EBL Store

EBL Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EBL Store, 140/5, Senanayake Road, Galle.

The official retail outlet of Ecobright Lanka (Pvt) Ltd. 🇱🇰
Premium Solar, Battery & Electrical solutions for a smarter home.

🔗 Browse our catalog on WhatsApp or📍 Visit us.

🌞 AGIES ECOBRIGHT FLASH SALE – 30% OFF! 🌞දැන් විදුලි බිල ගැන කරදර වෙන්න එපා! ☀️AGIES Solar Light සමඟින් ඔබගේ ගෙවත්ත හෝ ව...
30/07/2026

🌞 AGIES ECOBRIGHT FLASH SALE – 30% OFF! 🌞

දැන් විදුලි බිල ගැන කරදර වෙන්න එපා! ☀️
AGIES Solar Light සමඟින් ඔබගේ ගෙවත්ත හෝ ව්‍යාපාරික ස්ථානයට දීප්තිමත්, ආරක්ෂිත හා විශ්වාසදායක ආලෝකයක් ලබාගන්න.

✨ FLASH SALE – Limited Time 30% OFF!

☀️ 100% Solar Powered
විදුලි බිලකින් තොරව සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී විසඳුමක්.

💡 Ultra Bright LED Technology
පුළුල් ප්‍රදේශයක් දීප්තිමත්ව ආලෝකමත් කරයි.

🌧️ IP65 Waterproof
වැසි, තෙතමනය සහ දුෂ්කර කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.

🔋 Long Battery Backup
සම්පූර්ණ ආරෝපණයකින් දිගු වේලාවක් ක්‍රියාත්මක වේ.

🛡️ වසරක පූර්ණ වගකීම

🌳 ගෙවත්තට
🚪 ගෙට්ටු ළඟට
🏢 ව්‍යාපාරික ස්ථාන
🛣️ මාර්ග සහ එළිමහන් ප්‍රදේශ

🎁 Limited-Time Coupon: AGIES30OFF

⏰ ඉක්මන් කරන්න! මෙම 30% OFF වට්ටම මේ සතිය තුළ පමණයි.

💰30% OFF Discount Coupon සමඟ නව මිල ගණන්:

Agies 100W: Rs.14,990 ➡️ Rs.10,493.00
Agies 200W: Rs.19,990 ➡️ Rs.13,993.00
Agies 300W: Rs.22,490 ➡️ Rs.15,743.00
Agies 500W: Rs.31,990 ➡️ Rs.22,393.00

📲 ඔබගේ ඇණවුම සමඟ Coupon Code එක WhatsApp ඔස්සේ අප වෙත එවීමෙන් 30% වට්ටම ලබාගත හැක.

🚚 දිවයින පුරා Delivery පහසුකම්

💳 Payment Options:
✔ Bank Transfer
✔ Lanka QR
✔ Online Payment (Credit / Debit Cards Accepted)
✔ Cash on Delivery (COD)

🌐 www.ecobrightlanka.com
📞 WhatsApp: 070 208 9982

:

40% & 25% 𝙊𝙁𝙁 𝙊𝙉 𝙎𝙀𝙇𝙀𝘾𝙏𝙀𝘿 𝙄𝙏𝙀𝙈𝙎…☀️ ECOBRIGHT සමඟ සූර්ය එළියෙන් ඔබගේ එදිනෙදා ජීවිතය තවත් පහසු කරගන්න! 💡 𝐄𝐂𝐎𝐁𝐑𝐈𝐆𝐇𝐓 𝐇𝐃 𝐒𝐨𝐥𝐚...
09/07/2026

40% & 25% 𝙊𝙁𝙁 𝙊𝙉 𝙎𝙀𝙇𝙀𝘾𝙏𝙀𝘿 𝙄𝙏𝙀𝙈𝙎…

☀️ ECOBRIGHT සමඟ සූර්ය එළියෙන් ඔබගේ එදිනෙදා ජීවිතය තවත් පහසු කරගන්න!

💡 𝐄𝐂𝐎𝐁𝐑𝐈𝐆𝐇𝐓 𝐇𝐃 𝐒𝐨𝐥𝐚𝐫 𝐅𝐥𝐨𝐨𝐝 𝐋𝐢𝐠𝐡𝐭

✅ අධි දීප්තිමත් LED ආලෝකය
✅ Lens Model
✅ IP65 Waterproof නිමාව
✅ දිගු බැටරි ආයු කාලය
✅ ස්වයංක්‍රීය ON/OFF පද්ධතිය
✅ විදුලි බිලක් නොමැතිව ක්‍රියා කරයි.
✅🛡️ වසරක වගකීම් කාලය…

සුදුසු භාවිතයන්….
🏡 නිවාස වටපිටාව
🚪 ප්‍රධාන පිවිසුම් දොරටුව
🚗 වාහන නැවතුම්පොළ (Parking Area)
🏭 ගබඩා සහ කර්මාන්තශාලා
🌾 ගොවිපළ හා වගාබිම්
🛣️ පෞද්ගලික මාර්ග හා එළිමහන් ප්‍රදේශ

🌬️ 𝐄𝐂𝐎𝐁𝐑𝐈𝐆𝐇𝐓 𝐒𝐨𝐥𝐚𝐫 𝐅𝐚𝐧 𝟔 𝐈𝐍 𝟏

✅ බලවත් සුළඟක් ලබාදෙන Rechargeable Portable Fan
✅ LED Light සහ Solar Charging System
✅ FM Radio & Bluetooth Speaker
✅ USB Charging Port
✅ TF Card Support
✅🛡️ මාස 6ක වගකීම් කාලය…

සුදුසු භාවිතයන්
🏠 නිවසේ එදිනෙදා භාවිතයට
⚡ විදුලිය විසන්ධි වන අවස්ථාවලදී
🏕️ Camping සහ Outdoor Trips
🏪 කුඩා වෙළඳසැල් හා කඩ කාමර සඳහා
🚗 ගමන් බිමන් සඳහා

🗼 𝐄𝐂𝐎𝐁𝐑𝐈𝐆𝐇𝐓 𝐄𝐢𝐟𝐟𝐞𝐥 𝐓𝐨𝐰𝐞𝐫 𝐒𝐭𝐫𝐞𝐞𝐭 𝐋𝐢𝐠𝐡𝐭

✅ උද්‍යාන හා පිවිසුම් මාර්ග සඳහා අලංකාර ආලෝකය
✅Upgraded Monocrystaline Panel
✅ 5-7 Days working even in rainy days
✅ Solar Powered & Energy Saving
✅🛡️ වසර 2ක වගකීම් කාලය….

සුදුසු භාවිතයන්
🌳 උද්‍යාන හා Garden Landscaping
🏡 නිවාස පිවිසුම් මාර්ග
🚶 Walkways සහ Pathways
🏨 හෝටල් හා Resorts
🍽️ Restaurants සහ Outdoor Dining Areas
🌴 Villa, Holiday Homes සහ Outdoor Spaces

🎁 Limited-Time Coupon Codes :
⏰ ඉක්මන් කරන්න - මෙම Coupon Codes භාවිතා කර එළඹෙන සතිය පුරා ඉහල වට්ටම් ලබාගන්න.

💰 25% OFF Solar Fan 6 IN 1 නව මිල ගණන්:
Solar Fan : Rs. 14,992.50 (ඉතිරිය Rs. 4,998)

💰 25% OFF HD Solar Flood Light නව මිල ගණන්:
HD 100W : Rs. 8,242.50 (ඉතිරිය Rs. 2,748)
HD 200W: Rs.13,495.50 (ඉතිරිය Rs. 4,495)
HD 300W: Rs.15,367.50 (ඉතිරිය Rs. 5,123)
HD 500W: Rs.19,492.50 (ඉතිරිය Rs.6498)
HD 1000W: Rs.25,867.50(ඉතිරිය Rs.8,623)

💰 40% OFF Eiffel Tower Street Light නව මිල ගණන්:
Eiffel 300W : Rs. 14,994.00 (ඉතිරිය Rs. 9,996)
Eiffel 400W: Rs. 17,994.00 (ඉතිරිය Rs. 11,996)
Eiffel 500W: Rs. 20,994.00 (ඉතිරිය Rs. 13,996)

📲 ඔබගේ ඇණවුම සමඟ coupon Code එක WhatsApp ඔස්සේ අප වෙත එවීමෙන් අදාල වට්ටම ඔබට ලබාගත හැක. තොග සීමිතයි - අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!

🚚 දිවයින පුරා Delivery පහසුකම් තිබේ.

💳Payment Methods:
✔ Bank Transfer
✔ Lanka QR
✔ Credit / Debit Cards
✔ Cash on Delivery (COD)

🌐 www.ecobrightlanka.com
📞 070 208 9982
📩 [email protected]

Ecobright Lanka ප්‍රධාන ශාඛාව ගාල්ල, කපුහෙම්පල විවෘත කිරීම නිමිත්තෙන් මෙම සතිය පුරාවට පැවැත්වෙන  Mega Sale සමඟ සම්බන්ධ ව...
09/07/2026

Ecobright Lanka ප්‍රධාන ශාඛාව ගාල්ල, කපුහෙම්පල විවෘත කිරීම නිමිත්තෙන් මෙම සතිය පුරාවට පැවැත්වෙන Mega Sale සමඟ සම්බන්ධ වී Any Item 50% OFF දීමනාව ඔබත් හිමිකරගන්න.
ඉක්මන් කරන්න.🥳🎉️

📍:- 140/5, සේනානායක මාවත, කපුහෙම්පල, ගාල්ල
https://maps.app.goo.gl/kbDAphLkkSYn6hTZ8

⚠️සැ.යු:- මෙම දීමනාව හිමිවන්නේ, ප්‍රධාන ශාඛාවට පැමිණෙන පාරිභෝගිකයින් සඳහා පමණක් වන අතර ඕනෑම Bill පතක් සදහා වලංගු වේ.

🌐 www.ecobrightlanka.com
📞 070 208 9982
📧 [email protected]

💫20% OFF Solar Matrix for First 20 Buyers Only💥වැඩි ගානට law quality solar light එකක්ද ගත්තේ? High quality affordable එක...
01/07/2026

💫20% OFF Solar Matrix for First 20 Buyers Only💥

වැඩි ගානට law quality solar light එකක්ද ගත්තේ? High quality affordable එකක්ද හෙව්වේ?

ECOBRIGHT Matrix Solar Light සමඟ ඔබේ බාහිර පරිසරය වඩාත් ආරක්ෂිත සහ දීප්තිමත් කරගන්න.

✅ Smart Motion Detection – චලනයන් හඳුනාගෙන ස්වයංක්‍රීයව ආලෝක තීව්‍රතාව වැඩි කරයි.

✅ Fast Charging Technology – වේගවත් ආරෝපණය සහ දිගුකාලීන ක්‍රියාකාරීත්වය.

✅ Ultra Bright LED System – පුළුල් ප්‍රදේශයක් සඳහා ඉහළ දීප්තිමත් ආලෝකකරණය.

✅ Weather Resistant Design – සියලු කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිමාව.

⚡ මාදිලි 3කින් ලබාගත හැක .
🔹 100W
🔹 200W
🔹 300W

📍 භාවිතයට සුදුසු ස්ථාන:
🏡 නිවාස හා ගෙවතු
🌳 උද්‍යාන සහ මාර්ග
🏭 කර්මාන්තශාලා
🚗 රථගාල් (Parking Areas)
🛣️ වීදි හා පිවිසුම් මාර්ග

🎁 Limited-Time Coupon Code : MATRIX26JULYBD01
⏰ ඉක්මන් කරන්න - මෙම Coupon Code එක වලංගු වන්නේ පළමු 20 දෙනා සඳහා පමණි.

💰 20% OFF Discount Coupon සමඟ නව මිල ගණන්:
Matrix 100W: Rs.12,490 ➡️ Rs.9,992.00 (Save Rs. 2,498)
Matrix 200W: Rs.14,990 ➡️ Rs.11,992.00 (Save Rs. 2,998)
Matrix 300W: Rs.16,990 ➡️ Rs.13,592.00 (Save Rs. 3,398)

තොග සීමිතයි – අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!

🚚 දිවයින පුරා Delivery පහසුකම් සහිතයි.

💳 Payment Methods:
✔ Bank Transfer
✔ Lanka QR
✔ Online Payment (We accept all Credit/ Debit Cards)
✔ Cash on Delivery (COD)

🌐 www.ecobrightlanka.com⁠
📞 070 208 9982

🌈 ECOBRIGHT RGB FLASH SALE – 18% OFF! 🌈 Music එක්ක sync වෙලා වැඩ කරන, party place එකකට, pond එකක් ළඟට fix කරන්න පුළුවන් ...
26/06/2026

🌈 ECOBRIGHT RGB FLASH SALE – 18% OFF! 🌈

Music එක්ක sync වෙලා වැඩ කරන, party place එකකට, pond එකක් ළඟට fix කරන්න පුළුවන් current එක නැතුවත් වැඩ කරන option එකක් නැද්ද?
ඇයි නැත්තේ?
ECOBRIGHT RGB Solar Flood Light සමඟින් ඔබේ නිවස, ගෙවත්ත, හෝ ව්‍යාපාරික ස්ථානය අලංකාරවත් හා ආකර්ෂණීය පරිසරයක් බවට පත් කරගන්න.

🎨 වර්ණ මිලියන 16ක් සහ Dynamic Lighting Effects සමඟ ඔබගේ උත්සව, සාද, හෝ විශේෂ අවස්ථාවන්ට ගැළපෙන පරිදි වර්ණ හා ආලෝක රටා පහසුවෙන් තෝරාගන්න.

🥁 ඔබ වාදනය කරන සංගීතය අනුව වර්ණ රටා වෙනස් කිරීමේ හැකියාව.

📱 Smart Control Technology Remote Controller මඟින් හෝ Mobile App එක හරහා ඔබගේ ආලෝක පද්ධතිය ඕනෑම තැනක සිට පාලනය කරන්න.

☀️ 100% Solar Powered විදුලි බිලකින් තොරව, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී විසඳුම

🌧️ IP67 - වැසි, තෙතමනය සහ දුෂ්කර කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ශක්තිමත් නිමාව.

🛡️වසර 2 ක පූර්ණ වගකීම….

🏡 නිවාස
🌳 ගෙවතු
🏢 ව්‍යාපාරික ස්ථාන
🎉 උත්සව හා විශේෂ අවස්ථා

🎁 Limited-Time Coupon : 18RGB26N0789
⏰ ඉක්මන් කරන්න - මෙම Coupon පත වලංගු වන්නේ July 15, 2026 දක්වා පමණි.

💰 18% OFF Discount Coupon සමඟ නව මිල ගණන්:
RGB 60W: Rs. 25,490 ➡️ Rs. 20,902.00 (Save Rs. 4,588)
RGB 100W: Rs. 32,490 ➡️ Rs. 26,642.00 (Save Rs. 5,848)
RGB 200W: Rs. 40,490 ➡️ Rs. 33,202.00 (Save Rs. 7,288)

📲 ඔබගේ ඇණවුම සමඟ coupon පත whatsapp ඔස්සේ අප වෙත එවීමෙන් අදාල වට්ටම් ඔබට ලබාගත හැක. තොග සීමිතයි - අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!

🚚 දිවයින පුරා Delivery පහසුකම් සහිතයි.

💳 Payment Methods:
✔ Bank Transfer
✔ Lanka QR
✔ Online Payment (We accept all Credit/ Debit Cards)
✔ Cash on Delivery (COD)

🌐 www.ecobrightlanka.com
📞 WhatsApp: 070 208 070 208 9982

Address

140/5, Senanayake Road
Galle

Opening Hours

Monday 08:00 - 20:30
Tuesday 08:00 - 20:30
Wednesday 08:00 - 20:30
Thursday 08:00 - 20:30
Friday 08:00 - 20:30
Saturday 08:00 - 20:30

Alerts

Be the first to know and let us send you an email when EBL Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share