K-Chord

K-Chord Innovation in software, music, marketing, and design – K-Chord (Pvt) Ltd leads the way!

13/06/2025

🎧 OneShot – Uviya x D Biy Dila x Shethu
🎙️ Produced by: K-Chord Recodez & Wave Plus Music
🎚️ Mix & Master: Kasun Chiwantha

Real vibes. One take. OneShot. 🔥
Coming soon. Stay tuned! 🎬

Chillin’ where the WiFi’s weak and the vibes are strong 🌴✨
12/05/2025

Chillin’ where the WiFi’s weak and the vibes are strong 🌴✨

ඔබ‍ට අවශ්‍ය සියළුම,ගීත නිර්මාණ කිරීම් ( Music Production) ,පටිගත කිරීම් ( Recoding ) ,ශබ්ද සංස්කරණය කිරීම් ( Mix & Maste...
21/04/2025

ඔබ‍ට අවශ්‍ය සියළුම,

ගීත නිර්මාණ කිරීම් ( Music Production) ,
පටිගත කිරීම් ( Recoding ) ,
ශබ්ද සංස්කරණය කිරීම් ( Mix & Master ) ,
ගීත මුදා හැරීම් ( Song Streaming ) ,
ගී පද රචනා කිරීම් ( Song Lyrics Writing ) ,
ඇල්බම් කවර නිර්මාණය කිරීම් ( Cover Art )

සඳහා දැන්ම අපව සම්බන්ද කරගන්න ❤️

WhatsApp - 076 129 4262
Call - 078 880 6670
Thankyou!

As we welcome 2025, we’re grateful for the trust and support you’ve given us throughout the year. Here’s to new opportun...
31/12/2024

As we welcome 2025, we’re grateful for the trust and support you’ve given us throughout the year. Here’s to new opportunities, big dreams, and making them a reality together.

Wishing you a prosperous and joyful New Year from all of us at K-Chord (Pvt) Ltd. Let’s create something amazing in 2025!

🎄✨ Merry Christmas from all of us at K-Chord (Pvt) Ltd! 🎅❤️This season, we’re grateful for your support and trust in our...
24/12/2024

🎄✨ Merry Christmas from all of us at K-Chord (Pvt) Ltd! 🎅❤️

This season, we’re grateful for your support and trust in our journey. May your holidays be filled with love, laughter, and the joy of achieving your dreams. 🌟🎁

Here’s to more creativity and success in the year ahead! 🎶💻

Online Video Class කරන්න LMS එකක් හොයනවද?, එහෙනම් මෙන්න , හැමදේම ගෙවන්න ගන්න කාලේ ඇයි Software වලට එකපාර ගෙවන්නේ !අපි K-...
18/07/2024

Online Video Class කරන්න LMS එකක් හොයනවද?, එහෙනම් මෙන්න ,
හැමදේම ගෙවන්න ගන්න කාලේ ඇයි Software වලට එකපාර ගෙවන්නේ !
අපි K-Chord Group විසින් අලුතින්ම හඳුන්වාදෙන subscription LMS ( Learning Management System) එක.

ඔයා තනි ගුරුවරයෙක් විදියට පන්ති කරනවද , 😎
ඔයාට පොඩි Institute එකක් තියනවද , 😎
ඔයට ලමයි 1000 ට වඩා ඉන්න ලොකු Institute එකක් තියනවද , 😎
මේ හැමෝටම අපේ මේ LMS එක USE කරන්න පුලුවන් ! 😍

මුලු මාසෙකටම රු 3500/= ඉඳන් Packages මේකෙ තියනවා ! 😆

ඔයා අද්‍යාපන ආයතන වල Class කරන ගුරුවරයෙක් උනත් , ඒ කරන Class එකම Recode කරලා මේ LMS එක හරහා Online Student Audience එකකට Sell කරලා තව Income එකක් හොයගන්නත් පුලුවන් .... 😁🤑

විශේෂාංග......
100% Secured Videos ( Private K-Chord Servers )
Card or Bank Transfer Payments
Student management
Class Management
Lesson Management
Multi Tutor Manage
Admin / Tutor / Student 3 Way user Profiles
Admin / Tutor / Student 3 Way Dashboard
Mobile App / Web App / Windows Application
Sales Management
Sms Gateway Intergratiopn
Online Quizes
Exam Dates Viewer
Bank Account Management
plus more +++++++++++++++

අමතරව :
free monthly monitoring
free backup system
free system calibrations if Need

පලවෙනි මාසය Free Use කරලා ඔයාට සෙට් වෙනවද නැද්ද බලන්න...😋
තවත් විස්තර දැනගන්න කැමතිනම් දැන්ම කතාකරන්න 🤪

K-Chord Group ( WhatsApp ) : 076 129 4262
K-Chord Group ( Hotline ) : 078 880 6670
www.kchord.com
[email protected]

Thank You !
Have a Nice Day ! ❤️🥰

☸️ 🪔 🪔 🪔 ☸️ඒ භාග්‍යවත් මුනිදුන්ගේ තෙමගුලේ ආනුභාව බලයෙන් කොරෝනා උවදුර සංසිදේවා..!ධර්මයේ පහන් දැල්වෙන වෙසක් මංගල්‍යයක් වේව...
23/05/2024

☸️ 🪔 🪔 🪔 ☸️
ඒ භාග්‍යවත් මුනිදුන්ගේ තෙමගුලේ ආනුභාව බලයෙන් කොරෝනා උවදුර සංසිදේවා..!
ධර්මයේ පහන් දැල්වෙන වෙසක් මංගල්‍යයක් වේවා...!!! ❤️

පරන Class අලුත් කරමු !හැමදේම ගෙවන්න ගන්න කාලේ ඇයි Software වලට එකපාර ගෙවන්නේ !අපි K-Chord Group විසින් අලුතින්ම හඳුන්වාද...
22/05/2024

පරන Class අලුත් කරමු !
හැමදේම ගෙවන්න ගන්න කාලේ ඇයි Software වලට එකපාර ගෙවන්නේ !
අපි K-Chord Group විසින් අලුතින්ම හඳුන්වාදෙන subscription IMS ( institute Management System) එක.

මුලු මාසෙකටම රු 3200/= ක් විතරයි …

අමතරව :
free monthly monitoring
free backup system
free system calibrations

IMS Features :
Attendance
Class Management
Extra Class Management
Student Management
Teacher Management
Invoice & Fees Management
Student Card Service
Tutor Salaries Management
Student\Class\Payment\Salary Report
Pending Payment Alarm & Reports
Smart Dashboard
SMS Gateway Integration
plus more +++++++++++++++

try කරල බලන්න , ආස හිතෙයි !
පලවෙනි මාසම free !

K-Chord Group ( WhatsApp ) : 076 129 4262
K-Chord Group ( Hotline ) : 078 880 6670
www.kchord.com
[email protected]

Thank You !
Have a Nice Day ! ❤️🥰

13/05/2024

THIV MUSIC, Happy Customer ❤️

Artist - Indika Dissanayake
Music - Thiv Music Crew
Recoding - Thiv Music Records
Mix & Master - Thiv Music Records
Thabla - Sathira Farnando
Guitar - Bhanuka Shehan
Piano and Keyboard - Kasun Chiwantha
Congo and other percussions - Sathilka Laksh*tha

---------------------------------------------------------------------

ඔබ‍ට අවශ්‍ය සියළුම,

ගීත නිර්මාණ කිරීම් ( Music Production) , පටිගත කිරීම් ( Recoding ) ,
ශබ්ද සංස්කරණය කිරීම් ( Mix & Master ) ,
ගීත මුදා හැරීම් ( Song Streaming ) ,
ගී පද රචනා කිරීම් ( Song Lyrics Writing ) ,
රූගත කිරීම් ( Music Video )
ඇල්බම් කවර නිර්මාණය කිරීම් ( Cover Art )

සඳහා දැන්ම අපව සම්බන්ද කරගන්න ❤️

WhatsApp - 076 129 4262
Call - 078 880 6670
Studio Manager - 075 121 3575
Website - www.kchord.com
Mail - [email protected]

Thankyou!

මේ සුභපැතුම් එක් කරන්නේ K-Chord Group හි සියලුම ව්‍යාපාර සහකරුවන් හා සේවකයින් ය. 😍Happy New Year !
13/04/2024

මේ සුභපැතුම් එක් කරන්නේ K-Chord Group හි සියලුම ව්‍යාපාර සහකරුවන් හා සේවකයින් ය. 😍
Happy New Year !

Address

361/23 Parangoda
Dekatana
11690

Alerts

Be the first to know and let us send you an email when K-Chord posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K-Chord:

Share