Sir-Qtech

Sir-Qtech � Welcome to "Sir-Qtech" �
Your shop for high-quality electronic tools at unbeatable prices.�

එකක් ගන්නවද ගොඩක් ගන්නවද....🤫එකක් ගත්තත් ගොඩක් ගත්තත් ගාන නම් හැමතැනටම වඩා අඩුයි.10k Preset : Rs. 2550k preset : Rs. 301...
19/01/2026

එකක් ගන්නවද ගොඩක් ගන්නවද....🤫

එකක් ගත්තත් ගොඩක් ගත්තත් ගාන නම් හැමතැනටම වඩා අඩුයි.

10k Preset : Rs. 25
50k preset : Rs. 30
10k potentiometer : Rs. 60
50k potentiometer : Rs. 65

ඕඩර් එකක් දාන්න නම් අපිට ඔයාගේ නම / ලිපියන / දුරකතන අංක දෙකකුත් එක්ක 0701449112 අංකයට whattsapp මැසේජ් එකක් දාන්න....❤️

Cash on delivery හෝ Bank deposit පහසුකම් ඔස්සේ දින තුනක් ඇතුලත ඔබේ අතටම...💪

ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ආර්ඩුයිනෝ බඩු...😉ඔයාගේ ප්‍රොජෙක්ට් එකට බජට් වෙන්න ආර්ඩුයිනෝ බඩු ගන්න..🫡දැන්ම අපිට whattsapp මැ...
14/01/2026

ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ආර්ඩුයිනෝ බඩු...😉

ඔයාගේ ප්‍රොජෙක්ට් එකට බජට් වෙන්න ආර්ඩුයිනෝ බඩු ගන්න..🫡
දැන්ම අපිට whattsapp මැසේජ් එකක් දාන්න...😀

Price list ⬇️

✅ IR sensor = Rs 110
✅ PIR sensor = Rs 220
✅ Water level sensor = Rs 110
✅ 5V Relay Module = Rs 230

❤️ Cash on delivery available
🤑 Delivery charge Rs. 450

📲 0701449112 අංකයට ඔයාගේ නම/ ලිපිනය / දුරකතන අංක 2කුත් එක්ක ඔයාගේ order එක අපිට whattsapp මැසේජ් එකක් දාන්න...📲

🌎 2026 නව වසර ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාගේ සිතුම් පැතුම් සියල්ල සාර්ථක වෙන නව වසරක් වේවායි Sirqtech අපි ප්‍රාර්ථනා කරන...
31/12/2025

🌎 2026 නව වසර ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාගේ සිතුම් පැතුම් සියල්ල සාර්ථක වෙන නව වසරක් වේවායි Sirqtech අපි ප්‍රාර්ථනා කරන්නෙමු....🙏

ICT වැඩ්ඩොන්ගේ ප්‍රැක්ටිකල් කිට් එක.....😉Arduino වලින් එක එක වැඩ දාන්න වගේම,😎උසස් පෙල ICT විශය ධාරාවේ Arduino පාඩමේ ප්‍ර...
15/12/2025

ICT වැඩ්ඩොන්ගේ ප්‍රැක්ටිකල් කිට් එක.....😉

Arduino වලින් එක එක වැඩ දාන්න වගේම,😎

උසස් පෙල ICT විශය ධාරාවේ Arduino පාඩමේ ප්‍රායෝගික පරීක්ශන සඳහාම සැකසු විශේෂ Arduino Basic tool Pack එක ඔබ වෙනුවෙන්ම.....🔥

💠 Online Order එකක් දාලා
💠 Cash on delivery හෝ Bank deposit පහසුම් යටතේ
💠 ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්...

📲 0701449112 අපේ Whattsapp අංකයට
ඔයාගේ නම / ලිපිනය / දුරකථන අංක දෙකක්
Whattsapp messege එකක් දාන්න....✨️

🎁 අමතක උනානේ දෙසැම්බර් 25 වෙනකල් 25% ඩිස්කවුන්ට් එකක් තියෙන නිසා අදම ඕඩර් එකක් දාන්න...🎁

මෙච්චර DISCOUNT එකක්...😱ඔව් ඔව් මේ වාසිය තොග අවසන් වෙන තෙක් පමණයි....😉සීතල නත්තලේ ආරම්භයත් එක්ක 25% සේල් Sirqtech අපිත් ...
13/12/2025

මෙච්චර DISCOUNT එකක්...😱

ඔව් ඔව් මේ වාසිය තොග අවසන් වෙන තෙක් පමණයි....😉

සීතල නත්තලේ ආරම්භයත් එක්ක 25% සේල් Sirqtech අපිත් ගෙනාවා....🔥

💠 දෙසැම්බර් 25 දක්වා පමණක් වලංගු මෙම සුවිශේෂි වාසිය ඔබත් අදම අත්විදින්න...💠

කතා කරන්න අපිට 0701449112 📲

තොග මිලදී ගැනීමේදී 35% දක්වා වැඩි වේ...✨️

Address

5B, 2 Ja Ela-Ekala-Gampaha-Yakkala Highway
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Sir-Qtech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share