Screen Printing Sri Lanka

Screen Printing Sri Lanka Call us to get all your screen printing needs done at the highest quality.

25/08/2026

ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති සුපිරි screen printing frames ඕනනම්
0759000133 ට WhatsApp message එකක් දාන්න.

25/08/2026

ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑම වැඩකට ගැළපෙන screen printing frames දැන් අපෙන්! 🦩

ඔබේම නිර්මාණයක් වුණත්, අප සතු නිර්මාණ 2000කට වැඩි ප්‍රමාණයකින් තෝරාගෙන හෝ ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි සාදා ගැනීමට අපට හැකියි.
-------------------////////
සාරි, ගවුම්, ටී-ෂර්ට්, අමුද්‍රව්‍ය බෑග්, සෙරෙප්පු සහ පොලිතින් වැනි ඕනෑම screen print එකකට ගැළපෙන පරිපූර්ණ design එකක් සාදා ඔබේ නිවෙසටම ලබා දෙන්නෙමු.

ඊට අමතරව, ඔබේ මුද්‍රණයට අවශ්‍ය සියලුම වර්ගයේ තීන්ත සහ අමුද්‍රව්‍ය ද අපෙන් සාධාරණ මිලට මිලදී ගත හැක.

වැඩි විස්තර සඳහා අදම අපට WhatsApp හරහා සම්බන්ධ වන්න: 075 903 0133

✨ ඔයාගේ Saree / Fabric Printing Business එක Next Level එකට ගෙනියන්න Ready ද? 🎨👗Saree Print කරන යාලුවන්ට ඔන්න  ලොවෙත් නැත...
20/08/2026

✨ ඔයාගේ Saree / Fabric Printing Business එක Next Level එකට ගෙනියන්න Ready ද? 🎨👗

Saree Print කරන යාලුවන්ට ඔන්න ලොවෙත් නැති සුපිරිම, අලුත්ම Design සහිත Screen Printing Frames දැන් අපෙන් ගන්න පුළුවන්!

අපේ Screen Frames වල විශේෂත්වය මොකක්ද? 🤔

✅ Super Quality Frames & Sharp Design: ඉතාම පැහැදිලිව, එකම Quality එකට දිගටම Print කරගන්න පුළුවන් High Quality Screen Frames.
✅ Any Size Available: ඔයාට අවශ්‍ය ඕනෑම Standard හෝ Custom Size එකකින් Frame එක හදාගන්න පුළුවන්.
✅ 2000+ Unique Designs Collection: Saree, Osari, T-shirts සහ වෙනත් ඕනෑම Fabric එකකට ගැළපෙන Trend වෙන design 2000කට වඩා වැඩි ප්‍රමාණයක් අප සතුව ඇත!

🌟 Bonus: Screen Printing වලට අවශ්‍ය High Quality Inks (තීන්ත) සහ Squeegees ඇතුළු සියලුම උපකරණත් එකම තැනින් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්!

ඔයාගෙම අලුත් Design එකක් Screen කරගන්න හරි, අපේ Catalog එක බලන්න හරි දැන්ම අපිට කතා කරන්න හෝ WhatsApp පණිවිඩයක් දාන්න! 👇

📞 WhatsApp / Call:
📱 075 900 0133
📱 075 220 5059

🚚 Islandwide Delivery Available! 🇱🇰
(ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙන්වා ගත හැක)

පීඩිතයන්ගේ හදගැස්ම වූ ඒ අභීත හඬ නිහඬ වෙයි... 🕊️🖤සංගීතය හුදෙක් රසවින්දනයට පමණක් සීමා නොකර, එය සමාජ අසාධාරණයට එරෙහි ප්‍රබල...
20/08/2026

පීඩිතයන්ගේ හදගැස්ම වූ ඒ අභීත හඬ නිහඬ වෙයි... 🕊️🖤

සංගීතය හුදෙක් රසවින්දනයට පමණක් සීමා නොකර, එය සමාජ අසාධාරණයට එරෙහි ප්‍රබල අවියක් කරගත් විශිෂ්ට ගායිකාව, ආචාර්ය නන්දා මාලිනිය අපෙන් සමුගෙන ගොසිනි.

'පවන', 'සත්‍යයේ ගීතය' වැනි නිර්මාණ හරහා සමාජයේ පීඩාවට පත් ජනතාවගේ වේදනාව, බලාපොරොත්තුව සහ අරගලය වෙනුවෙන් ඇය තම හඬ නිතර අවදි කළාය. පීඩිත පන්තියේ කඳුළ සහ සුසුම වෙනුවෙන් ඇය ගැයූ ඒ අමරණීය ගීත, දශක ගණනාවක් පුරා යුක්තිය පතන හදවත්වලට දැවැන්ත ශක්තියක් විය. හඬක් නොමැති මිනිසුන් වෙනුවෙන් ඇගේ ගීතයෙන් නැගුණු ඒ විප්ලවීය ආයාචනය කිසිදා අපේ මතකයෙන් මැකී නොයනු ඇත.

යුගයක සමාජ ප්‍රබෝධයක් වෙනුවෙන් සංගීතය ඔස්සේ ඔබ කළ ඒ අමිල මෙහෙවර සදානුස්මරණීයයි.

ආදරණීය නන්දා මාලිනියනි, ඔබට උතුම් නිවන් සුව අත්වේවා! 🌷

19/08/2026

Online ස්ක්‍රීන් ප්‍රින්ටින් මුල සිට ඉගෙනගන්න කැමති කට්ටිය "YES" කියලා Comment එකක් දාන්න .

17/08/2026

මේ සාරී print එක ගැන මොකද හිතන්නේ?Saree printing කරගන්න ඕනනම් අපිට පණිවිඩයක් WhatsApp එකෙන් තියන්න
0759000133/0752205059
screenprinting

14/08/2026

රන්වන් මොණරා..
Screen printinh lanka
Whatsapp 0759000133

13/08/2026

බල බලා හිටියොත් ඉවර වෙනවා.
සුපිරි වැඩක් කරගන්න දැන්ම order එක දාන්න
WhatsApp 0759000133

cake එකට ලස්සන value එකක් දෙන්න මේ වගේ bag එකකට පුළුවන් . ..ඔයාගේ Bag එක ලස්සනට කරගන්න අපිට කතාකරන්න . ව්හට්සාප්ප් 07522...
12/08/2026

cake එකට ලස්සන value එකක් දෙන්න මේ වගේ bag එකකට පුළුවන් . ..
ඔයාගේ Bag එක ලස්සනට කරගන්න අපිට කතාකරන්න .
ව්හට්සාප්ප් 0752205059 / 075 900 0133
Follow us : Screen Printing Sri Lanka

👉ඔබගේ ව්‍යාපාරයට සහ ආයතනයට අවශ්‍ය Non woven බෑග් දැන් අපෙන් ඉස්තරම් quality එකෙන් . ..අපෙන් ලැබෙන වාසි .💥 🌹 ඔබට අවශ්‍ය ද...
12/08/2026

👉ඔබගේ ව්‍යාපාරයට සහ ආයතනයට අවශ්‍ය Non woven බෑග් දැන් අපෙන් ඉස්තරම් quality එකෙන් . ..
අපෙන් ලැබෙන වාසි .💥
🌹 ඔබට අවශ්‍ය දිග පළලින් ලබා ගත හැකිවීම .
🌹 ඕනෑම අකායේ මුද්‍රණයක් සහිතව ලබා ගත හැකිවීම .
🌹 ඉහලම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතය .
🌹 ලංකාව පුරා ප්‍රවාහන පහසුකම් සහිත වීම .
වැඩි විස්තර සඳහා අමතන්න -0752205059
ව්හට්සාප්ප් - 075 900 0133
follow us : Screen Printing Sri Lanka

Address

No-38, Sri Thapodarama Mw, Hanthana, Kandy.
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94759000133

Alerts

Be the first to know and let us send you an email when Screen Printing Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Screen Printing Sri Lanka:

Shortcuts

Share