Cv lanka x

Cv lanka x Sri Lankan number 1 CV creating service.

🎯 Professional විදියට වගේම ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක update කරගෙනම දේශීය විදේශීය Jobs වලට, University වලට  ...
03/01/2025

🎯 Professional විදියට වගේම ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක update කරගෙනම දේශීය විදේශීය Jobs වලට, University වලට apply කරමු. 👉 070 531 0110

🎯 Healthcare, Childcare, Caregiver, Nursing, Teaching, IT, Engineering, Law, Arts, Construction, Welding, Farming, Hospitality, Supply Chain

🎯 Jobs වලට apply කළත් interview call එන්නෙම නැත්නම් අවුල තියෙන්නේ CV එකේ වෙන්න පුලුවන්.

🎯 අපි හදන CV වල වෙනස තියෙන්නේ add කරන colors වල නෙවෙයි. අපි ඔයාගේ background research එකක් කරල හදන CV එක ඔයාට ගැලපෙන ATS keyword වලින් ලියලා finalize කරනවා.

🎯 මීට අමතරව LinkedIn profile update and optimize කරන්නත් අපට පුලුවන්.

🎯 මොනවද මේ ATS keyword කියන්නේ? දියුණු රටවල් වල company වලට අපේ වගේ රටවල් වලින් දවසකට ලොකු CV ප්‍රමාණයක් ලැබෙනවා. එයාලා ඒ හැම CV එකක්ම manually බලන්නේ නෑ. එයාලා ඒකට use කරන method එකක් තමයි Applicant Tracking System කියන්නේ. මේකෙදි අපි මේ tracking system එකට අහුවෙන keyword use කරනවා. ඒ වගේම CV එකේ format එකත් මේකට බලපානවා.

🎯 අපි හදන CV වල final look එක ගැන අපි වග කියනවා.

🎯 අවසාන වශයෙන්, Grammar errors නැතුව Job Responsibilities, Education History, Career path changes, Gaps මේ වගේ අදාල දේවල් හරිම විදියට පෙළගස්සපු CV එකක් Cover Letter එකක් ඔයාගේ career එකේ ගොඩාක් දුර ඔයාව අරන් යන අත්තිවාරම වෙනවා.

🎯 පැය කිහිපයකින් ඔයාගේ අතටම CV එක whatsapp, email, telegram ඕනෙම විදියකින් ගන්න පුළුවන්. (ඒ බව සදහන් කල යුතුය)

❇️ First, an organized and visually pleasing CV can make a strong first impression and catch the attention of a hiring manager or admissions officer.
❇️ Second, a CV that is easy to read and highlights relevant qualifications and experience can help the reader understand the candidate's qualifications and fit for the role or program.
❇️ Finally, a CV that is tailored to the specific role or program can demonstrate the candidate's interest and fit for the opportunity.

🔼 මෙම මස අපෙන් මෙම සේවාව ලබාගන්නා ඔබට විශේෂ වාසියක්ද හිමියි.
🚨 මෙම විශේෂ දීමනාව ලබා ගැනීම සදහා 100_OFF ලෙස WhatsApp Msg එකක් එවන්න. (t&c app.)

🧩 WhatsApp Link >> https://wa.me/94705310110
🧩 Hotline Calls >> +94705310110
🧩 Country වල formats ගැන දැනගන්න අපට WhatsApp Msg එකක් එවන්න... https://wa.me/94705310110

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Cv lanka x posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share