sachi shopping

sachi shopping අඩුවටම ඕනෑම දෙයක් තියෙනවා එකම තැනකින් ගන්න දැම්ම මගේ පේජ් එකට එකතු වෙන්න🥰🥰🥰🥰
(1)

Ruuceylon Organic Aloe Vera Capsuleකෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ. කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර...
05/08/2025

Ruuceylon Organic Aloe Vera Capsule

කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ.

කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර,

අපි හැමෝම දන්නවනේ කෝමාරිකා වල health benefits & beauty benefits ගොඩක් තියනවා කියලා.

අපි බලමු කෝමාරිකා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.

01. පිළිස්සුම් තුවාල සුව කිරීම (Accelerate the healing of burns)
ආයුර්වේදයට අනුව, පිළිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉදන් කෝමාරිකා භාවිතා කරලා තියනවා. අනෙකුත් පිළිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇති වන පිළිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්.

02. දත් ආශ්‍රිත රෝග සුව කිරීම (Reduce dental problems)
කෝමාරිකා යුෂ වලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

03. ලේ වල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීම (Lower blood sugar level)
දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා වලට පුළුවන් ලේ වල තියන සීනි ප්‍රමාණය පාලනය කරන්න.

03. Amino acid වලින් පිරිපුන් වීම
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍ය වන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකා වල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.

05. ආහාර දිරවීමට උදව් වීම (Helps with digestion)
අහාර දිරවීම අඩු වීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විදිමත් කරන අතර මලබද්දය අඩු කිරීමටත් හේතු වෙනවා.

*විශේෂ කරුණු*

✔ සම පැහැපත් කිරීම
කෝමාරිකා ඕනෑම skin type එකක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා තරම් උදව් වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකා වලට හැකියාවක් තියනවා. ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමගින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.

✔. නියපොතු වර්ධනය
✔. හිසකෙස් ශක්තිමත් බව, වර්ධනය වීමද අපට කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ වේ.
✔.අම්ලපිත්ත රෝගයට
✔. අක්ෂි රෝගය⁣ට
✔. ශරීරයේ අධික වියලි ස්වභාවය අවම කිරීමට
✔. ආහාර ජීර්ණ පද්ධතියේ හා ගර්භාශ සම්බන්ද ගැටලු සදහා
✔.දියවැඩියාව හා කොලොස්ටරෝල් පාලනයට
ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු වීමට

ඉතින් ස්භාවික කෝමාරිකා පමණක් අඩංගු කැප්සියුල භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.

දවසට උපරිම කරල් 02ක් දක්වා ගත හැක.
*(දෛනික වතුර ප්‍රමාණය අවම 3L ප්‍රමාණයක් වත් ගත යුතු වේ)*

650mg PCS 30 - 1450/=
650mg PCS 60 - 2300/=
650mg PCS 90 - 3500/=

ඉක්මනින් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

මාසයකට 2kg - 4kg  ප්‍රමාණයක් අඩු කර ගන්න ඕනිද ?මේ දින වල හැමෝම හොයන කෙට්ටු වෙන බෙහෙත 😀ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේ...
05/08/2025

මාසයකට 2kg - 4kg ප්‍රමාණයක් අඩු කර ගන්න ඕනිද ?
මේ දින වල හැමෝම හොයන කෙට්ටු වෙන බෙහෙත 😀

ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින්

*අමුද්‍රව්‍ය*

🍀 මහදුරු 🍀 සුදුරු
🍀කොත්තමල්ලි
🍀ඉගුරු 🍀අරළු 🍀සුදුලුණු
🍀කරපිංචා 🍀කුරුඳු 🍀ගොරකා

▪️*භාවිතයට උපදෙස්* :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට හෝ උණු වතුරට දමා (200ml ප්‍රමාණයකට ) නිවෙන්න හැර පානය කරන්න

👉 *Rs.1880/=*
*(100g )*

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.

✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන

ලස්සනට ඉන්න කැමති අයටයි මේ ඉක්මනින් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න දැන්ම

⭕ ඔබත් පීනසේ නිසා දුක් විදින අයෙක්ද ?😥😥අකලට කොණ්ඩය සුදු වෙන්න අරන්ද?😥 මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවස...
05/08/2025

⭕ ඔබත් පීනසේ නිසා දුක් විදින අයෙක්ද ?😥😥

අකලට කොණ්ඩය සුදු වෙන්න අරන්ද?😥

මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

Ruuceylon - පීනස් තෛලය.

Rs. 550/=
30 ml

ඉක්මනින් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

🔴 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද ,  නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක...
05/08/2025

🔴 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.

ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.

👉 Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.

මෙමගින්

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

Price 960/= ( 200ml)

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබගේ,

▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 2ක්
▶️ දිස්ත්‍රික්කය

ඉක්මනින් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත්වෙන්න සිහින දකින ඔයාටමයි! මාස 03 ක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනස...
05/08/2025

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන්
සමකින් පැහැපත්වෙන්න සිහින දකින ඔයාටමයි!

මාස 03 ක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට
විශ්මිත වෙනසක් ලබා දෙයි! අතුරු ආබාධ වලින්
තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල්
භාවිතා කරන්න!

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන්,

⏺ සම වියලීම වලකයි!

⏺ සම පැහැපත් කරයි!

⏺ දත් දිරායාම වලකයි!

⏺ ප‍්‍රතිශක්තිය වඩවයි!

⏺ පිලිකා ඇතිවීම වලකයි!

⏺ ඇස් වල පෙනීම වඩවයි!

⏺ හිසකෙස් වර්ධනය කරයි!

⏺ කුරුලෑ ආසාදන සුව කරයි!

⏺ වයස්ගතවීම පාලනය කරයි!

⏺ සමෙහි ලප කැලැල් ඉවත් කරයි!

⏺ හිරු කිරණින් සම ආරක්ෂා කරයි!

🌼 දිනකට Capsule එකක් ගන්න!

Note!

🧚ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ!
🧚අවුරුදු 13 න් ඉහළ අයට භාවිතා කිරිමට සුදුසුයි!
(කාන්තා / පිරිමි)
🧚අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන්ට සුදුසු නොවේ!

Rs : 1000/- Capsules 30
Rs : 1600/- Capsules 60

ලස්සන කැමති ගැහැනු ලමයින්ටයි,පිරිමි ලමයින්ටයි මේ ඉක්මනින් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

🌼 Glutathione Face Serum 🌼*භාවිතයට උපදෙස්* - පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේ...
05/08/2025

🌼 Glutathione Face Serum 🌼

*භාවිතයට උපදෙස්* -

පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන ක්‍රීම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.

Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione ක්‍රීම් ආලේප කල හැකිය..

*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c

👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි

👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

*Special*

👉 *කිසිම herbal ක්‍රීම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*

👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*

Rs. 1300/=
10ml

ඉක්මනින් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ලස්සන වෙන්න කැමති ඔයාලටයි මේ

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතු...
05/08/2025

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

✴️ 650mg ➡️ Capsules 60 - Rs. 1640/=

✴️ 650mg ➡️ Capsules 30 - Rs. 990/=

👉 Capsule 60 ගන්නවානම් ඔයාට ලාභයි.

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්


දැන්ම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

11/07/2025

@@@🛑රස්නෙ කාලේ කූල් වෙන්න නියම භාණ්ඩෙ

💥හිතාගන්නවත් බැරි අඩු මිලට අවුරුද්ද වගකීමක වගකීමක් ඒක්කම

මිල වෙන්නෙ - 2750/= ක් විතරයි

💫මිලදී ගැනීම සදහා

නම
ලිපිනය
දුරකථන අංකය 1 -
දුරකථන අංකය 2-
ලගම නගරය -
දිස්ත්‍රිකය -

ඇතුලත් කරන්න

📞 - 0742583085

♨දවස් දෙකක් ඇතුලටත නිවසට ම ගෙන්ව ගන්න

🛑හම්බුනාම සල්ලි ගෙවන්න පුළුවන් 🚛

💢💫මිලදී ගැනීම සදහානම-ලිපිනය-දුරකථන අංකය 1-දුරකථන අංකය 2-ලගම නගරය -දිස්ත්‍රික්කය -සදහන් කර 📞 - 0742583085අංකයට පණිවිඩයක් ...
08/07/2025

💢💫මිලදී ගැනීම සදහා

නම-
ලිපිනය-
දුරකථන අංකය 1-
දුරකථන අංකය 2-
ලගම නගරය -
දිස්ත්‍රික්කය -

සදහන් කර

📞 - 0742583085

අංකයට පණිවිඩයක් යොමු කරන්න

ඕනෑම සයිස් එකකින් තියෙනවා ඉක්මනින් ලස්සන ගැහැනු ලමයින් Msg එකක් දාන්න # # # #@@@

💥💫දින තුනක් ඇතුලත නිවසටම ගෙන්වා ගත හැක. #@ #

20 Jar Steel Spice Rack New Stock Arrival 💥🛑මාකට් Price කියන්නෙ කඩේ සාමාන්‍ය මිල ඊට වඩා ගොඩක් අඩුවෙන් තමා අපි දෙන්නෙමේක ...
07/07/2025

20 Jar Steel Spice Rack
New Stock Arrival 💥

🛑මාකට් Price කියන්නෙ කඩේ සාමාන්‍ය මිල ඊට වඩා ගොඩක් අඩුවෙන් තමා අපි දෙන්නෙ

මේක අපි ගාව වෙන්නේ රු. 3500/=ක් විතරයි

💢💫මිලදී ගැනීම සදහා

නම-
ලිපිනය-
දුරකථන අංකය 1-
දුරකථන අංකය 2-
ලගම නගරය -
දිස්ත්‍රික්කය -

සදහන් කර

📞 - 0742583085

අංකයට පණිවිඩයක් යොමු කරන්න

💥💫දින තුනක් ඇතුලත නිවසටම ගෙන්වා ගත හැක.

Address

Waththala
Hunupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when sachi shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category