17/09/2023
ඔයාගෙත් ලැප්ටොප් එකත් SLOW ද?
Power ON වෙන්නම පැය ගානක් යනවද?
මොන ප්රශ්න තිබ්බත් ශොප් එකකට හදන්න දෙන්න බයද?
ඔය හැම ප්රශ්නයකටම විසදුම KumaTech අපි විසදනව.
ඔයත් කඩවත අවටනම් අපිට කතාකරන්න.නිවසටම පැමින ඔබේ ලැප්ටොප් පරිගණකය සාදාදෙනව.