SNS Computers

SNS Computers නව පරිගණක, භාවිතා කළ පරිගණක, පරිගණක උපාංග සහ ජංගම දුරකථන , ජංගම දුරකථන අළුත්වැඩියාව, මුද්‍රණ කටයුතු

🖥🖌SNS COMPUTERS  🖥🖌-------------------------- ==========================📥 Place Your Order 📥* Banner* Poster* Handbill* ...
04/05/2026

🖥🖌SNS COMPUTERS 🖥🖌
--------------------------


==========================
📥 Place Your Order 📥
* Banner
* Poster
* Handbill
* Book Cover
* Tags
* Label
* Invitation Card
* Letterhead
* Cv
* Visiting Card
* Bookmark
* Web Post
* Fb Post
* Yt Thumbnail
* All Social Media Post Design
* Insta Post
* Tute Cover
*Class Card
*Bill BookL
*Ticket
* And All GRAPHIC DESIGN WORK

Whatsapp - 077 051 4948


Celebrating 6 Years of SNS Computers 💙Thank you for trusting us, supporting us, and growing with us.We promise to contin...
14/02/2026

Celebrating 6 Years of SNS Computers 💙
Thank you for trusting us, supporting us, and growing with us.
We promise to continue delivering the best in technology and service. 💻✨



⚠️ Urgent IT Alert – Windows 11 BugWindows 11 latest update (KB5063878) install කරපු අය, SSD හෝ HDD drives crash වෙන, fr...
26/08/2025

⚠️ Urgent IT Alert – Windows 11 Bug

Windows 11 latest update (KB5063878) install කරපු අය, SSD හෝ HDD drives crash වෙන, freeze වෙන, හෝ disappear වෙන issue එකක් තියනවා. (SSDs යන්නේ විශේෂයෙන්ම Phison NAND controllers (විශේෂයෙන් DRAM නැති වර්ග) භාවිතා කරන ශ්‍රේණියක් පිළිබඳව ඇති වශයෙන් වාර්තා වේ )

මේ bug එක mainly large file copy/write operations කරන වෙලාවට වෙන්න chance තියනවා. ඉතින් data loss වෙන possibility එකත් තියෙනවා.

මේක කරන්න:
✔️ Data backup ගන්න – මේක අනිවාර්යයෙන් කරන්න.
✔️ Large file transfers avoid කරන්න – possible නම් official fix එක එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න.
✔️ Update uninstall කරන්න – already issue තියන අයට.
✔️ Official Microsoft news follow කරන්න – latest info update වෙලා තියනවා.

තවමත් පිළිගත් නිළ නිවේදනයක් Microsoft වෙතින් ලැබිලා නැති උනත් නිල පාර්ශවවල ප්‍රතිචාර මේ පිලිබද අදහස් දක්වලා තියෙනවා

OZZIE MART Supermarket එකට අපෙන් ගිය cashier පොඩ්ඩෝ දෙන්නා 🖥️pc specs 📄🛑Intel Core I3 4th Gen Processor🛑H81  Motherboard...
08/07/2025

OZZIE MART Supermarket එකට අපෙන් ගිය cashier පොඩ්ඩෝ දෙන්නා 🖥️

pc specs 📄

🛑Intel Core I3 4th Gen Processor
🛑H81 Motherboard
🛑DDR3 4GB 1600MHz Ram
🛑128GB SSD Drive Brand New 03Y
🛑Power Supply /1155 CPU Fan / Sata
🛑Brand New Normal Case
🛑19" Wide Monitor
🛑Power Cable 3 Pin Fuse 13Amp Rs 350*2
🛑Keyboard and Mouse Jedel K11 and 230
🛑1.5M VGA Cable Brand New
🛑Prolink UPS Brand New

ඔයලා phone repairing නුත් කරනවද ? computer ,laptop විතරක් නෙමෙයිද ?

🎈නෑ නෑ අපි කරන දේවල් පහලින් දාන්නම්කෝ 🎈
SNS Computers
කියන්නේ ඔයාලගේ ගොඩක් වැඩ එකම තැනකින් කර ගන්න පුලුවන් තැනක්. අපි බලමුද ඒ මොනවද කියලා.......

⚠️COMPUTER REPAIRING ⚠️
⭕️Hardware Repairs
⭕️Software Repairs
• Operating System Issues – Windows/Linux/Mac troubleshooting
• Driver Issues – Installing & updating drivers
• Software Crashes & Errors – Fixing corrupt applications
• Virus & Malware Removal – Cleaning infections, installing security patches
• Data Recovery – Recovering lost or deleted files

⭕️Networking Repairs
• Internet Connectivity Issues – Fixing routers, modems, Wi-Fi
• LAN & WAN Troubleshooting – Configuring networks, repairing cables
• Firewall & Security Issues – Network security setup, firewall fixes

⭕️Cooling System Repairs
• Fan Cleaning & Replacement
• Thermal Paste Application
• Overheating Issues Fixing

⭕️Custom PC Builds & Upgrades
• Building Gaming & Workstation PCs
• Hardware Upgrades
• BIOS & Firmware Updates

⭕️Other Repairs & Maintenance
• Liquid Damage Repair
• Battery & Charging Port Repairs (Laptops, UPS)
• Physical Damage Fixing (Case, hinges, screen cracks)
Computer පැත්තේ තියෙන එකී මෙකී නොකී සෑම දෙයක්ම අපි කරනවා 🫣

හෝව් හොව්ව්......⭕️⭕️⭕️⭕️⭕️
⚠️ඒ විතරක් නෙමේ Laptop හදනවා හරිද? ⚠️

⭕️වැඩ කර කර ඉද්දී එක පාරම off උන ඒවා .
⭕️මේ දැන් පොඩ්ඩකට කලින් වැඩකරා මල්ලී දැන් වැඩ නෑනේ ඒවා.😀
⭕ Laptop doesn’t turn on at all ?
⭕ Screen is blank ?
⭕ Laptop turns on and off repeatedly ?
⭕ Laptop makes noise while running ?
⭕ Laptop shuts down or freezes ?
⭕ Battery not charging properly ?
⭕ Screen light fails ?
⭕ Strange or garbled image on the screen ?
⭕ Some keyboard keys stopped working ?
⭕ Keyboard has missing or broken keys ?
⭕ Repetitive beep sound on startup ?
⭕ Liquid spill ?
⭕ Or any other problem ...?
අපි ඉතින් ඔය සෑම දේම කරනවා අපිව වැඩිය දන්නේ නෑ ඉතින් අපි හැංගිලනේ වැඩ 🤓

❌තව ඉතිම් ❌
⚠️Phone repairing⚠️

⭕️Screen Repairs & Replacements
⭕️Battery Replacement
⭕️Charging Port Repairs
⭕️Speaker & Microphone Repairs
⭕️Power & Volume Button Repairs
⭕️Camera Repairs
⭕️Fingerprint & Face ID Fixing
⭕️SIM & SD Card Slot Issues
⭕️Operating System Issues – Android/iOS ⭕️crashing, boot loop fixing
⭕️Firmware Updates & Flashing
⭕️All mobile phone unlocking
ආ මේ චූටී phone ඒවත් හදනවා හොදේ 🫣

⚠️graphic design⚠️
* Banner
* Poster
* Handbill
* Book Cover
* Tags
* Label
* Invitation Card
* Letterhead
* Cv
* Visiting Card
* Bookmark
* Web Post
* Fb Post
* Yt Thumbnail
* All Social Media Post Design
* Insta Post
* Tute Cover
*Class Card
*Bill Book
*Ticket
* And All GRAPHIC DESIGN WORK

මේ මේ මේ හැමදේම ඔයාලට අපෙන් කරගන්න පුලුවන් හොදද

අයේ ඔයාලා මොනවද කරන්නේ කියලා අහන්න එපා ❌

𝙁𝙤𝙡𝙡𝙤𝙬- 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙥𝙖𝙜𝙚 -
https://www.facebook.com/profile.php?id=100064784525289&mibextid=ZbWKwL

𝙁𝙤𝙡𝙡𝙤𝙬- 𝙬𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 - https://whatsapp.com/channel/0029VaD9HOc7DAX0U5kVDA3B

𝙁𝙤𝙡𝙡𝙤𝙬- 𝙏𝙞𝙠𝙏𝙤𝙠 𝘼𝙘𝙘𝙤𝙪𝙣𝙩-https://www.tiktok.com/?_t=ZS-8v22m6ZrYVs&_r=1

#0710734948

May you and your family have a very happy new year filled with happiness, peace and love without diseases..!😊❤️ඔබටත් ඔබේ...
14/04/2025

May you and your family have a very happy new year filled with happiness, peace and love without diseases..!😊❤️

ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලෙඩ රෝග වලින් තොර සතුට සාමය සෙනෙහස පිරුණු සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!😊❤️



𝙁𝙤𝙡𝙡𝙤𝙬- 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙥𝙖𝙜𝙚 -
https://www.facebook.com/profile.php?id=100064784525289&mibextid=ZbWKwL

𝙁𝙤𝙡𝙡𝙤𝙬- 𝙬𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 - https://whatsapp.com/channel/0029VaD9HOc7DAX0U5kVDA3B

𝙁𝙤𝙡𝙡𝙤𝙬- 𝙏𝙞𝙠𝙏𝙤𝙠 𝘼𝙘𝙘𝙤𝙪𝙣𝙩-https://www.tiktok.com/?_t=ZS-8v22m6ZrYVs&_r=1

Why 😫
07/03/2025

Why 😫

5th anniversary 2020-2025 ❤️අවුරුදු 5ක් මාත් එක්ක මාව විශ්වාස කරලා  හිටපු ඔයාලා හැමෝටම ආදරෙයි.❤️
16/02/2025

5th anniversary 2020-2025 ❤️අවුරුදු 5ක් මාත් එක්ක මාව විශ්වාස කරලා හිටපු ඔයාලා හැමෝටම ආදරෙයි.❤️

3rd anniversary 2020 / 2023 ❤️අවුරුදු 3ක් මාත් එක්ක මාව විශ්වාස කරලා හිටපු ඔයාලා හැමෝටම ආදරෙයි.❤️

😍
16/02/2025

😍

ගෙනාවා සුපිරී TOOL එකක් 🌝
13/02/2025

ගෙනාවා සුපිරී TOOL එකක් 🌝

Address

Galle

Telephone

+94770514948

Website

Alerts

Be the first to know and let us send you an email when SNS Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SNS Computers:

Share

Category