Soft Developers

Soft Developers We are a website development company. Specialized in dropshipping E- commerce websites.

We have more than 20 experienced developers with multiple talents So we can create any kind of website within 3 days.

ඔයාගෙම Online Business එකක් පටන් ගන්න කැමතිද? 🛑 අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි කියලා දෙනනම් ❤️ සරලව පැහැදිලිව සිoහලෙන්ම ඉගෙ...
26/10/2022

ඔයාගෙම Online Business එකක් පටන් ගන්න කැමතිද? 🛑 අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි කියලා දෙනනම් ❤️

සරලව පැහැදිලිව සිoහලෙන්ම ඉගෙනගන්න

🛑Online Business Course 🛑

අපි ඔයාලට මේ Course එකේදි කියලා දෙන්නේ කොහොමද ඔයාගේම Online Business එකක් ලoකාවේ පටන්ගන්නේ කියලා . Business එකක් කොහොමද 0 ඉදන් ඉහලම තත්ත්වයකට ගෙනියන්න අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි ඔයාලට මේ Course එකෙන් කියලා දෙනවා.

මේකෙදි අපි අවශ්‍ය හැමදේම මුල ඉදන්ම ඔයාලට කියලා දෙනවා.අපේ මේ Course එක කරපු ගොඩක් අයගේ Feedback Reviews ඔයාලට අපේ Page එකෙන් බලාගන්න පුළුවන් දැනටමත් එයාලා සාර්ථකව එයාලගෙම Online Stores කරගෙන යනවා ❤️

Course Content/ Details

👉ඔයාගෙම Facebook Store එකක් පටන්ගන්නේ කොහොමද සහ ඒක සාර්ථකව කරන් යන්නේ කොහොමද?
👉 Facebook promotion එකක් හරියටම Run කරන්නේ කොහොමද ?
👉ඉහලම Orders ප්‍රමාණයක් ලබාගෙන ඉහල ආදායමක් හොයාගන්නේ කොහොමද
👉 Facebook Ads හරහා කොහොමද ඔයාලගේ Products වලට ඉහලම Orders ප්‍රමාණයක් ලබගන්නේ
👉 Facebook ads strategies සහ හරිම Audience එකක් Target කරන්නේ කොහොමද
👉Orders Manage කරන විදිහ සහ කොහොමද හරියටම Customer කෙනෙක්ව Manage කරන්නේ
👉ලoකාව ඇතුලත හොදම Courier Services මොනවාද සහ බාන්ඩ Courier කල පසු ඒවා හරියට Manage කරන්නේ කොහොමද ?
👉 Alibaba හරහා බාන්ඩ Import කරන්නේ කොහොමද ?( Practical Videos හරහා)
👉ලoකාවේ හොදම Shipping Forwarders ලා කව්ද සහ කොහොමද එයාලා හරහා බාන්ඩ ආනයනය කරන්නේ
👉කොහොමද Alibaba එකේ හොදම Suppliers හොයාගන්නේ සහ කොහොමද Alibaba එකේ RFQ එකක් මගින් හොදම මිලක් ලබාගන්නේ?
👉Product එකක් ආනයනය කරන්නේ නම් එහි Full cost එක තීරණය කරන්නේ කොහොමද සහ කොහොමද බාන්ඩයේ Price එක තීරණය කරන්නේ ?
👉කොහොමද ඉහලම Profit එකක් එන විදිහට භාණ්ඩ වල ප්‍රමාණය තීරණය කරන්නේ (Best Portfolio )
👉කොහොමද Daraz එකේ Seller කෙනෙක් විදිහට Register වෙලා Daraz හරහා බාන්ඩ විකිණීම කරන්නේ?
👉අඩුම Returns ප්‍රමාණයක් එන විදිහට Business එක Handle කරන්නේ කොහොමද
👉Facebook හරහා Reselling කරන්නේ කොහොමද
👉ලoකාව ඇතුලත ඉහලම Orders ලබාගන්න පුලුවන් බාන්ඩ මොනවාද

මේ හැමදේම මුල ඉදන්ම සරලව පැහැදිලිව සිoහලෙන් අපි ඔයාලට මේ Course එකේදී කියලා දෙන්නේ Practical Videos හරහා. ඒ කියන්නේ නිකන් කියල දෙනවා විතරක් නෙමෙයි කරන විදිහ ඔයාලට කරලම පෙන්වනවා.

මේ හැමදේම මුල ඉදන්ම ඔයාලට අපේ Course එකෙන් ඉගෙනගන්න පුළුවන්
සම්පූර්ණ Videos 28
Full Course Rs 1000/= පමණයි.

Google Drive හරහා Course එක Payment කිරීමෙන් පසු විනාඩි කිහිපයක් තුල ලබාගන්න පුලුවන් ❤️

11/10/2022

Online Business Course Introduction ❤️
Detailed Introduction

Watch the Full Introduction Video to get a good Understanding about the Course 👌

ඔයාගෙම Online Business එකක් පටන් ගන්න කැමතිද? 🛑 අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි කියලා දෙනනම් ❤️ සරලව පැහැදිලිව සිoහලෙන්ම ඉගෙ...
10/10/2022

ඔයාගෙම Online Business එකක් පටන් ගන්න කැමතිද? 🛑 අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි කියලා දෙනනම් ❤️

සරලව පැහැදිලිව සිoහලෙන්ම ඉගෙනගන්න

🛑Online Business Course 🛑

අපි ඔයාලට මේ Course එකේදි කියලා දෙන්නේ කොහොමද ඔයාගේම Online Business එකක් ලoකාවේ පටන්ගන්නේ කියලා . Business එකක් කොහොමද 0 ඉදන් ඉහලම තත්ත්වයකට ගෙනියන්න අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි ඔයාලට මේ Course එකෙන් කියලා දෙනවා.

මේකෙදි අපි අවශ්‍ය හැමදේම මුල ඉදන්ම ඔයාලට කියලා දෙනවා.අපේ මේ Course එක කරපු ගොඩක් අයගේ Feedback Reviews ඔයාලට අපේ Page එකෙන් බලාගන්න පුළුවන් දැනටමත් එයාලා සාර්ථකව එයාලගෙම Online Stores කරගෙන යනවා ❤️

Course Content/ Details

👉ඔයාගෙම Facebook Store එකක් පටන්ගන්නේ කොහොමද සහ ඒක සාර්ථකව කරන් යන්නේ කොහොමද?
👉Facebook promotion එකක් හරියටම Run කරන්නේ කොහොමද ?
👉ඉහලම Orders ප්‍රමාණයක් ලබාගෙන ඉහල ආදායමක් හොයාගන්නේ කොහොමද
👉FB Ads හරහා කොහොමද ඔයාලගේ Products වලට ඉහලම Orders ප්‍රමාණයක් ලබගන්නේ
👉FB ads strategies සහ හරිම Audience එකක් Target කරන්නේ කොහොමද
👉Orders Manage කරන විදිහ සහ කොහොමද හරියටම Customer කෙනෙක්ව Manage කරන්නේ
👉ලoකාව ඇතුලත හොදම Courier Services මොනවාද සහ බාන්ඩ Courier කල පසු ඒවා හරියට Manage කරන්නේ කොහොමද ?
👉Alibaba හරහා බාන්ඩ Import කරන්නේ කොහොමද ?( Practical Videos හරහා)
👉ලoකාවේ හොදම Shipping Forwarders ලා කව්ද සහ කොහොමද එයාලා හරහා බාන්ඩ ආනයනය කරන්නේ
👉කොහොමද Alibaba එකේ හොදම Suppliers හොයාගන්නේ සහ කොහොමද Alibaba එකේ RFQ එකක් මගින් හොදම මිලක් ලබාගන්නේ?
👉Product එකක් ආනයනය කරන්නේ නම් එහි Full cost එක තීරණය කරන්නේ කොහොමද සහ කොහොමද බාන්ඩයේ Price එක තීරණය කරන්නේ ?
👉කොහොමද ඉහලම Profit එකක් එන විදිහට භාණ්ඩ වල ප්‍රමාණය තීරණය කරන්නේ (Best Portfolio )
👉කොහොමද Daraz එකේ Seller කෙනෙක් විදිහට Register වෙලා Daraz හරහා බාන්ඩ විකිණීම කරන්නේ?
👉අඩුම Returns ප්‍රමාණයක් එන විදිහට Business එක Handle කරන්නේ කොහොමද
👉FB Reselling කරන්නේ කොහොමද
👉ලoකාව ඇතුලත ඉහලම Orders ලබාගන්න පුලුවන් බාන්ඩ මොනවාද

මේ හැමදේම මුල ඉදන්ම සරලව පැහැදිලිව සිoහලෙන් අපි ඔයාලට මේ Course එකේදී කියලා දෙන්නේ Practical Videos හරහා. ඒ කියන්නේ නිකන් කියල දෙනවා විතරක් නෙමෙයි කරන විදිහ ඔයාලට කරලම පෙන්වනවා.

මේ හැමදේම මුල ඉදන්ම ඔයාලට අපේ Course එකෙන් ඉගෙනගන්න පුළුවන්
සම්පූර්ණ Videos 28
Full Course Rs 1000/= පමණයි.

Google Drive හරහා Course එක Payment කිරීමෙන් පසු විනාඩි කිහිපයක් තුල ලබාගන්න පුලුවන් ❤️

Online Business Course Update  ❤️අපේ Online Business Course එක ගන්නවනම් අනිවාර්යයෙන් මේ ටික කියවලා අපි කියලා දෙන්නේ මොකක...
10/10/2022

Online Business Course Update ❤️

අපේ Online Business Course එක ගන්නවනම් අනිවාර්යයෙන් මේ ටික කියවලා අපි කියලා දෙන්නේ මොකක්ද කියලා දැනගෙන ගන්න 🙂

අපි මේ Course එකේදි ඔයාලට කියලා දෙන්නේ ලoකාවේ ඇතුලත කොහොමද ඔයාගේම Online Business එකක් පටන්ගන්නේ කියලා. අපි ඒකට අවශ්‍ය හැමදේම මුල ඉදන්ම සරලව සිoහලෙන්ම කියලා දෙනවා.අනිවාර්යයෙන්ම ඉහලම ආදායමක් හොයාගන්න පුළුවන් ඔයාගෙම Online Business එකක් හදාගන්න අපි ඔයාලට මේ Course එකෙන් කියලා දෙනවා 🙂

මේකට කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ ඒ වගේම Phone එකෙන් ඔයාලට අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් ❤

මේ Course එකේ Parts 3ක් තියනවා. ප්‍රධාන ක්‍රම 3ක් හරහා උපරිම ආදායමක් හොයාගන්න අපි කියලා දෙනවා 🙂

එහෙම කොටස් 3ක් Course එකේ දාලා තියෙන්නේ ඕනෑම ආදායම් මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගෙම Business එකක් පටන්ගන්න පුළුවන් වෙන්න. මේ කොටස් 3 තමයි.

1)Import & Selling (ඉහලම ආදායමක් )
2)FB Reselling
3)Daraz Selling

1)Import and Selling (70% Of the Course)

මේක තමයි මේ Course එකේ ප්‍රදානම සහ වටිනම Part එක. අපි මේ Part එකේ කියල දෙනවා ඔයාලට ඕනම දෙයක් කොහොමද අඩුම Cost එකට පිටරටින් Import කරලා ලoකාව ඇතුලත ඉහලම ලාභයක් තියාගෙන ඔයාගෙම Facebook Store එකක් හරහා ලේසියෙන්ම විකුනන්නේ කියලා. ඉතින් ඒකට අවශ්‍ය වෙන හැමදේම අපි ඔයාලට කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයාලට පිටරටින් Products Import කරලා ලoකාවට ආවම ඒක විකුනලා සල්ලි Bank එකටම අරන් පෙන්වනවා. මේකෙදි අපි Import කරන්න කියල දෙන්නේ Alibaba හරහා ඒක නිසා මේ පලවෙනි ක්‍රමය හරියන්නේ මාසෙට ඉහලම ආදායමක් (ලක්ෂ 2-3 වඩා) හොයාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට. මේකට අවශ්‍ය කරන හැමදේම 100%ක් අපි මේ Course එකේදි කියලා දෙනවා.
Alibaba හරහා භාණ්ඩ ආනයනය කරලා ඒක ලoකාවේ Customer කෙනෙක්ට විකුනන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයාලට අපි ඒක කරලම පෙන්වනවා ❤️ ඒ වගේම තමයි Alibaba එකේ Cost එකට වඩා අඩුවට වෙන කොහෙන්වත් ලබාගන්න බෑ. ඒක හින්දා Alibaba use කරලා Import කරනවා කියන්නේ උපරිම ලාභයක් අනිවාර්යයෙන්ම ලබාගන්න පුළුවන් ❤️ ඒකට අවශ්‍ය හැමදේම ඕනම කෙනෙක්ට තේරෙන විදියට අපි ඔයාලට කියලා දෙනවා.

මේ Part එක තමයි ඉහලම ලාභයක් හොයාගන්න පුළුවන් හොදම Business method එක අපි ඒකට අවශ්‍ය කරන හැමදේම ඔයාලට ප්‍රායෝගිකව කියලා දෙනවා. Sales සදහා අවශ්‍ය වන page එක හදන එකේ ඉදන් හරියට FB promotion කරලා වැඩි Orders ප්‍රමාණයක් ගන්න අවශ්‍ය සම්පූර්ණ දැනුම A-Z හැමෝටම තේරෙන විදිහට අපි කියලා දෙනවා.❤️

2)FB Reselling
හැමෝටම එක පාර Import වලට යන්න බෑනේ. එහෙම අමාරු අයට පොඩියට හරි මුලින් Business එක පටන්ගන්න තමයි මේ ක්‍රමය අපි කියලා දෙන්නේ අඩු ආදායමක් ලබන, තමන්ගෙම Business එකක් පටන්ගන්න බලාපොරොත්තු වෙන අයටයි. මේ ක්‍රමයෙන් ඔයාලට සැලකිය යුතු ආදායමක් හොයාගන්න පුළුවන් ❤️ එහෙම හොයලා ටිකෙන් ටික එකතු කරගෙන හරි ඔයාලට අපි පලවෙනි එකේ කියල දෙන Import and sales වලට යන්න පුළුවන් නම් ටිකක් කල් ගිහින් හරි ඔයාලට ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් ❤️ Fb reselling කියන්නේ කිසිදු මුදලක් නැතුව උනත් පොඩියට හරි මේ Business වලට අවතීර්ණ වෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒකත් අපි මේකෙදි ඔයාලට කියලා දෙනවා.

3)Daraz Selling

ඔයාලා ගොඩක් අය Daraz වලින් භාණ්ඩ මිලදී ගෙන ඇතිනේ ඒත් අපි මෙතනදි ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාලගේ භාණ්ඩ Daraz හරහා වෙන අයට විකුනලා ආදායමක් ලබාගන්නේ කියලා. Daraz හරහා ඔයාලට කිසිම මහන්සියකින් තොරවා භාණ්ඩ විකිණීම කරන්න පුළුවන් වගේම ඒකෙන් ඉහලම ආදායමක් හොයාගන්න පුළුවන් ❤️ ඒකට අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි කියලා දෙනවා.

ඉතින් මම ඔයාලට සරලව කිව්වේ මේ Course එකේ කියලා දෙන්නේ මොකක්ද කියලා. අපේ මේ Course එක බැලුවම ඔයාලට තේරෙයි අපි කියල දෙන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් තමන්ගෙම Online Business එකක් හදාගන්න කියලා.මේක කරන්න අවශ්‍ය හැමදේම පොඩි දේ ඉදන් යන්න පුළුවන් උපරිමේට අපි Course එකෙන් කියලා දෙනවා ❤️ මේ Post එකේ යට ඔයාලට බලන්න පුළුවන් මේ Course එක කරපු කිහිප දෙනෙක්ගේ Feedbacks.මේ වගේ ගොඩක් අය අපේ Course එක කරලා තමන්ගෙම Facebook Stores සාර්ථකව කරන්යනවා.

මේ Business Course එකේදි අපි ඔයාලට 0 ඉදන් Business එකක් පටන් අරන් කොහොමද ලoකාවේ ප්‍රසිද්ධම ව්‍යාපාරයක් බවට පත්කරන්න අවශ්‍ය හැමදේම කිසිම අඩුවකින් තොරව කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයාලට එන ඕනම ප්‍රශ්නෙකට 100% උදව් කරනවා. ඔයාලට මේ Business එක කරන් යද්දී මොන ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තර අපි ගාව තියනවා හේතුව අපි මේ Course එකේදි අපි කියලා දෙන්නේ අපි 2017 ඉදන්ම ඉහලම ආදායමක් හොයන Business method එකක් නිසා.ඉතින් මේ සමබන්දව ඔයාලා මොන දේ ඇහුවත් ඒකට උත්තර අපි ගාව තියනවා.

මේක සම්පූර්ණයෙන් Video Course එකක්
සම්පූර්ණ Videos 27ක් තියනවා
මෙය ඔබට ඕනෑම මොහොතක, ඕනෑම වතාවක් බැලීමට හැකියාව තියනවා 🙂

හැමදේම මුල ඉදන්ම ඔයාලට අපි කියලා දෙනවා වගේම තමන්ගෙම Online Business එකක් 100%ක් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය දැනුම අපි ඔයාලට මේ Course එකෙන් ලබාදෙනවා.

Full Course එක අපි ලබාදෙන්නේ රු 1,000/= ක මුදලකට.
මුදල් ගෙවීමෙන් පසු විනාඩි කිහිපයක් තුල
ඔයාලට Google Drive හරහා Full Course එකම ලබාගන්න පුලුවන්.

ඉතින් ඔයාලත් තමන්ගෙම කියලා Online Business එකක් හදාගන්න කැමති නම් අපේ Course එක හරහා ඒකට අවශ්‍ය දැනුම 100%ක් ඔයාලට අපි ලබාදෙන්න සූදානම් ❤️

Thanks
Soft Developers Group ❤️

Online Business Course Update 🛑❤️අපි ඔයාලට 2021 දී තමන්ගෙම Online Business එකක් පටන් ගන්න විදිහ මුල ඉදන්ම කියල දෙන Cours...
25/09/2022

Online Business Course Update 🛑❤️

අපි ඔයාලට 2021 දී තමන්ගෙම Online Business එකක් පටන් ගන්න විදිහ මුල ඉදන්ම කියල දෙන Course එකක් කලා.ඒකෙදි ඒකට අවශ්‍ය හැමදේම මුල ඉදන්ම ඔයාලට අපේ Business එක ආශ්‍රයෙන් Practical Videos එක්ක කියලා දුන්නා වගේම ඔයාලට Business එක කරන් යද්දී ඇතිවූ ඕනම ප්‍රශ්නයකදීම විසදුමක් ලබාදී ඔයාලගේ Business සාර්ථකව කරන් යන්න අපි උදව් කලා. මාස 5ක් පමණ අපි Course එක විකිණීම සිදු කරා ඉන්පසු අලුතින් Course එක කාටවත් විකිණීම අපි සිදු කලේ නෑ. අපේ Course එක ගත්ත අයගේ Business එක Develop කරන් යන්න සම්පූර්ණයෙන් උදව් කලා.
ඒ හරහා ගොඩක් Course එක ගත්ත අය මාසෙට ලක්ෂ 2-3 ආදායම් ලබපු අයත් හිටියා. සතුටට කාරණය නම් එලෙස ආදායම් ලබපු අය අතරේ වයස 20-25 අතරේ ගැහැණු ලමයින් කිහිම දෙනෙකුත් සිටීමයි. ඉතින් අපි ඔයාලට කියලා දුන්නේ ඔයාගෙම Business එකක් තනියම මුල ඉදන්ම හදාගෙන යන විදිහයි.

නමුත් අපි මේ Course එක හැදුවේ 2021දි පමණ නමුත් ඔයාලා දන්නවා ලoකාවේ මෑත කාලීනව ඇති වූ වෙනස්වීම් නිසා 2021දී තිබූ වාතාවරණය සම්පූර්ණයෙන් වෙනස් වී තියනවා.

උදාහරණයක් විදිහට බාන්ඩ වල මිල ඉහල යාම, රුපියලේ අගය අඩුවීම, ආනයන සීමා කීරීම්.

මෙවැනි හේතු නිසා මම තීරණය කලා ඔයාලට අපි කියල දීපු Online Business Course (Import & Sales) Course එක ආයිත් මුල ඉදන්ම Full Updates & Changes එක්ක හදල ලබාදෙන්න. ඉතින් Course එක ගත්ත අය දන්නවා අපි අපේ Business වලින් ඉහල ආදායමක් ලබනවා ඒක නිසා 🛑අපි අපේ Course එක කලින් ගත්ත අයගෙන් කිසිම අයකීරීමකින් තොරව මේ Full Updated Course එක කලින් Course එක ගත්ත අයට ලබාදෙනවා.🛑

ඒ වගේමයි ඔයාලට October 20 වන විට Ebay Dropshipping Course එකක් මුල ඉදන්ම හදලා ලබාදීමට අපි තීරණය කලා🛑🙂 ඒකටත් අපේ කලින් Course එක ගත්ත අයගෙන් කිසිදු අයකිරීමක් අපි කරන්නේ නෑ.🙂 2021දී Course එක ගත්ත අය දන්නවා අපි අපේ Business වගේම මේක කරන මම University Final Year කියලා ඉතින් අපේ Business වැඩත් එක්ක ඔයාලට ඔයාලගේ Business වලටත් උදව් කරගෙන යන නිසා Ebay Dropshipping course එකේ Videos අපි අලුතින් හදලා October 20 වෙද්දි ලබාදීමට අපි කටයුතු කරනවා ❤️

ඒ වගේම අපේ Online Business Course එක අලුතින් කාටහරි ගන්න අවශ්‍ය නම් පරන මිල වූ රු.1000ටම එය ලබාගැනීමට හැකියාව තියනවා.

අලුත් Updated Course eka September 28 සිට ලබාගන්න පුලුවන් Page එකට message කරලා

Thanks ❤️

New Feedbacks  ❤️අපි කියලා දෙන්නේ තමන්ගෙම Business එකක් කරන්න 👌 හරියට කරන කෙනාට කොහොමත් කවදාහරි ගොඩයනවා...හේතුව අපි කියල...
14/02/2021

New Feedbacks ❤️
අපි කියලා දෙන්නේ තමන්ගෙම Business එකක් කරන්න 👌
හරියට කරන කෙනාට කොහොමත් කවදාහරි ගොඩයනවා...හේතුව අපි කියලා දෙන්නේ අපිත් ගොඩ ගිය Method එකක් හින්දා

ප්‍රධානම දේ තමයි ඉවසීම ..ඒ වගේම පොඩියට හරි තමන්ගෙම දෙයක් කරන්න පටන්ගන්න එක.
හරියට කරන්න වරදින්නේ නෑ...

දැනට අපේ Import and selling / Online Business Course එක සාර්ථකව කරන ගොඩක් අය ඉන්නවා 🙂 අපි page එකේ feedbacks දාලා තියෙන්...
30/11/2020

දැනට අපේ Import and selling / Online Business Course එක සාර්ථකව කරන ගොඩක් අය ඉන්නවා 🙂 අපි page එකේ feedbacks දාලා තියෙන්නේ ...

මේ තවත් මල්ලි කෙනෙක් ...
දවස් 3ට රු.37000 profit ..දිගටම කරගෙන යන්න..👌

30/11/2020

LMS Website Introduction Video

ඔබත් Tution කරන කෙනෙක්ද 🙂Online Course  ලෙස අලෙවි කිරීමට ඔයාගෙම Website එකක් හදාගන්න කැමතිද 😊  හැමදේම මුල ඉදන්ම අපි ඔයාල...
29/11/2020

ඔබත් Tution කරන කෙනෙක්ද 🙂
Online Course ලෙස අලෙවි කිරීමට ඔයාගෙම Website එකක් හදාගන්න කැමතිද 😊 හැමදේම මුල ඉදන්ම අපි ඔයාලට කියලා දෙනවා 🙂

කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ...හැමදේම සරලව සිoහලෙන්ම කියලා දෙනවා 🙂

Online LMS Educational Website එකක් මුල ඉදන්ම හදාගන්න දැන් ඔයාලටත් පුළුවන් 🙂 සම්පූර්ණ වීඩියෝ 15කින් මෙය සමන්විතයි 🙂 (Using Wordpress )

මේ Website එක හරහා ඔයාලට ඔයාගෙ Courses Videos , Pdf , Notes වශයෙන් නිර්මාණය කර Website එක හරහාම අලෙවි කිරිමට හැක 👌

👉සෑම ශිෂ්‍යයෙක්ටම තමන්ගේම Dashboard එකක්
👉එකම Course එකේ අනු කොටස් ලෙස Videos pdf ලබාදීමේ හැකියාව
👉සිසුන්ට Online Payment හා Bank Deposit සිදුකර Course මිලදී ගැනීමේ හැකියාව
👉MCQ , Fill in the blank Questions ලබාදීමේ හැකියාව
👉විවිධ Categories යටතේ Courses නිර්මාණය කිරීමේ හැකියාව
👉සෑම ශිෂ්‍යයෙක්ටම මිලදී ගත් Courses නැවත නැවත බැලීමේ හැකියාව
👉අදාල Course එක නිවැරදිව නිම කල සිසුන්ට ඒ සදහා Certificate ( සහතික පත්‍රය) Website එක හරහාම ලබාගැනීමේ හැකියාව

මේ වගේ ආකර්ශනීය Professional Website එකක් ඔයාටම තනියම හදාගන්න අපි ඔයාලට කියලා දෙනවා ..

සම්පූර්ණ වීඩියෝ Course එකම රු.2,000ක් පමණයි 👌

Videos Google drive හරහා තප්පර කිහිපයක් තුල ලබාගන්න පුළුවන් 🙂

24/11/2020

Online Business Course
Full Detailed Introduction 😊

Our New Course 👌(Premium Course)Educational Website (Learning Management )We release this course in this Week..❤️
24/11/2020

Our New Course 👌(Premium Course)

Educational Website (Learning Management )

We release this course in this Week..❤️

11/11/2020

▶️▶️Website එකට Hosting ගන්න අය අද ගන්න Hosting 20GB 3 Website starter pack එක namecheap.com එකෙන් අද 50% වගේ Discount එකක් යනවා.▶️▶️

coupon HOST20TS5
Don't miss this chance

Namecheap offers cheap domain names with the most reliable service. Buy domain names with Namecheap and see why over 2 million customers trust us with over 10 million domains!

Address

No 473 Galle Road Kalutara South
Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Soft Developers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soft Developers:

Share