SL CodingGura

SL CodingGura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL CodingGura, Software Company, Nugegoda, Colombo.

AI is a powerful code generator. especially when the problem is clear. It can spin up features in minutes.  But clarity ...
23/04/2026

AI is a powerful code generator. especially when the problem is clear. It can spin up features in minutes.

But clarity doesn’t come from AI. It comes from us.
We define the outcome. We set the direction. We own the responsibility.

Don’t just copy paste and ship.
Review it. Validate it. Refine it.

Because great software isn’t generated. it’s engineered. 🚀

🔰 Full-Stack Software Engineering✨ Software Engineering side එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්න ඔයාට මාස 8ක් වගේ කෙටි කාලෙකින...
23/04/2026

🔰 Full-Stack Software Engineering

✨ Software Engineering side එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්න ඔයාට මාස 8ක් වගේ කෙටි කාලෙකින් Front-end / Back-end and DevOps මාස්ටර් කරන්න ඕනේ Basics සහ Advanced Concepts ටික හරියටම ඉගන්න ගන්න ඕනද? ඒනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

✨ ඔබ CodingGura තෝරාගත යුත්තේ ඇයි?

✅ සිසුන්ගේ වෘත්තීය සුදුසුකම් 100% සපුරාලීම.
✅ Jetbrains ආයතනය විසින් ශ්‍රී ලංකාව තුල Software engineers training institute එකක් ලෙස සහතික කර ඇති එකම ආයතනය වීම.
✅ Jetbrains Software engineers සමග Mock Interviews සදහා අපගේ සිසුන් යොමු කරවීම.
✅ Jetbrains ආයතනය තුල Internships සදහා අපගේ සිසුන් යොමු කරවීම.
(News: https://sl.codinggura.com/news/1)
✅ පාඨමාලා අවසානයේ සිසුන් හට පිළිගත් සහතික පතක් පිරිණැමීම.
✅ සෑම සිසුවකුගේම ප්‍රගතිය නීරීක්ෂණය.
✅ වෘත්තීය ප්‍රවීණ උපදේශකවරු විසින් පාඨමාලාවන් මෙහෙයවීම.
✅ සියලුම පාඨමාලාවන් මාර්ගගත ක්‍රමයට (Online) පැවැත්වීම.
✅ ප්‍රායෝගික ඉගැන්වීම් ක්‍රම භාවිතා කිරීම (80% practical and 20% theory).
✅ මිලදී ගත යුතු වටිනා මෘදුකාංග හා වීඩීයෝ පාඩම්මාලා නොමිලේ සිසුන්ට ලබා දීම.
✅ සාධාරණ මිලකට හා පහසු ගෙවීමේ ක්‍රමයකට පාඨමාලා ගාස්තු ගෙවිම් කල හැකි වීම.
✅ පාඨමාලාවන් සදහා වයස් සීමාවක් හෝ වෙනත් කිසිදු අධයාපනික සුදුසුකමක් අවශය නොවේ.

⏰ කාලය මාස 8 යි

✨ පාඨමාලාව ආරම්භ කරන දිනයන්:
2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 07.30 සිට රාත්‍රී 11.30 දක්වා,
ඉන්පසු සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 07:30 ට පැවැත්වේ.

✨ Syllabus එක හා සිදු කරනු ලබන Projects අපගේ එක තුලින් ඔබට සවිස්තරාත්මකව බලාගත හැක.
https://sl.codinggura.com/fullstack

💳 සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රු 20,000/- කි. (කිසිදු අමතර අයකිරීමක් නොමැත.)
💳 මාසික වාරික වශයෙන් ගෙවීම් කිරීමටද පහසුකම පවතින අතර එවිට මසකට රු 2,500/- බැගින් ගෙවිම් සිදුකල හැක. (2,500 X 8 months = 20,000)

✨ මෙම පාඨමාලාව හැදැරීමට අවශය අවම සුදුසුකම් මොනවාද?

✅ පරිගණක භාවිතය පිළිබද මූලික දැනුමක් තිබීම මෙම පාඨමාලාව හැදැරීමට මුලීක සුදුසුකමක් වේ. අපගේ පාඨමාලාව මගින් සියලුම මූලික කරුණු මුලින්ම සාකාච්ජා කරන බැවින් ඕනෑම මට්ටමක සිටින සිසුන්ට මෙම පාඨමාලාව මගින් විශිෂ්ට පුහුණුවක් ලබා ගත හැක. එමෙන්ම දැනට මෘදුකාංග ක්ෂේත්‍රයේ සිටින ඔබටද මෙම පාඨමාලාව මගින් ප්‍රවීණයකු වීමට අවස්ථාවක් උදා කරගත හැක.

✨ මෙම පාඨමාලාව හා සම්බන්ධවීමට වයස් සීමවක් පවතිනවද?

✅ මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබදව උනන්දුවක් දක්වන වයස අවුරුදු 15 සිට ඉහල ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව හා සම්බන්ධ වී තම ජීවිතය ජය ගැනීමට අවශ්‍ය මාර්ගය විවර කර ගත හැක.

✨ මෙම පාඨමාලාව කවුරුන් සදහා නිර්මාණය කර ඇත්ද?

✅ පාසල් සිසුන්ට
✅ O/L හා A/L අවසන් කල සිසුන්ට
✅ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය හදාරන හෝ හදාරා අවසන් කර ඇති සිසුන්ට.
✅ මෘදුකාංග ඉංජිනේරු කේෂ්ත්‍රයේ දැනට රැකියාවක් කරන අයට.
✅ දැනට වෙනත් වෘත්තියක නියෑලී සිටින අයට.

✨ පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සදහා අපගේ වෙබ් අඩ්වියට පිවිසෙන්න.
https://sl.codinggura.com/fullstack

✨ ලියපදිංචි වීමට පහත සදහන් Whatsapp group එක හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/ER2tdjpFi3Y0ZWdzUjQiCi?mode=gi_t

✨ වැඩි විස්තර සදහා අමතන්න.
0763330844

🌼 ඔබ සැමට ජය, සතුට, සම්පත් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼
14/04/2026

🌼 ඔබ සැමට ජය, සතුට, සම්පත් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼

🚀  AI is transforming the IT industry faster than ever. The real question is are you adapting or falling behind?In this ...
23/03/2026

🚀 AI is transforming the IT industry faster than ever. The real question is are you adapting or falling behind?

In this video, I break down the practical steps every software engineer must take to survive and stay relevant in the AI era. No hype, no shortcuts just real strategies that actually work.

If you're a developer, student, or tech enthusiast — this is something you cannot ignore.

🚀 Stay ahead. Don’t get replaced.

AI is transforming the IT industry faster than ever. The real question is — are you adapting or falling behind?In this video, I break down the practical step...

✅DevOps Introduction✅Introduce instructor and institute✅DevOps workflow explain✅Q&A
16/03/2026

✅DevOps Introduction
✅Introduce instructor and institute
✅DevOps workflow explain
✅Q&A

✨ CodingGura ආයතනය මගින් පවත්වනු ලබන DevOps training Program එක හෙට දින (14) (සෙනසුරාදා) රාත්‍රී 07:30ට ආරම්භ කරනු ලැබේ.⏰ කාලය මාස 3 යි, සතියට පැය...

✨ DevOps Training Program ✨ DevOps Side එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්න ඔයාට මාස 3ක් වගේ කෙටි කාලෙකින් Linux, CI/CD, Docke...
02/03/2026

✨ DevOps Training Program

✨ DevOps Side එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්න ඔයාට මාස 3ක් වගේ කෙටි කාලෙකින් Linux, CI/CD, Docker, Kubernetes, AWS මාස්ටර් කරන්න ඕනේ Basics සහ Advanced Concepts ටික හරියටම ඉගන්න ගන්න ඕනද? ඒනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

⏰ කාලය මාස 3 යි, සතියට පැය 4ක්

🔥 පාඨමාලා අන්තර්ගතය ඔබට අපගේ වෙබ් අඩවිය තුලින් සම්පුර්ණ විස්තර සහිතව බලාගත හැක.

https://sl.codinggura.com/devops

🟦 Zoom meetings ඔස්සේ Live Sessions පවත්වනු ලැබේ.

📆 පාඨමාලාව ආරම්භ කරන දිනයන්:

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා රාත්‍රී 07.30 සිට රාත්‍රී 11.30 දක්වා

🔰 සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රු 3000/- කි. (කිසිදු අමතර අයකිරීමක් නොමැත.)

🔰 මාසික වාරික වශයෙන් ගෙවීම් කිරීමටද පහසුකම පවතින අතර එවිට මසකට රු 1,000/- බැගින් ගෙවිම් සිදුකල හැක.

💫 ඔබ අපගේ පාඨමාලාව හා සම්බන්ධ සිසුවෙකුනම් මෙම පාඨමාලාව ඔබ හට සම්පුර්ණයෙන් නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවේ.

💫 මීට අමතරව ඔබට මෙම පහසුකම්ද සපයනු ලැබේ,

1️⃣ අපගේ LMS එක තුලින් ඔබට Live Sessions and Session Recordings Life time නැරඹිමට හැකි වීම

2️⃣ DevOps workflow එකේ productivity එක වැඩි කරගැනීමට භාවිතා කරන Jetbrains product එකක් වන මිලදී ගත යුතු Jetbrains GoLand IDE එකට ඔබට අප විසින් සම්පුර්ණයෙන් නොමිලේ genuine key එකක් ලබා දෙනු ලැබේ. (Learn about GoLand: https://www.jetbrains.com/go/)

3️⃣ ChatGPT / Claude Paid Modal සදාහා අපගේ LMS එක තුලින් ඔබට නොමිලේ Modals භාවිතා කිරීමට අවස්ථාව හිමිවීම. (Learn about our LMS: https://lms.codinggura.com)

✅ පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සදහා අපගේ වෙබ් අඩ්වියට පිවිසෙන්න.
https://sl.codinggura.com/devops

✅ ලියපදිංචි වීමට පහත සදහන් Whatsapp group එක හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/EZ1lGvmwEzo5gGLc4XQy6t?mode=gi_t

✅ වැඩි විස්තර සදහා අමතන්න.
0763330844

🔰 React Native (Expo) Development✨ React Native භාවිතා කර Android හා ios මෙහෙයුම් පද්ධති සදහා Mobile App Develop කිරීමට ...
28/01/2026

🔰 React Native (Expo) Development

✨ React Native භාවිතා කර Android හා ios මෙහෙයුම් පද්ධති සදහා Mobile App Develop කිරීමට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම මාස 4ක් වැනි කෙටි කාලයකින් ලබා ගැනීමට ඔබ කැමතිනම් අප හා දැන්ම සම්බන්ධ වන්න.

✨ ඔබ CodingGura තෝරාගත යුත්තේ ඇයි?

✅ සිසුන්ගේ වෘත්තීය සුදුසුකම් 100% සපුරාලීම.
✅ Jetbrains ආයතනය විසින් ශ්‍රී ලංකාව තුල Software engineers training institute එකක් ලෙස සහතික කර ඇති එකම ආයතනය වීම.
✅ Jetbrains Software engineers සමග Mock Interviews සදහා අපගේ සිසුන් යොමු කරවීම.
✅ Jetbrains ආයතනය තුල Internships සදහා අපගේ සිසුන් යොමු කරවීම.
(News: https://sl.codinggura.com/news/1)
✅ පාඨමාලා අවසානයේ සිසුන් හට පිළිගත් සහතික පතක් පිරිණැමීම.
✅ සෑම සිසුවකුගේම ප්‍රගතිය නීරීක්ෂණය.
✅ වෘත්තීය ප්‍රවීණ උපදේශකවරු විසින් පාඨමාලාවන් මෙහෙයවීම.
✅ සියලුම පාඨමාලාවන් මාර්ගගත ක්‍රමයට (Online) පැවැත්වීම.
✅ ප්‍රායෝගික ඉගැන්වීම් ක්‍රම භාවිතා කිරීම (80% practical and 20% theory).
✅ මිලදී ගත යුතු වටිනා මෘදුකාංග හා වීඩීයෝ පාඩම්මාලා නොමිලේ සිසුන්ට ලබා දීම.
✅ සාධාරණ මිලකට හා පහසු ගෙවීමේ ක්‍රමයකට පාඨමාලා ගාස්තු ගෙවිම් කල හැකි වීම.
✅ පාඨමාලාවන් සදහා වයස් සීමාවක් හෝ වෙනත් කිසිදු අධයාපනික සුදුසුකමක් අවශය නොවේ.

⏰ කාලය මාස 4 යි

✨ පාඨමාලාව ආරම්භ කරන දිනයන්:
2026 පෙබරවාරී මස 11 වන බදාදා රාත්‍රී 07.30 සිට රාත්‍රී 11.30 දක්වා

✨ Syllabus එක හා සිදු කරනු ලබන Projects අපගේ website එක තුලින් ඔබට සවිස්තරාත්මකව බලාගත හැක.
https://sl.codinggura.com/reactnative

💳 සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රු 4,000/- කි. (කිසිදු අමතර අයකිරීමක් නොමැත.)
💳 මාසික වාරික වශයෙන් ගෙවීම් කිරීමටද පහසුකම පවතින අතර එවිට මසකට රු 1,000/- බැගින් ගෙවිම් සිදුකල හැක. (1,000 X 4 months = 4,000)

✨ මෙම පාඨමාලාව හැදැරීමට අවශය අවම සුදුසුකම් මොනවාද?

✅ පරිගණක භාවිතය පිළිබද මූලික දැනුමක් තිබීම මෙම පාඨමාලාව හැදැරීමට මුලීක සුදුසුකමක් වේ. අපගේ පාඨමාලාව මගින් සියලුම මූලික කරුණු මුලින්ම සාකාච්ජා කරන බැවින් ඕනෑම මට්ටමක සිටින සිසුන්ට මෙම පාඨමාලාව මගින් විශිෂ්ට පුහුණුවක් ලබා ගත හැක. එමෙන්ම දැනට මෘදුකාංග ක්ෂේත්‍රයේ සිටින ඔබටද මෙම පාඨමාලාව මගින් ප්‍රවීණයකු වීමට අවස්ථාවක් උදා කරගත හැක.

✨ මෙම පාඨමාලාව හා සම්බන්ධවීමට වයස් සීමවක් පවතිනවද?

✅ මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබදව උනන්දුවක් දක්වන වයස අවුරුදු 15 සිට ඉහල ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව හා සම්බන්ධ වී තම ජීවිතය ජය ගැනීමට අවශ්‍ය මාර්ගය විවර කර ගත හැක.

✨ මෙම පාඨමාලාව කවුරුන් සදහා නිර්මාණය කර ඇත්ද?

✅ පාසල් සිසුන්ට
✅ O/L හා A/L අවසන් කල සිසුන්ට
✅ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය හදාරන හෝ හදාරා අවසන් කර ඇති සිසුන්ට.
✅ මෘදුකාංග ඉංජිනේරු කේෂ්ත්‍රයේ දැනට රැකියාවක් කරන අයට.
✅ දැනට වෙනත් වෘත්තියක නියෑලී සිටින අයට.

✨ පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සදහා අපගේ වෙබ් අඩ්වියට පිවිසෙන්න.
https://sl.codinggura.com/reactnative

✨ ලියපදිංචි වීමට පහත සදහන් Whatsapp group එක හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/K3HoHacVegbAQzvDlEYR8U?mode=gi_t

✨ වැඩි විස්තර සදහා අමතන්න.
0763330844

💫 Wishing you a New Year filled with joy, success, and all the happiness you deserve.
01/01/2026

💫 Wishing you a New Year filled with joy, success, and all the happiness you deserve.

💫 Youtube video Link: https://youtu.be/aOtSkkJ6VAk💫  Cloud computing session that held on yesterday has been uploaded in...
28/12/2025

💫 Youtube video Link: https://youtu.be/aOtSkkJ6VAk

💫 Cloud computing session that held on yesterday has been uploaded into the our Youtube channel and you can watch it in from this link.

Topics discussed in yesterday’s session:
✅Cloud computing introduction
✅AWS (Amazon Web Services) introduction
✅AWS EC2 Introduction
✅AWS EC2 price calculation explain
✅On-demand, saving plan, spot instance explain
✅Payment option explain

✨ May this Christmas bring peace to your heart, warmth to your home, and joy that carries gently into the New Year
24/12/2025

✨ May this Christmas bring peace to your heart, warmth to your home, and joy that carries gently into the New Year

Address

Nugegoda
Colombo
10100

Alerts

Be the first to know and let us send you an email when SL CodingGura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share