SubhStudio LK

SubhStudio LK Voice Overs & Video Ads
Sinhala | Tamil | English
Male & Female | Fast delivery

Subhstudio LK - Premium Voice Servicesඅපගේ සේවාවන්: Audiobook Narration, IVR, Radio Ads, Video Voice Overs (YouTube/Face...
23/08/2026

Subhstudio LK - Premium Voice Services

අපගේ සේවාවන්: Audiobook Narration, IVR, Radio Ads, Video Voice Overs (YouTube/Facebook).

Call Us : 076 056 9787

ඔබේ Project එකට Video සහ Voice Over නිර්මාණය එකම තැනකින් කරගන්න අවශ්‍යද?මේ එන වෙසක් සමය වෙනුවෙන් ඔබේ සියලුම නිර්මාණ කටයු...
30/04/2026

ඔබේ Project එකට Video සහ Voice Over නිර්මාණය එකම තැනකින් කරගන්න අවශ්‍යද?

මේ එන වෙසක් සමය වෙනුවෙන් ඔබේ සියලුම නිර්මාණ කටයුතු ඉතා උසස් මට්ටමින් සිදු කරගන්න SubhStudio LK අපි සූදානම්. විශේෂයෙන්ම ඔබගේ සමාජ මාධ්‍ය පිටු සහ YouTube නාලිකා සඳහා අවශ්‍ය දිගුකාලීන වීඩියෝ සහ හඬකැවීම් කටයුතු අපි වගකීමෙන් යුතුව භාරගන්නවා.

අපෙන් ඔබට ලබාගත හැකි Voice Over සේවාවන්:

• දන්සල්, තොරන් සහ වෙසක් ආගමික වැඩසටහන් සඳහා හඬ

• කාටූන්, YouTube සහ Social Media වීඩියෝ සඳහා හඬ

• IVR Systems සඳහා හඬ

• රූපවාහිනී සහ ගුවන්විදුලි දැන්වීම්

අපෙන් ඔබට ලබාගත හැකි Video Creation සේවාවන්:

• දන්සල් සහ තොරන් ඇතුළු සියලුම වෙසක් වීඩියෝ නිර්මාණ

• YouTube සහ Social Media අන්තර්ගතයන් නිර්මාණය

• ව්‍යාපාරික Promos සහ Logo Animations

• ඔබට අවශ්‍ය සියලුම වීඩියෝ වර්ග නිර්මාණය

ඔබේ ව්‍යාපෘතියට අවශ්‍ය හැමදේම එකම තැනකින්, 100% Quality Guaranteed සේවාවක් සමගින් ලබාගන්න. ආරම්භක මිල රුපියල් 2500 සිට.

වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න හෝ WhatsApp හරහා සම්බන්ධ වන්න.

076 056 9787

ඔබේ ව්‍යාපාරය ගැන පාරිභෝගිකයින්ගේ හදවතටම දැනෙන විදිහට කියන්න ඔබට අවශ්‍යද?සාම්ප්‍රදායික දැන්වීම් වලින් ඔබ්බට ගිය, නිර්මාණ...
28/02/2026

ඔබේ ව්‍යාපාරය ගැන පාරිභෝගිකයින්ගේ හදවතටම දැනෙන විදිහට කියන්න ඔබට අවශ්‍යද?

සාම්ප්‍රදායික දැන්වීම් වලින් ඔබ්බට ගිය, නිර්මාණශීලී සහ වෘත්තීය මට්ටමේ වීඩියෝ අන්තර්ගතයන් දැන් SubhStudio LK වෙතින් ලබාගත හැක.

අපි ඔබට පිරිනමන සේවාවන්:

• YouTube විඩියෝ නිර්මාණය : ඔබේ චැනල් එකට අවශ්‍ය උසස්ම තත්වයේ වීඩියෝ
• Commercial Advertisements: TV සහ Social Media සඳහා ආකර්ෂණීය වෙළඳ දැන්වීම්.
• TikTok and FB Reels
• Corporate Explainers: ඔබේ ආයතනයේ සේවාවන් පැහැදිලි කරන වීඩියෝ.
• Event Promos: උත්සව සහ විශේෂ අවස්ථා ආවරණය කිරීම.

ඇයි SubhStudio LK?
අඩුම මිලට, උසස්ම නිමාවක්.

ඔබේ Budget ගැලපෙන පැකේජ අප සතුව ඇත.

අදම ඔබේ අදහස අපට කියන්න:

WhatsApp / Call: 076 056 9787


ඔබේ වීඩියෝවට Professional Look එකක් ගන්න ඕනේද? 🔥​ගොඩක් අය Video Editing ගැන වද වුනාට, Audio එක ගැන හිතන්නේ නෑ. ඒත් මතක ත...
08/02/2026

ඔබේ වීඩියෝවට Professional Look එකක් ගන්න ඕනේද? 🔥

​ගොඩක් අය Video Editing ගැන වද වුනාට, Audio එක ගැන හිතන්නේ නෑ. ඒත් මතක තියාගන්න, මිනිස්සු වීඩියෝ එකක් බලන්න ගන්න තීරණය මුලින්ම ගන්නේ "හඬ" නිසා. 🎧

​SubhStudio LK වෙතින් ඔබට ලබාගත හැකි සේවාවන්:

🎙️ YouTube and News Reporting: Gossip, Tech, Education ඕනෑම එකකට
🎙️ TV and Radio Commercials
🎙️ Dubbing and Cartoons: කාටූන් සහ චිත්‍රපට හඬකැවීම්
🎙️ IVR Systems: ආයතනික දුරකථන පද්ධති සඳහා

​🔥 විශේෂත්වය:
• පැකේජ ආරම්භය රු. 700/= වැනි ඉතාම සුළු මුදලකින්
• Male and Female Voices
• පසුබිම් සංගීතය (Mixing) නොමිලේ

​වැඩි විස්තර සඳහා Script එක WhatsApp කරන්න:
📲 076 056 9787 (WhatsApp Available)

සාම්පල් (Samples) ලබාගැනීමට සහ විස්තර සඳහා අමතන්න:SubhStudio LK076 056 9787 | 070 212 6403​
01/02/2026

සාම්පල් (Samples) ලබාගැනීමට සහ විස්තර සඳහා අමතන්න:
SubhStudio LK
076 056 9787 | 070 212 6403

වීඩියෝ එකට හරියනම Voice එක අපෙන්​කොච්චර ලස්සනට වීඩියෝ එක හැදුවත් Audio එක හොඳ නැත්නම් වැඩක් නෑනේ.​ඔයාගේ Business එකේ දැන...
04/01/2026

වීඩියෝ එකට හරියනම Voice එක අපෙන්

​කොච්චර ලස්සනට වීඩියෝ එක හැදුවත් Audio එක හොඳ නැත්නම් වැඩක් නෑනේ.

​ඔයාගේ Business එකේ දැන්වීම්වලට වගේම YouTube, Facebook වීඩියෝවලටත් ඕන කරන හොඳම හඬකැවීම් (Voice Overs) අපි කරලා දෙනවා.

​අපි බාරගත්තොත් වැඩේ හරියටම කරනවා. විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න.

​WhatsApp: 076 056 9787
Call us : 070 212 6403

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SubhStudio LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share