28/09/2025
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සේවය කරන තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය උදෙසා සංවිධාන කළ Computer Hardware Technology වැඩමුළුව.මේ සඳහා සම්පත්දයකත්වය ගිරිඋල්ල කලාපයේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ඒකකය විසින් සැපයු අතර වැඩසටහන ගිරිඋල්ල කලාපයේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි මහත්මිය විසින් සංවිධාන කර තිබුණි.