23/05/2026
දෙහිඅත්තකණ්ඩියේ Urban Swagger shop එකේ Main Glass එකකට කරපු අඩි 10ක් උස දැවැන්ත Transparent Printed Sticker එක! 📐👕
✨Glass එකෙන් Brand එකත් කැපිලා පේන මේ වගේ Transparent Sticker Branding එකක් මඟින් ඔබේ ෂොප් එකට එන පාරිභෝගිකයින්ගේ අවධානය 100%ක්ම දිනාගන්න පුළුවන්.ඔබේ ව්‍යාපාරික ස්ථානයත් නගරයේ කැපිලා පේන තැනක් කරගන්න Micro Grafix අපට කතා කර්න්න.
අපගේ සේවාවන්:
• Premium Glass Branding (Transparent / PVC / One-Way Vision Stickers)
• ඕනෑම ප්‍රමාණයක Shop Boards සහ Sign Boards
• Customized Designs
📍 Micro Grafix – දෙහිඅත්තකණ්ඩිය
📞 ඔබේ ව්‍යාපාරයටත් සුපිරිම පෙනුමක් ගන්න දැන්ම අමතන්න: 075 7575900