KGR Graphic Design

KGR Graphic Design File cover, banner, leaflet, designing

10×15 Plymount ❤ Today oder went out to Ragama  🚚Thank you so much   for trusting & choosing us           ❤ Happy Birthd...
26/01/2026

10×15 Plymount ❤
Today oder went out to Ragama 🚚
Thank you so much for trusting & choosing us
❤ Happy Birthday❤
Hurry up !!!
🖊️Place your order now
👆Visit our page for more information

22/01/2026

ඔයාගෙ ආදරනීයම මතකයන් පරිස්සමට රමු කරල තියාගන්න😍

🎁 KGR Graphic Design 🎁
❤️ හිතේ තියන දේ අතේ ඇති ගානට ❤️

❤️ Birthday day එකට,
❤️ Anniversary එකට,
❤️ GirlFriend/BoyFriend ට දෙන්න දෙයක් හිතනවද?❤️
❤️ ගෙදර කෙනෙක්ගේ Birthday එකක්ද?🎂
❤️ හොදම යාළුවගේ Anniversary 👩‍❤️‍👨 එක හරි Wedding 👰‍♀️ එක හරිද?
❤️ නැත්නම් office එකේ බොස් 🧌 හරි යාලුවෙක් 🫂 හරි අයින්වෙන්න හදනවද?

තවත් කල්පනා කර කර ඉන්න එපා 🤔
මොනවගේ තෑග්ගක්ද දෙන්න හොද කියල...?
එයාට අපිව මතක හිටින්නත් එක්ක පරණ memory 😁 ටිකක් එකතු කරලා Surprise ගිෆ්ට් 🎉️🎁 එකක් විදියට ලස්සන පොටෝ ෆ්‍රේම් එකක් හදල දෙමුද?
KGR Graphic Design අපෙන් දැන්ම Oder එකක් දාන්න...❤️

දැන් town ගිහිල්ලා රස්තියාදු වෙවී කරදර වෙන්න ඕන නෑ.town එකේ ගානටම ගෙදර ඉදන් photo frame එකක් හදාගන්න පුලුවන් වුනොත්.😲 කරන්න තියෙන්නේ පොඩි දෙයයි.🙄 ඔයාට ඕනි පොටෝ ටිකයි විශ් එකයි තව තියන තියන දේවල් සේරමයි ඔයාගේ idea තියේනම් එවයි සේරම අපේ 📲 WhatsApp number එකට එවන්න🤗💁‍♀️

Design එක හදල🧑‍🔧 confirm කරාට පස්සේ අපි ඔයාගේ පොටෝ එක ප්‍රින්ට් කරලා Frame කරලා කුරියර් එකට දෙනවා.📥
(📌️හැබැයි හෙට ඕනි කියන වැඩනම් බාරගන්නේ නැහැ.දවස් 2-3ක් ඇතුලත ඔයාගේ අතටම ගන්න පුළුවන්📨)
💁‍♀️වගකීමෙන් කියන්නේ ප්‍රින්ට් එකට අපි LifeTime ගැරන්ට් එකකුත් දෙනවා.🪗
මිල ගණන් දැනගන්න දැන්ම අපිට WhatsApp එකක් එවන්න.

KGR Graphic Design
075 422 6712 😍😍😍

Address

Kadawata

Telephone

+94754226712

Website

Alerts

Be the first to know and let us send you an email when KGR Graphic Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KGR Graphic Design:

Shortcuts

Share