Spark & Bloom

Spark & Bloom 🅢🅞🅜🅔🅣🅗🅘🅝🅖 🅑🅔🅨🅞🅝🅓 🅐 🅖🅘🅕🅣

30/05/2026

☸️ කරුණා මෙත් ගුණ සිත් පුරවා සද්ධර්මයෙන් ලොව නැහැවේවා..

🌕 ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..

@ Spark & Bloom

20/05/2026

උසස් තත්වයේ Photo Printing & Photo Editing සේවාවන් දැන් Spark & Bloom Graphics වෙතින්..

✅ 4R, 5R, 6R ,සිට 12 x 18 දක්වා ප්‍රමාණවලින් ඡායාරූප මුද්‍රණය විනාඩි 10 න්
✅ Passport /ID Photo Printing
✅ Background Remove / Change
✅ Old Photo Restoration
✅ Wedding & Birthday Photo Editing
✅ Framing & Lamination

🎨 සුපැහැදිලි වර්ණ, උසස් තත්ත්වය සහ දිගුකාලීන පැවැත්ම.

💝 ඔබේ ආදරණීය මතකයන් වඩාත් ලස්සන කරගන්න අදම අපට කතා කරන්න..

Spark & Bloom Graphics – Biyagama
📞 076 651 6060

🎓 උසස් තත්වයේ PVC Plastic ID Card මුද්‍රණ සේවාව! 🪪ඔබගේ ආයතනය, පාසල, සංගමය හෝ ව්‍යාපාරය සඳහා වෘත්තීයමය නිමාවකින් යුත් Pla...
20/05/2026

🎓 උසස් තත්වයේ PVC Plastic ID Card මුද්‍රණ සේවාව! 🪪

ඔබගේ ආයතනය, පාසල, සංගමය හෝ ව්‍යාපාරය සඳහා වෘත්තීයමය නිමාවකින් යුත් Plastic ID Cards දැන් ලබා ගන්න!

✅ Premium Quality PVC Cards
✅ Full Color Printing
✅ Single / Double Side Printing
✅ Photo, Barcode, QR Code එක් කළ හැක
✅ Card Holder & Lanyard ලබා දේ
✅ ඉක්මන් සේවාව
✅ සාධාරණ මිල ගණන්

🏢 පාසල් ID Cards
🏢 කාර්ය මණ්ඩල ID Cards
🏢 Membership Cards
🏢 Visitor Cards
🏢 Event Passes

📞 අදම අමතන්න: 076 651 6060
📍 Spark & Bloom Graphics – Biyagama.

18/05/2026


ඔයාගේ ආදරනීයයන්ට තෑගි කරන්න හොඳම තෑග්ගක්..!විවිධ සැමරුම් අවස්ථා සදහා, අලුත්ම තාලේ Design එකක් එක්ක, එයාගේ photo වලින් හැ...
16/05/2026

ඔයාගේ ආදරනීයයන්ට තෑගි කරන්න හොඳම තෑග්ගක්..!

විවිධ සැමරුම් අවස්ථා සදහා, අලුත්ම තාලේ Design එකක් එක්ක, එයාගේ photo වලින් හැඩවුන, ලස්සනම ලස්සන photo frame එකක් හරිම ඉක්මනින් අපෙන් ඔයාට..

🔻 ඔයා කැමති විදියට photo design කරගෙන, ඉක්මනින් print කරගන්න පුළුවන්..

🔻දැන් අපෙන් ඔයාට තෝරගන්න Frame item වර්ග රැසක්.

🔻 Original අමුද්‍රව්‍ය යොදාගන්නා නිසා, සුපැහැදිලි වෛවර්ණ ජායාරූප, කලකදී අවපැහැ නොවේ.

🔻 නවතම තාක්ෂණය මුසුවෙන් සංස්කරනයෙන් පසු වඩාත් සුපැහැදිලි ජායාරූපක්..

🔻 එක් දිනක් තුලදී නිර්මාණය කරගත හැක.

🔻 රාත්‍රී 8 දක්වා විවෘතයි.

🔻 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්. | බියගම අවට බෙදාහැරීම නොමිලේ.

අදම Whatsapp එකෙන් order කරලා ගෙදරටම ගෙන්න ගන්න.
වැඩි විස්තර සඳහා : 0766516060

WhatsApp: https://wa.me/94766516060
https://wa.me/message/D5H6O4PHDCV2A1

🔥 Special Offer:🎉 Buy 10 Mugs & Get 1 FREE! 🎉 (Conditions Apply)Looking for a unique gift, promotional item, or personal...
13/05/2026

🔥 Special Offer:
🎉 Buy 10 Mugs & Get 1 FREE! 🎉 (Conditions Apply)

Looking for a unique gift, promotional item, or personalized mug for yourself? 🎁
We’ve got you covered with high-quality customized mug printing that brings your ideas to life!

🔥 Special Offer:
🎉 Buy 10 Mugs & Get 1 FREE! 🎉 (Conditions Apply)

✅ Vibrant & Long-Lasting Prints
✅ Premium Quality Ceramic Mugs
✅ FREE Artwork Designing
✅ FREE Strong Gift Box with Every Mug

Perfect for:
💖 Gifts
🎊 Events
🏢 Business Promotions
👨‍👩‍👧 Personal Memories & More!

📍 Spark & Bloom Graphics – Biyagama
📞 Call Now: 0766516060

🖨️ Print Your Ideas, Bloom Your Brand! 🌸

🔥 Special Offer🎉 Buy 10 Mugs & Get 01 Mug FREE! (Conditions Apply)🩸🎁 Blood Donation Event Customized Mug Offer! 🎁🩸Organi...
13/05/2026

🔥 Special Offer
🎉 Buy 10 Mugs & Get 01 Mug FREE! (Conditions Apply)

🩸🎁 Blood Donation Event Customized Mug Offer! 🎁🩸

Organizing a blood donation campaign? Show your appreciation with premium customized mugs from Spark & Bloom Graphics – Biyagama.

🔥 Special Offer
🎉 Buy 10 Mugs & Get 01 Mug FREE! (Conditions Apply)

✅ High Image Quality Printing
✅ Premium Super White Mugs
✅ FREE Artwork Design
✅ FREE Individual Gift Box
✅ Perfect for Donors, Organizers & Sponsors

❤️ Create memorable mugs with your event logo, donor appreciation message, or custom design.

📞 Call / WhatsApp: 076 651 6060
📍 Spark & Bloom Graphics – Biyagama

🩸 A small gift to honor a life-saving act.

14/04/2026

🌸✨ Happy Sinhala & Hindu New Year 2026! ✨🌸

As the sun rises on a brand-new year, may your life be filled with fresh beginnings, joy, prosperity, and endless blessings.

From all of us at Spark and Bloom, we wish you and your loved ones a year filled with:
🌼 Good health & happiness
🌼 Peace in your hearts & homes
🌼 Success in every step you take
🌼 And love that blooms brighter every day

May this Aluth Avurudda bring you new hopes, beautiful moments, and everything your heart desires.

Let’s welcome this auspicious new year with gratitude, kindness, and sparkling positivity! 💫

Happy New Year!
සුභ අලුත් අවුරුද්දක් වේවා!
புத்தாண்டு வாழ்த்துக்கள்!

With love & warm wishes,
Spark and Bloom 💖

14/04/2026

🌸✨ **සුභ අලුත් අවුරුද්දක් වේවා!** ✨🌸

Spark and Bloom හි සියලු දෙනා; ඔබ සහ ඔබේ ආදරණීයයන්ට
🌼 නිරෝගී බව සහ සතුට
🌼 හදවතේ සාමය සහ නිවහනේ සතුට
🌼 සෑම පියවරකදීම සාර්ථකත්වය
🌼 දිනෙන් දින බබළන ආදරය
ප්‍රාර්ථනා කරන්නෙමු.

මේ අලුත් අවුරුද්ද ඔබට නව බලාපොරොත්තු, සුන්දර මතකයන් සහ හදවතේ සිහින සැබෑ වන

සුබ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala & Hindu New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!

ආදරයෙන්,
Spark and Bloom 💖

14/04/2026

🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා!

මෙම නව වසර ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් සතුට, සෞඛ්‍යය, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුන්දර වසරක් වේවායි, Spark & Bloom අපගේ පැතුමයි..

🌞 இனிய தமிழ் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
இந்த புத்தாண்டு உங்களுக்கும் உங்கள் அன்பான குடும்பத்தினருக்கும் மகிழ்ச்சி, ஆரோக்கியம், செழிப்பு மற்றும் வெற்றிகள் நிறைந்த ஆண்டாக அமைய எங்கள் இதயம் கனிந்த வாழ்த்துக்கள்.

🌞 Happy Sinhala & Tamil New Year!
Warm wishes from Spark & Bloom to you and your loved ones for a joyful, prosperous, and successful New Year filled with happiness and new beginnings.

Address

New Kandy Road
Delgoda
11650

Website

Alerts

Be the first to know and let us send you an email when Spark & Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share