360 Arcade

360 Arcade 360 Arcade Enjoy with the supreme comfortability of the trusted online
store
(1)

04/02/2026
ආදරවන්තයන්ගේ දිනයට අමතක නොවන තෑග්ගක් දෙන්න.Ribbon / Pipe Cleaner  flower boquetsPhoto FramesPhoto Frame ClocksPhoto Prin...
15/01/2026

ආදරවන්තයන්ගේ දිනයට අමතක නොවන තෑග්ගක් දෙන්න.
Ribbon / Pipe Cleaner flower boquets
Photo Frames
Photo Frame Clocks
Photo Printed Clocks
Love Story Books
Personalized Gift Items and Gift Packs

ලංකාවේ කොතැන හිටියත් ගෙදරටම තෑගි යවන්න
කඩවල් ගානේ පාරවල් ගානේ රස්තියාදු නොවී ගෙදර ඉදන් ඕඩර් කරලා එයාගේ අතටම ලැබෙන්න යවන්න.

කතාකරන්න 360 Arcade අපට.
075 350 5350

Happy Pongal ......!!!
15/01/2026

Happy Pongal ......!!!

It is another new 365 days.Starting another  new journey of life with 365 new  chapters of the life story...There will h...
31/12/2025

It is another new 365 days.
Starting another new journey of life with 365 new chapters of the life story...

There will happy, sad, hard and painfull moments in the chapeters ..
No matter what ever .....
Finally you have to end the journey with fullfilled achivements, success stories and happy memories as a winner at end ....

Wish you a hapy new year with all successes, happinesses.....
May your all dreams come true....!!!! ❤️ DJ Mahasona Lakshani Galketiya Nisansala Welipitiya

ළගම තියාගන්න තෑග්ගක් දෙන්න..ලස්සනට පොටෝ ප්‍රින්ට් කරපු Mug එකක්......ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි.......360 ...
30/12/2025

ළගම තියාගන්න තෑග්ගක් දෙන්න..
ලස්සනට පොටෝ ප්‍රින්ට් කරපු Mug එකක්......
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි.......
360 Arcade - 070 4545 826

ඔයා දන්නවද ලස්සන ළමයෝ .. මල් කියන්නෙම ආදරෙයි කියන ලස්සන මායාකාරී තෑග්ගක්...😍😍💐💐💐🌹🌹🌷 ඉතින් ඒ දෙන මල් දවසෙන් දෙකෙන් පරනොවී...
06/11/2025

ඔයා දන්නවද ලස්සන ළමයෝ .. මල් කියන්නෙම ආදරෙයි කියන ලස්සන මායාකාරී තෑග්ගක්...😍😍💐💐💐🌹🌹🌷
ඉතින් ඒ දෙන මල් දවසෙන් දෙකෙන් පරනොවී හැමදාම ලගම තියාගන්න මේ විදියට තෑගි දෙන්න..💐💐🥰
ඕන පාටකින් - ඔයාට ඕන ව්දියට හදාගන්න
ලංකාවේ කොතන හිටියත් එයාගේ ගෙදරටම යවන්න
360 Arcade - 070 4545 826 ( Voice Call)
070 4545 826 (WhatsApp)

Birthday, Graduations, Anniversary මේ හැම දවසක්ම පර නොවෙන මල් පොකුරක් එක්ක සරසන්න.කතා කරන්න අපට...තොග ඇණවුම් සදහා විශේශ ...
31/10/2025

Birthday, Graduations, Anniversary
මේ හැම දවසක්ම පර නොවෙන මල් පොකුරක් එක්ක සරසන්න.

කතා කරන්න අපට...

තොග ඇණවුම් සදහා විශේශ මිල අඩු කිරීම් සහිතයි.

360 Arcade - 070 45 45 826

කැඩිලා  බිදිලා විසිකරලා දාන තෑගී වෙනුවට කාලාන්තරයක් ලගම තියාගන්න පුළුවන් ප්‍රයෝජනවත් වටිනාම ලස්සන තෑග්ගක් හොයන ඔබටම වෙලා...
21/10/2025

කැඩිලා බිදිලා විසිකරලා දාන තෑගී වෙනුවට
කාලාන්තරයක් ලගම තියාගන්න පුළුවන් ප්‍රයෝජනවත් වටිනාම ලස්සන තෑග්ගක් හොයන ඔබටම
වෙලාව වැඩ කරන ඔරලෝසුවක් එක්කම පොටෝ ෆ්‍රේම් එකක්
Personalized Photo Frame Clock
Birthday
Anniversary
Wedding
Engagement
Office Function
මේ ඕනෑම එකකට , වැදගත් විදියට දෙන්න වටිනාම තෑග්ගක්
බිම වැටුනට කැඩෙන්නේ බිදෙන්නේ නැති නිමාව (විදුරු භාවිත කර නැත) වතුර වැටුනට බොද වෙන්නේ නැති මුද්‍රණය සහිත කල් පවතින වටිනාම තෑග්ගක්
මලකඩ නොකන, බිම වැටීමෙන් පලුදු නොවන Hard plastic corner clips යෙදු ස්ටේන්ලස් ස්ටිල් වට රාමුව
Photo Frame Clock
(Non fragile product with high quality water resistance sticker print )
High Durable stainless steel frame with Hard plastic corner clips
දැන් කඩවල් ගානේ පාරවල් ගානේ රස්තියාදු නොවී
ආරක්ශිතව ගෙදරම ඉදගෙන , වටිනාම තෑග්ගක් ඔබගේ ආදරනියයන්ගේ ගෙදරටම යවන්න.
ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සහිතයි
070 4545 826 Voice Calls
070 4545 826 (WhatsApp)

හිතේ තියන ආදරේ පොතක් පිරෙන්න ලියන්න කවදාවත් අමතක නොවන ලස්සනම් ආදරණිය තෑග්ගක් දෙන්න Scrap Book කලාවේ , නවතම පෙරලිය Photo ...
15/10/2025

හිතේ තියන ආදරේ පොතක් පිරෙන්න ලියන්න

කවදාවත් අමතක නොවන ලස්සනම් ආදරණිය තෑග්ගක් දෙන්න
Scrap Book කලාවේ , නවතම පෙරලිය
Photo Memory Book
හරියටම කියනවානම් මේක Digital Scrap Book එකක් වගේ.
ඔයාගෙයි එයාගෙයි මතකය චායරුප එක්කම ලස්සනට කල්පවතින්න පොතක් පුරාවට ලියන්න.
ආදරේට, යාලු කමට , ගෙදර අයට ජිවිතයේ සොදුරු මතක අමතක නොවෙන්න දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක්.
උසස් ඩිජිටල් මුද්‍රණය - කල්පවත්නා පිටු බයින්ඩ් කිරීම සමග ආකර්ශනීය ආදරණිය තෑග්ගක්.
ඔබට අවශ්‍ය පරිදි පිටු 08 - පිටු 12 -පිටු 18 - පිටු 24 - පිටු 36 සහ පිටු 50 ලෙස නිර්මාණය කර දීමට හැකිය.
ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සහිතයි.
වැඩි විස්තර සදහා Inbox කරන්න හෝ WhatsApp හරහා 0704545826 ට මැසේජ් කරන්න. හෝ 0704545826ට කෝල් කරන්න.

15/10/2025

Birthday Surprise එකක් රෑ 12ටම ලැබෙනවා කියන්නේ ඉතින් Birthday එකකට ලැබෙන වටිනම තෑග්ගනේ....
ඉතින් මේ surprise එක දීපු අපේ කස්ටමර්ගේ ඉල්ලීම උනෙත් ඒ වගේ Mid Night Birthday Surprise එකක්....!!!

ගම්පහ, කඩවත, කඩුවෙල කොලඹ අවට ඔයාලත් අපට කතා කරන්න මේ වගේ Mid Night Surprise එකක් ඔයාගේ ආදරණීයන් වෙනුවෙනුත් ඕන නම්...

360Arcade - 070 4545 826

මෙයා ගියේ මීගමුවට..මෙයාගේ අක්කා ගියේ සීතල නුවරඑලියට......මෙයා වගෙම තව ට්වින්ස්ලා 05 ක් මෙයාට හිටියා එයාල නම් ගියේ ටිකක් ...
14/10/2025

මෙයා ගියේ මීගමුවට..
මෙයාගේ අක්කා ගියේ සීතල නුවරඑලියට......
මෙයා වගෙම තව ට්වින්ස්ලා 05 ක් මෙයාට හිටියා එයාල නම් ගියේ ටිකක් දුර අනුරාධපුර දිහාට.....

Quality එකට Ribbon Flower Boquets හොයන ඔයාලට ..

360 Aracade අපෙන් ඔයාට ඕන තරම් ප්‍රමාණයක් ගෙදරටම ගෙන්නවා ගන්ම පුලුවන්.

077 2095550 (Direct / WhatsApp)

Address

Gampaha
11870

Telephone

+94753505350

Website

Alerts

Be the first to know and let us send you an email when 360 Arcade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 360 Arcade:

Share