26/10/2026
⚡ Baseus 1M Cafule USB to Type-C 3A Fast Charging Cable ⚡
ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය සුරක්ෂිතව සහ වේගයෙන් 🅵🅰🆂🆃 🅲🅷🅰🆁🅶🅴 කරගන්න කල්පනා කරනවද? ලෝක ප්‍රසිද්ධ Baseus බ්‍රෑන්ඩ් එකෙන් සුපිරි කේබල් එකක් මෙන්න! 🔥
✨ Special Features:
▪️ 3A Fast Charging: ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් (Save Time) ⏱️
▪️ USB to Type-C: පුළුල් පරාසයක ගැළපුම (Wide Compatibility) 🔌
▪️ Nylon Braided Cable: සාමාන්‍ය කේබල් වලට වඩා ඉතා ශක්තිමත් සහල් කල් පවතින (Stronger & Durable) 💪
▪️ High Quality Connector: ස්ථාවර සහ ආරක්ෂිත චාජින් අත්දැකීමක් 🛡️
▪️ Length & Color: 1 Meter | Gray + Black
💰 Special Price: රු. 1,700/- පමණයි!
🛡️ 6 Months Company Warranty සමඟින් විශ්වාසදායක ලෙස අපෙන් මිලදී ගන්න.
🚚 Islandwide Cash on Delivery (COD) පහසුකම් ඇත! (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න).
📲 භාණ්ඩයක් ඇණවුම් කිරීමට දැන්ම අපට Message එකක් එවන්න හෝ Call කරන්න!