11/03/2026
How to Check if Your Website is Mobile Friendly (Free Tool) 📱
Most business owners don't know their website looks broken on mobile phones. Here's how to check in 2 minutes:
Step 1: Go to search.google.com/test/mobile-friendly
Step 2: Enter your website URL
Step 3: Click "Test URL"
Results in 30 seconds:
✅ Green = You're good
❌ Red = Customers are leaving your site
If it's red, here's what's usually wrong:
Text too small to read
Buttons too small to click
Page wider than phone screen
Pro tip: 73% of Sri Lankan customers browse on mobile. If your site isn't mobile friendly, you're losing 7 out of 10 potential customers.
Have you checked yours?
Drop your website below and I'll check it for you (first 10 only!) 👇
ඔබේ Website Mobile Friendly ද? නොමිලේ Check කරන්න! 📱
බොහෝ Business කරන අය තමන්ගේ Website එක mobile එකේ හරියට පේන්නේ නැති බව දැනෙන්නේ නැහැ.
මෙන්න මිනිත්තු 2න් Check කරන විදිහ:
පියවර 1: search.google.com/test/mobile-friendly යන්න
පියවර 2: ඔබේ Website URL එක ඇතුළු කරන්න
පියවර 3: "Test URL" Click කරන්න
තත්පර 30න් Results එයි:
✅ Green = ඔබේ Site එකේ ප්‍රශ්නයක් නෑ
❌ Red = Customers ඔබේ Site එකෙන් යනවා
Red නම් සාමාන්‍යයෙන් මේ ගැටළු තිබෙනවා:
Text කියවන්න අමාරුයි
Buttons Click කරන්න අමාරුයි
Page එක Phone Screen එකට වඩා පළල්
💡 Pro Tip: ශ්‍රී ලාංකික Customers ලා 73%ක් Mobile එකෙන් Browse කරනවා. ඔබේ Site Mobile Friendly නැත්නම්, 10න් 7ක් අහිමි වෙනවා.
ඔබේ Website එක Check කළාද? පහලින් දාන්න පළමු දෙනා 10 දෙනාට නොමිලේ Check කරලා දෙන්නම්! 👇