Chamara digital printing

Chamara digital printing Digital Printing

ඔයාගෙ ආදරණීයන්ට, හැමදාටම මතක හිටින තැග්ගක් දෙමුද?🎨 අපි ලස්සනට Edit කරලා✨ Unique Design එකකට දාලා (FREE)🖨️ හොදම Quality එ...
12/08/2026

ඔයාගෙ ආදරණීයන්ට, හැමදාටම මතක හිටින තැග්ගක් දෙමුද?

🎨 අපි ලස්සනට Edit කරලා
✨ Unique Design එකකට දාලා (FREE)
🖨️ හොදම Quality එකෙන් Print කරලා
📷 Polaroid පොටෝ වෙනම Print කරලා (FREE)
🖼️ Premium Frame එකකට දාලා

🎀 ලස්සනට Wrap කරලා (FREE)

🚚 ලංකාවෙ ඕනෑම තැනකට පරිස්සමට Delivery කරනවා

👉 WhatsApp කරන්න දැන්ම: 074 37 90 660

ඔයාගෙත් ලස්සනම ලස්සන Mobile phone / Computer  එකේ gallery එකේ photo ගොඩ ගැහිලද? ගහපු පොටෝ බලන්නත් වෙලාවක් නැද්ද?පරණ මතකය...
10/08/2026

ඔයාගෙත් ලස්සනම ලස්සන Mobile phone / Computer එකේ gallery එකේ photo ගොඩ ගැහිලද?
ගහපු පොටෝ බලන්නත් වෙලාවක් නැද්ද?
පරණ මතකයන් delete වෙයි කියලා බයද?

photo එකක් අරන් ඔයාගෙ purse එකෙ දාගන්නත් ඔයාට පුලුවන්නෙ.

ඔයාගෙයි එයාගෙයි ලස්සනම ලස්සන photo දැන් ඔයාට පුලුවන් අපෙන් print කරගෙන ඔයා ලගටම ගෙන්න ගන්න.
ඔයාට ඕනෙම size එක්කට ගන්නත් පුලුවන්
✅ 3:2
✅ 4:3
✅ 6:4
වගේ වෙනස් වෙනස් prices වලට ගන්න පුලුවන්
ඇයි ඒ විතරක් නෙමෙ. ලස්සනම ලස්සන photo ටිකක් එකතු කරල ලස්සනට frame කරල Gift එකක් විදිහට දෙන්න 🥰
✅Glass photo frame
✅Glass less/Ply mount photo frame

මේ හැම එකක්ම පොඩි size එකේ ඉදල ගන්න පුලුවන් දැන් ඔයාට. 🥰

ඉක්මන් කරන්න ලස්සනම ලස්සන photo gift එකක් ඔයාගෙ කර ගන්න දැන්ම whatsapp message එකක් දාන්න🥰

Whatsapp : 074 37 90 660
✅ Cash on delivery / deposit available
✅ Customize design Available

01/08/2026

ඔබේ විවාහ මංගල ආරාධනා පත්‍රය ලස්සනට, ගුණාත්මකව මුද්‍රණය කරගන්න! 💍💖
ඔබගේ සිහින මංගල්‍යයට ගැළපෙන නවීන සහ අලංකාර Wedding Card Designs රැසක් අපෙන්.

🌸 අලංකාර Design
🌸 උසස් තත්ත්වයේ Printing
🌸 සාධාරණ මිල ගණන්
🌸 ඔබේ අවශ්‍යතාවයට අනුව Custom Designs

📩 අදම අපට Whatsup Message කරන්න.

0743790660

දිවයිනේ ඔනෑම තැනකට delivery Free🚚

ඔබේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන ලෙස ලස්සන Wedding Cards එකක් සමඟින් ආරම්භ කරමු! ❤️

Chamara digital printing

25/06/2026

Asiri Udayanga
"රේඛාවක් අඳින්න ඉගැන්වූයේ ඔබයි,
වර්ණවලට ජීවය දෙන්න කියා දුන්නේ ඔබයි.
හිස් කැන්වසයක් කලාවක් බවට පත් කරන රහස,
අපේ හිතට රෝපණය කළේ ඔබයි.
අද මා නිර්මාණ කරන සෑම නිර්මාණයකම,
සිහින නිර්මාණය කරන්නත් ඉගැන්වූ
ඔබගේ මඟපෙන්වීමේ සලකුණක් ඇත.
ගුරුවරයාණෙනි,
මාගේ හෘදයාංගම ගෞරවය හා ස්තුතිය!"

CHAMARA DIGITAL PRINTING

අධි තාක්ෂණික Digital Printing සේවාවන්

අප සතුව ඇති **අඩි 10 Digital Printing Machine** මඟින් ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් උසස් තත්ත්වයේ මුද්‍රණ ලබා ගත හැක.

✅ **High Quality Photo Printing**
✅ **Banner Printing**
✅ **Sticker Printing**
✅ **Flex Printing**
✅ **Shop Branding & Sign Boards**

පැහැදිලි වර්ණ, ඉහළ ගුණාත්මක තාවය සහ දිගුකාලීන මුද්‍රණ ප්‍රතිඵල සමඟින් ඔබගේ නිර්මාණයන්ට නව ජීවයක් ලබාදෙන්න.

📍 **Chamara Digital Printing**
💯 විශ්වාසනීය සේවාව | උසස් තත්ත්වය | සාධාරණ මිල

**"ඔබේ අදහස් වර්ණවත් නිර්මාණ බවට පත් කරමු!"** ✨🖨️🎨

📞 අදම අප අමතන්න
074 3790660

09/06/2026

අද දවස විශේෂයි...
සිහිනයක් ලෙස ඇරඹුණු ගමන,
ඔබ සැමගේ ආදරය හා විශ්වාසය නිසා
අද සාර්ථක වසරක් සම්පූර්ණ කරයි.

අපි එක් එක් පියවරේදී
අප සමඟ සිටි සියලුම පාරිභෝගිකයන්ට,
මිතුරන්ට සහ අපට සහය දුන් හැමෝටම
හෘදයාංගම ස්තුතිය පුද කරමු.

**ඔබේ විශ්වාසය අපේ ශක්තියයි,
ඔබේ සිනහව අපේ ජයග්‍රහණයයි.
අද වසරක් පිරුණු මේ මොහොතේ,
හෙටත් ඔබ සමඟ තවත් ලස්සන ගමනක් යන්නට
අපි බලාපොරොත්තු වෙමු.**

💐 **අප සමඟ සිටි හැමෝටම හෘදයාංගම ස්තුතියි.
සුබ පැතුම් අපේ පළමු සංවත්සරයට!** 🎊 # @

මේ පාර වෙසක් එකට චාමර ඩිජිටල් ප්‍රින්ටින් අප ආයතනය මඟින් මුද්‍රණය කරන ලද දන්සල් බැනර් කිහිපයක් 🙏ගම්පොල වටේ තියෙන තවත් දන...
29/05/2026

මේ පාර වෙසක් එකට චාමර ඩිජිටල් ප්‍රින්ටින් අප ආයතනය මඟින් මුද්‍රණය කරන ලද දන්සල් බැනර් කිහිපයක් 🙏

ගම්පොල වටේ තියෙන තවත් දන්සල් ගැන දන්න අය, තැන සහ විස්තර පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමු. හැමෝටම බලාගන්න Share කරන්න🙏🙏🙏


🏵️ සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️ 🍃 Happy Sinhala & Tamil New Year to you all !உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்க...
14/04/2026

🏵️ සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️ 🍃
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்! Chamara digital printing

31/12/2025

දිට්වා සුළි කුණාටු හේතුවෙන් ඇති වූ ගංවතුර ආපදාව නිසා ගම්පොළ චාමර ඩිජිටල් ප්‍රින්ටින් ආයතනය මුළුමණින්ම හානියට පත් විය. නැවත නව මුහුණුවරකින් පාරිභෝගික ඔබ සැම වෙත සේවාව ලබා දීම සඳහා අප විශාල වෙහෙස මහන්සියක් දරන ලදි. ඒ අනුව නව වසරේ එනම් 2026.01.01 වන දින පෙ.ව. 10.00 ට අප විවෘත වූ බැවින් ඒ දක්වා අප දැරූ වෙහෙස අපිරිමිතයි. මේ සඳහා සහාය ලබා දුන් සියලු පාර්ශවයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. digital printing

Address

No. 3/1, Kaveeshwara Mawatha Gampola
Gampola
20500

Opening Hours

Monday 06:30 - 17:00
Tuesday 06:30 - 17:00
Wednesday 06:30 - 17:00
Thursday 06:30 - 17:00
Friday 06:30 - 17:00
Saturday 06:30 - 17:00
Sunday 06:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Chamara digital printing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share