25/10/2026
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
තෙමසක ගැඹුරු භාවනාවක හා ආවර්ජනයක යෙදුණු භික්ෂූන් වහන්සේලාට වස් කාලය අවසන් වීම වැනි බෞද්ධ දින දර්ශනයේ වැදගත් සිදුවීම් කිහිපයකම සනිටුහන් කරන දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මෙම පූජනීය දිනය අධ්‍යාත්මික වර්ධනය සහ දයානුකම්පාව සිහිගන්වන දිනයකි.
ඔබ සැමට සිත් සතන් ආලෝකමත් වන පින්බර වප් පොහොය දිනයක් වෙවා!
VAP Full Moon Poya Day
Today, we honor the significance of VAP Full Moon Poya Day, a day that marks important events in the Buddhist calendar, such as the conclusion of the Vas period for monks, who have spent three months in deep meditation and reflection. This sacred day is a reminder of spiritual growth, compassion, and mindfulness.
As we reflect on this holy day, let us take time to embrace kindness, foster inner peace, and deepen our connection with ourselves and others.
May the blessings of the Triple Gem be with you all.
Quality Supremacy Globally