Dialog Area Service - Galle

Dialog Area Service - Galle Provide services to your doorstep

ලොකු ගනන් දීල Smart Tv හොයන අතරෙ ඔයා ගව තියෙන Tv එක Smart විදියට පාවිච්චි කරන්න කැමතිද ??? එහෙනම් ඔනත් අදම  Dialog Viumi...
14/06/2024

ලොකු ගනන් දීල Smart Tv හොයන අතරෙ ඔයා ගව තියෙන Tv එක Smart විදියට පාවිච්චි කරන්න කැමතිද ??? එහෙනම් ඔනත් අදම Dialog Viumini ( Android system ) ලබාගන්න..

ඔන්න හැමෝටම වාසිම රු.15990ක්ව තිබූ එක 9990/=කට 😍😍😍

🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚 🚚
තැන් තැන් වල රස්තියාදු නොවී වගකීමක් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න දැන්ම අප අමතන්න 📱📱📱📱📱📱📱📱📱

♻️ මේ Device එකෙන් වෙන්නේ ගෙදර තියෙන නෝර්මල් tv එක android smart tv එකක් කරන එක... මේ device එකෙන් කරන්නේ flat model tv එකක් ස්මාර්ට් tv එක්කට convert කරන එක..

♻️ ෆැලට් මොඩල් tv එක්කට HDMI port එක්කින් සවිකරන පොඩි ඩිවයිස් එකක්...
dialog tv වල වගේ ඩිශ් එකක් සවි කරන්නෑ..
signal එන්නේ ඩයලොග් රව්ටර් එකකින් හෝ
Mobile Hotspot වලින්..
dialog router හෝ dialog hostpot නම් ඩේටා කැපෙන්නෑ 4g සිග්නල් විතරයි ඕනේ...

♻️ Tv channel
Live program එකක්
පැය දෙකක් රිවයින් කරන්න පුළුවන් ..
කැචප් tv පැය 72 ක්...
ඒ නිසා මග හැරුණු කතා ආයේ බලන්න පුළුවන්

♻️ Youtube බලන්නත් පුළුවන්

♻️ රීමෝට් එක වොයිස් කමාන්ඩ් වලට වැඩ කරනවා...

♻️ වහිද්දි සිග්නල් නැති වෙන්නෑ..

♻️ ගේම් play කරන්න පුළුවන්...
bluetooth device connect කරන්න පුළුවන්...
head set / joy stick වගේ

♻️ මේක dialog tv වගේ නෙවෙයි උදේ ගෙදර පාවිච්චි කරලා වැඩට යනවනම් තමන්ගෙම තැනක එතනටත් අරන් ගිහින් HDMI කේබල් එක ගහලා පාවිච්චි කරන්න පුළුවන්
තැනින් තැනට ගෙනියන්න පුළුවන්..
වැකේශන් එක්කට යද්දි උනත් අරන් ගිහින් පාවිච්චි කරන්න පුළුවන්

වැඩි විස්තර සදහා අමතන්න
📱Contact :- 074 350 9394
Whatsapp 074 350 9394

Phone එකක් ගන්න බැරුව පසුතැවෙනවද???*ඇපකරුවන්  * පඩි වාර්තා   * බිල්පත් කිසිවක් අවශ්‍ය නෑ..........රු.20,000.00 සිට රු. 4...
13/06/2024

Phone එකක් ගන්න බැරුව පසුතැවෙනවද???
*ඇපකරුවන් * පඩි වාර්තා * බිල්පත්
කිසිවක් අවශ්‍ය නෑ..........
රු.20,000.00 සිට රු. 400,000.00 දක්වා ඕනෑම මාදිලියක ඔරිජිනල්ම මොබයිල් ෆෝන් ගෙවන්න ගන්න අපෙන්.
ඔබගේ නිවසටම පැමිණ සියලු ලියාපදිංචි කටයුතු සිදු කරනු ලැබේ..
විමසීම් : 074 350 9394
Whatsapp : 074 350 9394
මෙම අවස්ථාව කෙටි කාලයකට පමණක් වලංගු වේ.

Address

Galle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94743509394

Website

Alerts

Be the first to know and let us send you an email when Dialog Area Service - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dialog Area Service - Galle:

Share