27/02/2026
🍲 එකම වෙලාවක කෑම වර්ග දෙකක් උයන්න! - 🥘Electric Steam Cooking Pot
ඔබේ කාර්යබහුල ජීවිතයට පහසුවක් සහ වේගයක් ගෙන දෙන, ගුණාත්මක බවින් ඉහළ Multi-functional Electric Steamer එක දැන් ඔබට ZONIC SL වෙතින් ලබා ගත හැක.
🥘කුඩා පවුල් වලට, බෝඩිමක සිටින අයට හෝ ඉක්මනින් 🥘කෑම පිළියෙල කරගන්න අවශ්‍ය අයට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
🥘✨ මෙහි ඇති විශේෂතා:
✅ Dual Function: එකම වෙලාවක යට කොටසේ🍝️ නූඩ්ල්ස්,🥣️ සුප් හෝ 🍚බත් පිසින අතරතුර උඩ කොටසේ එළවළු,🥕🌽🥔 බිත්තර හෝ🍗 මාළු ස්ටීම් (Steam) කරගත හැක.
✅ Non-Stick Coating: ආහාර ඇලෙන්නේ නැති නිසා පිරිසිදු කිරීම ඉතා පහසුයි.
✅ Compact Design: කුඩා ඉඩක පහසුවෙන් තබා ගත හැක.
✅ Fast Heating: ස්විචය ක්‍රියාත්මක කළ සැනින් වේගයෙන් රත් වේ.
🚚 🎁 Cash on Delivery (COD): භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) ඇත.
🚛 දිවයින පුරා බෙදාහැරීම: ඕනෑම තැනකට ඉතා ඉක්මනින් එවනු ලැබේ.
👉 ඇණවුම් කිරීමට: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට whatsapp කරන්න.0742576972
👉සීමිත තොග පවතින බැවින් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 🫕