30/10/2026
Computer industry එකට එන්න බලන් ඉන්න ඔයාට හොද Chance එකක් 😍
Cyberbot LK අපිත් එක්ක ඔයාගෙ Career එක Start කරන්න.
කලින් experience මුකුත් ඕනෙ නෑ. Field එකට ආසව සහ Basic Computer Knowledge එක තියෙනවනම් හොදටම ඇති 😎
ඔයත් ගම්පහ / මිනුවන්ගොඩ / නයිවල / ඒකල අවට පදිංචි වයස අවුරුදු 18 - 22 ත් අතර කොල්ලෙක් නම් අපිට ඔයාගෙ CV එකක් Email / Whatsapp කරන්න.
◼ Job Type: Full-Time
◼ Location: Udugampola
◼ Minimum Education Qualifications: GCE O/L (Computer Hardware Courseඑකක් හරි IT Course එකක් හරි කරල තියෙනවනම් ඒක අමතර සුදුසුකමක්)
For inquiries, reach us at:
📧 [email protected]
📞 Call / WhatsApp: 077 878 9796