SmartView Surveillance

SmartView Surveillance Installer of Aeon Computer Technologies . Cctv quick quotation ,24 Hour Free Online Service.
(1)

Hik-connect,Hik-Pathner pro, EZVIZ ,Imou Authorized Installer.Home Security System Installation and Repairing.

දඹුල්ල Nilanka Saloon එකේ අලුත්ම ශාකවට අපි දුන්න cctv ආරක්ෂාව 🦸Imou barnd එකන් කරපු මේ කැමරා පද්ධතියටත් අපි අවුරුදු දෙකක...
31/05/2026

දඹුල්ල Nilanka Saloon එකේ අලුත්ම ශාකවට අපි දුන්න cctv ආරක්ෂාව 🦸

Imou barnd එකන් කරපු මේ කැමරා පද්ධතියටත් අපි අවුරුදු දෙකක වගකීමක් ලබාදුන්නා.

අපේ විශ්වාසය එක්ක දිගින් දිගටම අපිත් එක්ක හිටපු ඔයාගේ ව්‍යාපාර කටයුතු ඉතාම සාර්ථක වෙන්න කියලත් අපි සුබපතනවා❤️

ඇයි ඔබ Imou කැමරාවක් තෝරාගත යුත්තේ? 🤔

🌟 Full-Color Night Vision: කළු-සුදු නෙමෙයි, රෑටත් දහවල් වගේම පැහැදිලි වර්ණවත් (Color) දර්ශන.

🤖 Smart AI Human Detection: මිනිස් රූප සහ අනවශ්‍ය සෙලවීම් වෙන්කර හඳුනාගෙන, කිසියම් පුද්ගලයෙක් පැමිණි සැණින් ඔබේ දුරකථනයට Notification එකක්.

🚨 Active Deterrence (Built-in Siren & Spotlight): අනවශ්‍ය කෙනෙක් ඇතුළු වීමට උත්සාහ කලොත් සයිරන් ශබ්ද සහ ආලෝකය මඟින් ඔවුන්ව බියගන්වා පලවා හැරීම.

🗣️ Two-Way Talk: කැමරාව අසල සිටින කෙනෙකු සමඟ ලෝකයේ කොහේ සිටියත් ඔබේ ෆෝන් එක හරහා සජීවීව කතා කිරීමේ හැකියාව.

⛈️ Weatherproof Design: අව්ව, වැස්ස, කුණාටු වැනි ඕනෑම දරුණු කාලගුණයකට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.

📱 Easy Mobile Monitoring: Imou Life App එක හරහා ඉතාම පහසුවෙන් ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය ලෝකයේ කොහේ සිටියත් සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාව.

💡 විශේෂත්වය:

අප ආයතනය මඟින් ලබාදෙන නෙට් සහ පිරිසිදු වයරින් (Neat & Clean Wiring) සමඟින්, වසර 2ක විශ්වාසනීය වගකීමක් (2-Year Warranty) සහිතව Imou කැමරා පද්ධතියක් අදම ඔබේ නිවසටත් සවිකර ගන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0775528716

Imou Camera installation in Sigiriya Complete installation Imou powersAeon Computer Technologies SmartView Surveillance
31/05/2026

Imou Camera installation in Sigiriya
Complete installation

Imou powers

Aeon Computer Technologies
SmartView Surveillance

30/05/2026
විශ්වාසවන්ත ආරක්ෂාව සමඟින් සැනසිලිදායක ජීවිතයක්!​Imou AI තාක්ෂණයෙන් බලගැන්වුණු Full-Color කැමරා පද්ධති දැන් ඔබට.​🛡️ සුවි...
21/05/2026

විශ්වාසවන්ත ආරක්ෂාව සමඟින් සැනසිලිදායක ජීවිතයක්!

​Imou AI තාක්ෂණයෙන් බලගැන්වුණු Full-Color කැමරා පද්ධති දැන් ඔබට.

​🛡️ සුවිශේෂී විශේෂාංග:
​24/7 Full-Color Night Vision: මධ්‍යම රාත්‍රියේ වුවද දහවල් කාලයේ මෙන් පැහැදිලි වර්ණවත් දර්ශන.

​360° Smart Tracking: චලනය වන පුද්ගලයන් හඳුනාගෙන කැමරාව ස්වයංක්‍රීයව කැරකෙමින් පටිගත කිරීමේ හැකියාව.

​Active Deterrence: අනවසර ඇතුළුවන්නන් බිය ගැන්වීමට සරින් (Siren) සහ සින්හල් ලයිට් (Spotlight) පද්ධතිය.

​Instant Mobile Alerts: ලෝකයේ කොහේ සිටියත් ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය දුරකථනයෙන් සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාව.

​💡 අපවම තෝරාගත යුත්තේ ඇයි?

​පිරිසිදු සහ පිළිවෙළැති වයරින් (Neat & Clean Wiring): කිසිදු වයර් එකක් පිටතට නොපෙනෙන සේ, Conduit Casing භාවිතයෙන් ඉතාමත් නිමාවකින් යුතුව සවි කර දීම.

​උසස් වගකීම: සියලුම සේවාවන් සඳහා වසර 2ක විශ්වාසවන්ත වගකීමක් (2-Year Warranty).

​📞 අදම අමතන්න:
​දුරකථන / WhatsApp: 0775528716

09/05/2026
ඔබේ නිවසටත්, ව්‍යාපාරික ස්ථානයටත් උපරිම ආරක්ෂාවක්! 🛡️🏠අද දින අප විසින් Imou Cruiser Wi-Fi කැමරා පද්ධතියක් සාර්ථකව ස්ථාපන...
09/05/2026

ඔබේ නිවසටත්, ව්‍යාපාරික ස්ථානයටත් උපරිම ආරක්ෂාවක්! 🛡️🏠

අද දින අප විසින් Imou Cruiser Wi-Fi කැමරා පද්ධතියක් සාර්ථකව ස්ථාපනය කර අවසන් කරන ලදී.
කිසිදු බාධාවකින් තොරව 360° පුරා විහිදුණු දර්ශන නැරඹීමට සහ රාත්‍රී කාලයේදීත් පැහැදිලි වර්ණවත් දර්ශන ලබා ගැනීමට ඇති හැකියාව මෙහි සුවිශේෂී වේ.

පිරිසිදු සහ ක්‍රමවත් වයරින් (Neat & Clean Wiring) සමඟින් විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට අදම අපව අමතන්න.

📞 විමසීම්: 0775528716

Imou Cruiser කැමරාවේ ඇති විශේෂාංග (Technical Details)

360° Coverage: කැමරාව වටේටම කැරකවිය හැකි බැවින් (Pan & Tilt) එකම කැමරාවකින් විශාල ප්‍රදේශයක් ආවරණය කළ හැකිය.

Full-Color Night Vision: සම්පූර්ණ අඳුරේ වුවද කළු-සුදු නොවී වර්ණවත් දර්ශන (Color images) ලබා දෙයි.

Human Detection: මිනිස් රුවක් හඳුනාගත් සැණින් ඔබගේ ජංගම දුරකථනයට පණිවිඩයක් (Alert) එවයි.

Built-in Siren & Spotlight: අනවශ්‍ය පුද්ගලයෙකු පැමිණි විට සයිරන් ශබ්දයක් සහ ලයිට් එකක් ක්‍රියාත්මක කර ඔවුන් බිය ගන්වා පලවා හැරීමේ හැකියාව ඇත.

Two-way Talk: කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමඟ දුරකථනය හරහා සජීවීව කතා කිරීමට හැකියාව ඇත.

Weatherproof (IP66): අව්වට, වැස්සට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇති නිසා එළිමහනේ වුවද සවිකළ හැකිය.

Address

Dambulla

Telephone

+94775528716

Website

Alerts

Be the first to know and let us send you an email when SmartView Surveillance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SmartView Surveillance:

Share