13/08/2026
📡 වයර් කේබල් කරදරයක් නැතුව HDMI සිග්නල් මීටර් 100/200ක් දුරට යවන්න! (Wireless HDMI Extender Kit) 📡
ඔබේ TV, Projector, Laptop, Computer හෝ CCTV DVR/NVR එකට දිග HDMI කේබල් ඇදලා, බිත්ති විදලා කරදර වෙනවාද?
ඔන්න ඒකට Wijith Zone වෙතින් සුපිරිම විසඳුම! 💯🔥
දැන් 100m සහ 200m මාදිලි (Models) දෙකෙන්ම අප සතුව සූදානම්.
✨ මෙහි ඇති විශේෂාංග (Features):
✅ Eliminate HDMI Cables: දිගු HDMI වයර් ඇදීමකින් තොරව Wireless ක්‍රමයට Audio & Video යැවිය හැක.
✅ Can Go Through Walls: බිත්ති හරහා වුවද පැහැදිලි සංඥා (Signals) ගමන් කිරීමේ හැකියාව.
✅ Full HD 1080P / 4K Support: අධික පැහැදිලි බවකින් යුත් රූපරාමු සහ ශබ්දය (Lossless Transmission).
✅ HDMI Loop Out: Transmitter එකෙන්ම තවත් Monitor එකකට Output එකක් ලබා ගැනීමේ පහසුකම.
✅ Infrared (IR) Extension Support: Remote Control එක හරහා දුර සිටම Device එක පාලනය කිරීමේ හැකියාව.
✅ Easy Plug & Play: අමතර Software හෝ පටලැවිලි සහිත Setup අවශ්‍ය නොවේ.
🛡️ මාස 6ක විශ්වාසනීය වගකීමක් (6 Months Warranty)
🚚 දිවයින පුරා නොමිලේ ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම! (Free Islandwide Courier)
🏬 Showroom එකට ඇවිත් බලලාම ගන්න කැමති අයට:
📍 Wijith Zone, නො. 106/A, කොළඹ පාර, ගම්පහ.
📞 ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න:
☎️ 070 63 63 665 (Call / WhatsApp)
💬 දැන්ම අපට කතා කර ඔබේ Wireless HDMI Extender එක වෙන්කරවා ගන්න!