Smart CCTV Technology

Smart CCTV Technology Smart CCTV Technology offers advanced security solutions for homes and businesses.

24/07/2026

🚨 CCTV එක අදම සවිකරගන්න... ගෙවීම පස්සේ පහසුවෙන් කරන්න! 💳

දැන් Godagama Smart CCTV Technology වෙතින් KOKO Payment පහසුකමත් සමඟ ඔබගේ නිවසේ සහ ව්‍යාපාරයේ ආරක්ෂාව තවත් පහසුවෙන් ලබාගන්න.

✅ KOKO හරහා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම
✅ විශ්වාසනීය CCTV Installation & After-Sales Service
✅ අවුරුදු 10කට අධික පළපුරුද්ද

අපේ සේවාවන්:
📹 CCTV Installation & Repair
🚪 Door Sensors & Motion Sensors
🔔 Doorbell Camera

ආරක්ෂාව වෙනුවෙන් බලාගෙන ඉන්න එපා. දැන්ම සවිකරගන්න, KOKO Payment සමඟ පහසු වාරිකවලින් ගෙවන්න!

📞 මාලිත්:
077 361 6054
+94 77 361 6065

📍 Godagama Smart CCTV Technology

19/05/2026

🚨 CCTV හයි කරලා, ලෙඩක් ආවම හයි කරපු අයව හොයාගන්න නැද්ද?
විකුණනකම් විතරක් ලඟ ඉඳලා, පස්සේ සේවාවක් නොදෙන තැන් නිසා ඔයාගේ සල්ලිත්, ආරක්ෂාවත් අනතුරේ දාගන්න එපා!

Godagama Smart CCTV Technology කියන්නේ අවුරුදු 10ක් පුරාවට සවිකිරීමේ සිට, විකිණීමෙන් පසු අඛණ්ඩ සහ විශ්වාසනීය After-Sales Service එකක් ලබාදුන් විශ්වාසවන්තම ආයතනයයි.

අපේ සේවාවන්:

📹 CCTV Installation & Repair (Hikvision)

🚪 Door Sensors & Motion Sensors

🔔 Doorbell Camera

රූපියලක් හම්බකරන්නත් යන මහන්සිය අපි දන්නවා. ඒ නිසා ඔයාගේ නිවස සහ ව්‍යාපාරයේ ආරක්ෂාව, අවුරුදු 10ක අත්දැකීම් ඇති අපිට බාර දීලා බය නැතුව ඉන්න.

දැන්ම අමතන්න (මාලිත්):
📞 077 361 6054
+94 77 361 6065
📍 Godagama Smart CCTV Technology

06/01/2026
HIKVISION කැමරා තොග මිල ගනන් යටතේ ද ලබාගත හැකියකැමරා පද්ධතිය සදහා වසර 2 වගකීම ඔබගේ නිවසේකාර්යාලයේව්‍යාපාරික ස්ථානයේ හෝ ව...
13/12/2025

HIKVISION කැමරා තොග මිල ගනන් යටතේ ද ලබාගත හැකිය
කැමරා පද්ධතිය සදහා වසර 2 වගකීම
ඔබගේ නිවසේ
කාර්යාලයේ
ව්‍යාපාරික ස්ථානයේ හෝ වෙනත් ස්ථානයකට
අඩුම වියදමකින් කැමරා පද්ධතියක් සවිකර ගැනීම සදහා විමසන්න
Quality එකට වැඩේ කරගන්න හොදම තැන Smart CCTV Technology
පාරිභෝගික ඔබ හට විශ්වාසනීය ඉහළම සේවාවක් ලබා දීම අපගේ එකම අරමුණයි.
*.අක්‍රීය වී ඇති කැමරා පද්ධති නැවත සකස්කර දීම
*.නව කැමරා පද්ධති සවිකර දීම
*.වගකීම් කාලය ඇතුලත ඕනෑම ගැටලුවකදී Service
*.සවිකිරීමෙන් පසු නොනවතින සේවය
කැමරා පිලිබද ඕනෑම ගැටලුවකදී අප හා සම්බන්ධ වියහැක
077 361 6054
අපගේ ශාඛා ගොඩගම / ඉංගිරිය
ගොඩගම 𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 0112-197 160
ඉංගිරිය𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 034-220 1444
අපේ පේජ් එකට Like කරන්න.
https://www.facebook.com/profile.php?id=61556446990735

EZVIZ H9c CameraHIKVISION කැමරා තොග මිල ගනන් යටතේ ද ලබාගත හැකියකැමරා පද්ධතිය සදහා වසර 2 වගකීම ඔබගේ නිවසේකාර්යාලයේව්‍යාපා...
09/12/2025

EZVIZ H9c Camera
HIKVISION කැමරා තොග මිල ගනන් යටතේ ද ලබාගත හැකිය
කැමරා පද්ධතිය සදහා වසර 2 වගකීම
ඔබගේ නිවසේ
කාර්යාලයේ
ව්‍යාපාරික ස්ථානයේ හෝ වෙනත් ස්ථානයකට
අඩුම වියදමකින් කැමරා පද්ධතියක් සවිකර ගැනීම සදහා විමසන්න
Quality එකට වැඩේ කරගන්න හොදම තැන Smart CCTV Technology
පාරිභෝගික ඔබ හට විශ්වාසනීය ඉහළම සේවාවක් ලබා දීම අපගේ එකම අරමුණයි.

*.අක්‍රීය වී ඇති කැමරා පද්ධති නැවත සකස්කර දීම
*.නව කැමරා පද්ධති සවිකර දීම
*.වගකීම් කාලය ඇතුලත ඕනෑම ගැටලුවකදී Service
*.සවිකිරීමෙන් පසු නොනවතින සේවය

කැමරා පිලිබද ඕනෑම ගැටලුවකදී අප හා සම්බන්ධ වියහැක
077 361 6054

අපගේ ශාඛා ගොඩගම / ඉංගිරිය
ගොඩගම 𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 0112-197 160
ඉංගිරිය𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 034-220 1444
අපේ පේජ් එකට Like කරන්න.
https://www.facebook.com/profile.php?id=61556446990735

EZVIZ H3c Outdoor Wi-Fi Smart Home CameraRs 10,900/=HIKVISION කැමරා තොග මිල ගනන් යටතේ ද ලබාගත හැකියකැමරා පද්ධතිය සදහා වස...
09/12/2025

EZVIZ H3c Outdoor Wi-Fi Smart Home Camera
Rs 10,900/=

HIKVISION කැමරා තොග මිල ගනන් යටතේ ද ලබාගත හැකිය
කැමරා පද්ධතිය සදහා වසර 2 වගකීම
ඔබගේ නිවසේ
කාර්යාලයේ
ව්‍යාපාරික ස්ථානයේ හෝ වෙනත් ස්ථානයකට
අඩුම වියදමකින් කැමරා පද්ධතියක් සවිකර ගැනීම සදහා විමසන්න
Quality එකට වැඩේ කරගන්න හොදම තැන Smart CCTV Technology
පාරිභෝගික ඔබ හට විශ්වාසනීය ඉහළම සේවාවක් ලබා දීම අපගේ එකම අරමුණයි.

*.අක්‍රීය වී ඇති කැමරා පද්ධති නැවත සකස්කර දීම
*.නව කැමරා පද්ධති සවිකර දීම
*.වගකීම් කාලය ඇතුලත ඕනෑම ගැටලුවකදී Service
*.සවිකිරීමෙන් පසු නොනවතින සේවය

කැමරා පිලිබද ඕනෑම ගැටලුවකදී අප හා සම්බන්ධ වියහැක
077 361 6054

අපගේ ශාඛා ගොඩගම / ඉංගිරිය
ගොඩගම 𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 0112-197 160
ඉංගිරිය𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 034-220 1444
අපේ පේජ් එකට Like කරන්න.
https://www.facebook.com/profile.php?id=61556446990735

Address

159/2 High Level Road
Godagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Smart CCTV Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share