CS Technology

CS Technology Welcome to CS TECHNOLOGY –
Your One-Stop IT Solution!

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!

28/03/2026
QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass....
16/03/2026

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකිය.

QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්

1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

02. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින්,

බස් රථ- ලීටර් 60
මෝටර් සයිකල් - ලීටර් 05
වෑන් රථ - ලීටර් 40
මෝටර් රථ - ලීටර් 15
මෝටර් ලොරි - ලීටර් 200
ඉඩම් වාහන - ලීටර් 25
මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
විශේෂ කාර්ය වාහන- ලීටර් 40
ක්වොඩ්‍රිසයිකල් - ලීටර් 5

එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
උපුටාගැනීමකි.

https://youtu.be/2M_eqWcjPB8
13/09/2025

https://youtu.be/2M_eqWcjPB8

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

උපුටා ගන්නා ලද්දකි.භූ කම්පනයක දී අප කුමක් කරමුද? ඒ පිළිබදව දැනුවත් වන්න පසුගිය වර්ෂයේ පෙබරවාරි මස මොරාගල දිස්ත්‍රික්කයේ...
01/04/2025

උපුටා ගන්නා ලද්දකි.

භූ කම්පනයක දී අප කුමක් කරමුද? ඒ පිළිබදව දැනුවත් වන්න





පසුගිය වර්ෂයේ පෙබරවාරි මස මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය. ඉන් අනතුරුව අවස්ථා කීපයක දී රට තුළ භූචලන සිදුවීම් කිහිපයක් වාර්තා විය. වර්මානයේ දී මියන්මාර්හි ඇති වූ භූකම්පනයත් සමග නැවත ලොව පුරා භූමිකම්පා අවදානම පිළිබදව අවධානය යොමු වී ඇත.

මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

භූමිකම්පා ආපදා පුර්ව අනතුරු ඇඟවීමකින් තොරව සිදු වන බැවින් ජීවිත සහ දේපළ බේරා ගැනීම සදහා සූදානම් වීමට ඇත්තේ ඉතා සීමිත කාල පරාශයකි. ආපදාව කුමක් වුවත් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ මනා අවබෝධයක් තිබීම මෙවැනි ආපදාවලින් සිදු විය හැකි හානි අවම කර ගැනීමට මහෝපකාරී වේ.

ක්ෂණිකය ක්‍රියාත්මකවී ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා සෑම නිවසකම සහ කාර්යාලයකම ක්‍රියාකාරී ප්‍රථමාධාර, පැහැදිලිව සලකුණු කළ ඉවත් කිරීමේ සැලසුම් සහ හදිසි ඇමතුම් දුරකථන අංක තිබිය යුතු අතර හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට මනා දැනුමක් තිබිය යුතු බැවින් එය ඔබගේ දැනුවත් වීම සදහා මේ සමග නැවත පලකර ඇත.



එබැවින් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සදහා පහත අත්පත්‍රිකා උපකාරීවිය වනු ඇත.

29/01/2025

🚀 DeepSeek – අනාගත තාක්ෂණය ඔබේ අත්ලෙන්! 🌐

🤖 මොකද්ද DeepSeek?
DeepSeek යනු ලෝකය පුරාම විප්ලවීය වෙනසක් ගෙන එමින් සිටින AI ආයතනයක්.
AGI (සාමාන්ය බුද්ධිමත් බව) ලඟා කිරීමේ අරමුණින් යුතුව, මෙම තාක්ෂණය ඔබේ ජීවිතය සරල කිරීමට, ව්යාපාරික ක්රියාවලි දියුණු කිරීමට සහ අභිනව සොයාගැනීම් වලට දායක වීමට සූදානම්!

✨ DeepSeek හි විශේෂතා:
✅ බුද්ධිමත් AI මූලික ආකෘති – වේගවත්, නිවැරදි, සහ තාර්කික විසඳුම්.
✅ සර්වකාලීන යෙදුම් – ව්යාපාර, අධ්යාපනය, සෞඛ්යය, මූල්ය, සහ තවත් බොහෝ ක්ෂේත්ර සඳහා.
✅ පුද්ගලීකරණය කළ හැකියාව – ඔබේ අවශ්යතාවන්ට ගැලපෙන AI සහාය.

🌍 ඇයි DeepSeek තෝරාගත යුත්තේ?

කාලය සහ ශ්රමය ඉතිරි කරගන්න.

සංකීර්ණ ගැටළු සරල කරන්න.

තාක්ෂණයේ ගැඹුරට පිවිසෙන්න!

🔗 වැඩි විස්තර සඳහා:

👉 සමඟ අනාගතය අත්හදා බලන්න! ඔබේ අදහස් හෝ ප්රශ්න කමෙන්ට් වලින් අපට දන්වන්න. 💬
CS TECHNOLOGY
Like 👍 | Share 🔄 | Follow ✅

28/01/2025

📢 Introducing the Canon IJ MF PIXMA G3730 – Your Ultimate All-in-One Printer! 📢

Say goodbye to printing hassles and hello to efficiency with the Canon IJ MF PIXMA G3730! 🖨️✨

✅ All-in-One Functionality – Print, scan, and copy with ease, all from one sleek machine!
✅ High-Yield Ink System – Get more prints with less refilling – save time and money! 💰
✅ Wireless Connectivity – Print from anywhere with seamless Wi-Fi connection, perfect for your home or office. 📲
✅ Compact Design – Fits perfectly into any workspace without sacrificing performance. 🏢
✅ High-Quality Prints – From documents to photos, enjoy vibrant, crisp prints every time.

Elevate your productivity with the PIXMA G3730 – the affordable, reliable solution for all your printing needs. 🎯

🔗 Check it out now and step up your printing game!
CS TECHNOLOHY ONLINE 077 043 8342

28/01/2025

🚨 Introducing the New SE4C TandemVu PTZ Cameras by Hikvision! 🚨

Upgrade your security game with the cutting-edge SE4C TandemVu PTZ Cameras from Hikvision! 🔐📸

✅ Dual-Lens Technology – Get enhanced coverage with a powerful combination of optical and thermal cameras in one sleek design!
✅ Advanced Tracking & Zooming – Experience superior zoom capabilities and real-time tracking for even the most dynamic environments.
✅ Crystal Clear Clarity – Whether it's day or night, the SE4C delivers exceptional image quality for 24/7 surveillance.
✅ Smart Features – Built with AI-powered analytics to recognize and respond to critical events.

Perfect for high-traffic areas, critical infrastructure, or any location that demands top-tier security. 🌐🚓

14/01/2025

🛡️🏠 Stay Safe at Home with Ezviz & Protect Your Family with CS Technology Team! 👨‍👩‍👧‍👦✨

Your family's safety is priceless. With Ezviz's cutting-edge security solutions, you can rest easy knowing your home is protected 24/7. 🔐📹

✅ Real-time video surveillance
✅ Mobile alerts & remote control
✅ High-definition video quality

And with CS Technology Team by your side, you’ll get expert support every step of the way—ensuring your system is always running smoothly. 💻👨‍💻

Together, let’s keep your home safe, secure, and connected. Trust Ezviz and CS Technology Team to protect what matters most. ❤️

☎️📱 077 043 8342 CS TECHNOLOGY online

Address

CS TECHNOLOGY, 253 A, Morris Road, Wellipatha
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when CS Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share