence

🎉 SPECIAL OFFER – 25% OFF!
ඔබේ website project එක අදම start කරලා 25% OFF special discount එක ලබාගන්න! 🔥

📞 Contact Us for Secure Your Spot
📲 +94 77 52 54 818

💻 Warma Digital — Building Your Digital Future.

📩 Limited spots available. Contact us today!

📚 ටියුෂන් ක්ලාස් කරන ඔයාටත් ඔයාගේම WEBSITE එකක් තිබුණොත්? 💻✨ඔයාගේ Class එක ගැන විස්තර,📅 Class Times📍 Class Location📚 Sub...
21/11/2026

📚 ටියුෂන් ක්ලාස් කරන ඔයාටත් ඔයාගේම WEBSITE එකක් තිබුණොත්? 💻✨

ඔයාගේ Class එක ගැන විස්තර,
📅 Class Times
📍 Class Location
📚 Subjects
👨‍🎓 Student Registration
📞 Contact Details
සහ තවත් වැදගත් තොරතුරු එකම තැනකින් Studentsලාට බලන්න පුළුවන් නම් කොච්චර ලේසිද? 😍

ඒකට තමයි ඔයාගේම Professional Website එකක් අවශ්‍ය වෙන්නේ! 🚀

🔥 දැන් WEBSITE DEVELOPMENT සඳහා 20% OFF!

👨‍🏫 Individual Teachers
🏫 Tuition Classes
💻 Online Classes
🎓 Course Providers

ඔයාගේ Class එකට ගැළපෙන විදිහට Modern + Professional + Mobile Friendly Website එකක් හදලා දෙන්න අපි සූදානම්! 💻🔥

💬 ඔයාගේ Class එකට Website එකක් ඕනේ නම් “CLASS WEBSITE” කියලා WhatsApp Message එකක් දාන්න.

ඔයාට ඕනේ website එක කොහොමද? මොන වගේ features තියෙන්න ඕනේද?
අපි එක්ක කතා කරලා ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන solution එකක් හදාගමු. 🤝✨

🎁 20% OFF — Limited Offer!

📲 WhatsApp: +94 77 52 54 818

🚀 ඔයාගේ Class එක Online ලෝකයට අරගෙන යන්න… අදම පටන් ගමු!

Address

Sandaruwan Warnasooriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when Warna Digital Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share