23/08/2026
PLA+ vs PETG | ඔයාගේ 3D Print එකට හරියනම Material එක තෝරගමු 🥊
PLA+ ද නැත්නම් PETG ද? 🥊
Indoor ලස්සන වැඩ වලට PLA+ ද, නැත්නම් strong outdoor වැඩ වලට PETG ද? ඔයාගේ ඊළඟ project එකට හරියනම material එක හරියටම තෝරගන්න මේ video එක බලන්න. ඔයා Team PLA+ ද, Team PETG ද? කමෙන්ට් කරන්න! 👇
Professional 3D Printing Solutions in Sri Lanka
ඔබගේ නිර්මාණය ඉහළ නිරවද්‍යතාවයකින් (High Precision) සහ උසස් නිමාවකින් (Premium Quality) නිෂ්පාදනය කර ගැනීමට Any3D සමඟ එක්වන්න.
අපගේ සේවාවන්:
✔️ High Quality FDM 3D Printing
✔️ Professional 3D Modeling
✔️ Product Design & Development
✔️ Functional Prototypes
✔️ Custom Mechanical Parts
✔️ Electronic Enclosures
Engineering Projects, Research, Robotics, Manufacturing, Startups සහ Personal Projects සඳහා විශ්වාසදායක 3D Printing සේවාවක්.
📞 Call / WhatsApp: 077 374 2867
🌐 any3d.lk
📧 [email protected]
Any3D – Precision • Quality • Innovation