30/05/2026
"න හි වේරේන වේරානි සම්මන්තිධ කුදාචනං,
අවේරේන ච සම්මන්ති, ඒස ධම්මෝ සනන්තනෝ."
"Hatred is never appeased by hatred; it is appeased by non-hatred. This is an eternal law."
— Dhammapada 5
වෛරයෙන් වෛරය නිවෙන්නේ නැත. මෛත්‍රියෙන්, කරුණාවෙන් සහ අවබෝධයෙන් පමණක් එය නිවේ. මෙම වෙසක් සමයේ බුදු දහමේ උතුම් ගුණයන් අපගේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් තුළින් ප්‍රකාශ කරමු.
Let this Vesak season remind us that true strength lies in compassion, understanding, and kindness. May we illuminate not only our surroundings, but also our hearts and minds with wisdom.