Kingswood Media Network

Kingswood Media Network සත් මාධ්‍ය කලාවක් සදහා...

අපි,
සත් මාධ්යක කලාවක් උදෙසා,
චන්ඩ වූ වත්මන් මාධ්යා රළ පයර තුල,
මනුෂ්යූන්වයට ගරු කරමින්,
දේශීයත්වය කැටි කර ගෙන,
උඩුගම් බලා යාත්රා කරන,
මාධ්ය් බල ගනයක් මු.

උක්ත යාත්රායවේ,
ආචාර ධර්ම,
සාමා‍ජී‍ය හර පද්ධතීන්,
අපේ කම,
හෙල සංස්කෘතිය යන රුවල් සමූහයා,
ඕනෑම චන්ඩ රළ ප‍හරක්,
සුළි කුණාටුවක්,
හමුවේ වුවද,
හැකිලෙමින්,
දිග හැරෙමින්,
දිශානතිය වෙනස් කරමින්,
සත් මාධ්යවක් උදෙසා,
සත් සමුදුර තරණය කරමු.

මෙකී,
සත් වෑය

ම,
පියවරින් පියවර දළුලමින්,
විදුබිම,
ප්රුදේශය,
පළාත,
සමස්ත දේශයම,
දික් විජය කිර,
තත් දේ,
තත් අයුරින් ‍දකින,
නව මාධ්ය සම්ප්ර‍දායක,
පුනරාගමනය තෙක්,
සාම්ප්රනදායික රාමුවෙන් එපිටට ‍යමින්,
සමාර කරළියට පිවිසෙන වග,
මෙසේ,
සනිටුහන් කරමූ෴

Address

Kingswood Media Network, Kingswood College
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Kingswood Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kingswood Media Network:

Shortcuts

Share