LPS Electronics

LPS Electronics All kide of TV, Computers, Mobile Phone and Electronic/ Electrical Devices Repair, Service & Spare Parts

29/08/2026

Geely Emgrand EC7 car.
Bosch ME7.8.8 ECU repair and immo off

29/08/2026

ECU immo off and repair.

29/08/2026

ඒ කාලේ ගැම්මට හදපුවා
WS2812 pixel led වලින් හැදුවෙ.
Arduino code එක ඕනේ අය කමෙන්ට් එකක් දාන්න.

28/08/2026

පුංචිකාලෙ මතකය අලුත් කරන්න, යකඩ කඩෙන් ගෙනාව petromax ලම්පුවට නැවත පන දුන්නා.

28/08/2026

28/08/2026

"ඔයාගේ electronic බඩුත් මීයෝ කාලාද?
​බයවෙන්න දෙයක් නැහැ!
​ඔයාගේ ඕනෑම Electronic උපකරණයක් අපි repair කරනවා.

LPS Electronics
91, Mile Post Kurunegala Road,
Dambulla.
0713747369/ 0760761142

゚viralシ

24/08/2026

කලවම් TV එක හරියට ගොඩදාමු
Board එක Replace කරාට ON වෙන්නෙ වෙන Brand Name එකකින්.කස්ටමර්ගේ ඉල්ලීම මත ආපහු Panasonic වුන TV එක

LPS Electronics
91, Mile Post, Kurunegala Road, Dambulla.
0713747369/ 0760761142

Lakshan Dissanayaka LPS Electronics

18/08/2026

Brushless 200Nm ඉම්පැක්ට් machine

17/08/2026
17/08/2026

පෙරලිලා ඇක්සලරේටර් එක කැඩුනු electric ස්කූටර්🛵 එකට spare parts නැහැ කියලා හදන්න ගියපු ගොඩක් තැන්වලින් කියලා තිබුණා. අපි එයට ගැලපෙන hall sensor ඇක්සලරේටර් එකක් සවිකර. Full service ✴️එකත් කරලම කස්ටමර්ට බාර දුන්නා. ☺️ දැන්නම් ඉතිං එයත් සතුටින් මාත් සතුටින්...

අපි 👇
LPS Electronics
91, Mile Post, Kurunegala Road, Dambulla.
📞📞📞📞
0713747369, 0760761142

Address

Kurunegala Road
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when LPS Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby computer & electronics services