Kavee Nirmal Creations

Kavee Nirmal Creations Gaming Videos,Ai Videos, And More Creative Contents. FOLLOW US ! 😌

Hello Guys ඔන්න GTA VI හි Official Cover එක නිකුත් කරලා තියෙනවා 👇Cover Art ටිකයි වීඩියෝස් ටිකයි දැන් ඔයාලට මේ ලින්ක් එකෙ...
19/06/2026

Hello Guys ඔන්න GTA VI හි Official Cover එක නිකුත් කරලා තියෙනවා 👇
Cover Art ටිකයි වීඩියෝස් ටිකයි දැන් ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා Download කරගන්න පුලුවන් 😊
👉 https://www.rockstargames.com/VI

Playstation 5 සහ X Box සිරිස් එකේ X | S Console සඳහා Pre Orders ලබා ගැනීම ජුනි 25 දා ඇරඹෙන අතර PC players ට නම් ටික කාලයක් බලාගෙන ඉන්න වේවි... 😁

29/05/2026

අලුතෙන් ආපු ගහන්නම ඕනෙ ගේම් එකක් | OTR 2 Sinhala Gameplay 😍

prompt එක ඕනෙද ? 😁
21/05/2026

prompt එක ඕනෙද ? 😁

01/05/2026

ලේසියෙන්ම ඕනෑම Image එකක Object ඉවත් කරන්න කියාපු ඇප් එක | Magic Eraser App 😊

🟡 ඔබ සංවිධානය කරන වෙසක් දන්සලට ආකර්ශනීය ලෙස Banner Design එකක් වගේම post එකක් Design කරගන්න. Kavee Graphics 😎📱 Whatsapp ...
23/04/2026

🟡 ඔබ සංවිධානය කරන වෙසක් දන්සලට ආකර්ශනීය ලෙස Banner Design එකක් වගේම post එකක් Design කරගන්න.

Kavee Graphics 😎
📱 Whatsapp - 075 367 4833

💻 පරිගණක ලෝකයේ "Bug" එකක් ආවේ කොහොමද?​පරිගණක මෘදුකාංගයක හෝ පද්ධතියක ඇතිවන දෝෂ හැඳින්වීමට අපි "Bug" යන වචනය භාවිතා කරනවා....
20/04/2026

💻 පරිගණක ලෝකයේ "Bug" එකක් ආවේ කොහොමද?

​පරිගණක මෘදුකාංගයක හෝ පද්ධතියක ඇතිවන දෝෂ හැඳින්වීමට අපි "Bug" යන වචනය භාවිතා කරනවා. හැබැයි ඔබ දන්නවාද මේ නම ඇත්තටම ආවේ සැබෑ ජීවත් වුණු කෘමියෙක් නිසා කියලා?

​📜 ඉතිහාස කතාව

​මෙම සිදුවීම සිදුවුණේ 1947 සැප්තැම්බර් 9 වැනිදායි. එවකට ඇමරිකානු නාවික හමුදාවේ සේවය කළ ප්‍රසිද්ධ පරිගණක විද්‍යාඥවරියක වන ග්‍රේස් හෝපර් (Grace Hopper) ඇතුළු කණ්ඩායම හාවඩ් විශ්වවිද්‍යාලයේ Harvard Mark II පරිගණකය සමඟ වැඩ කරමින් සිටියා.
​එදින එම පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ යම් දෝෂයක් ඇති වුණා. පසුව ඔවුන් පරීක්ෂා කර බලද්දී සොයාගත්තේ පරිගණකයේ රිලේ (Relay) එකක් තුළ සලබයෙකු (Moth) සිරවී මියගොස් සිටින බවයි.

​🔍 පළමු සැබෑ "Bug" එක

​කණ්ඩායම විසින් එම සලබයාව ඉවත් කර, ඔවුන්ගේ දිනපොතේ (Logbook) එම සලබයාව ඇලවූවා. එහි ඔවුන් මෙසේ සටහන් කළා:
​"First actual case of bug being found."
(බග් එකක් හමුවූ පළමු සැබෑ අවස්ථාව)
​එතැන් සිට පරිගණක දෝෂයක් හඳුනා ගැනීමට "Debugging" යන වචනයත්, එම දෝෂ සඳහා "Bug" යන වචනයත් ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා.

​💡 ඔබ දන්නවාද?

​මෙම සලබයා අලවන ලද මුල් දිනපොත අදටත් ඇමරිකාවේ Smithsonian National Museum of American History කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
​"Bug" යන වචනය ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඊටත් පෙර (තෝමස් අල්වා එඩිසන්ගේ කාලයේ පවා) සුළුවෙන් භාවිතා වුවද, පරිගණක ක්ෂේත්‍රයට මෙය දැඩිව බද්ධ වුණේ ග්‍රේස් හෝපර්ගේ මෙම සිදුවීමෙන් පසුවයි.
​මේ වගේ තවත් රසවත් තාක්ෂණික තොරතුරු දැනගන්න අපේ පේජ් එක Follow කරන්න! 👇

20/04/2026

ඇතිවෙනකල් නොමිලේ Ai වීඩියෝස් හදන්න සුපිරි App එකක්. 😍 | Free Ai Tool Unlimited Video Generate

🟡 මෙදා පාර අලුත් අවුරුද්දට ඔයාට අවශ්‍ය  Social Media Post එක වගේම අවුරුදු සුභ පැතුම ආකර්ශනීය ලෙස සිදුකර ගැනීම සඳහා 😍Kave...
03/04/2026

🟡 මෙදා පාර අලුත් අවුරුද්දට ඔයාට අවශ්‍ය Social Media Post එක වගේම අවුරුදු සුභ පැතුම ආකර්ශනීය ලෙස සිදුකර ගැනීම සඳහා 😍

Kavee Graphics 😎
📱 Whatsapp - 075 367 4833

හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට 😊 ඔන්න මගේ Page එක Followers 500 ට ආවා. සහයෝගය දීපුු ඔයාලා හැමෝටම ස්තූතියි.🤘අපි ඉස්...
29/03/2026

හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට 😊 ඔන්න මගේ Page එක Followers 500 ට ආවා. සහයෝගය දීපුු ඔයාලා හැමෝටම ස්තූතියි.🤘

අපි ඉස්සරහට මේ page එකෙන් සුපිරි වැඩක් කරමු. 😌 කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද මේකෙන් ඉස්සරහට ගේන්න ඕනේ කියලා.

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee Nirmal Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share