Get Life Easy

Get Life Easy Helping you discover products worth buying. Everyday Essentials • Smart Finds • Honest Reviews

💚 Simplify Your Life.

11/08/2026

📦🌿 TODAY’S AGRASI ORDERS ARE ON THEIR WAY! 🚚

From our hands to your doorstep. ❤️

A fresh batch of Agrasi Hela Osu packs has been carefully packed and dispatched today for customers across Sri Lanka 🇱🇰

Thank you for trusting Agrasi. 🙏

🌿 Traditional care
📦 Carefully packed
🚚 Islandwide delivery

Agrasi Hela Osu — Thank you for choosing us. 💚

27/07/2026

❌ Ring Worm / පණු කැවිල්ල (Fungal Infection) ගැන දැනුවත්ද?

Ring Worm කියන්නේ දිලීර ආසාදන තත්ත්වයක්. නිසි සැලකිල්ලක් නොදැක්වුවහොත් සමේ වෙනත් ප්‍රදේශවලටත් පැතිරීමට ඉඩ තිබේ.

කැසීම, රතු පැල්ලම්, දහඩිය සමඟ අපහසුතාව වැනි ලක්ෂණ ඇතිවිය හැක. පුද්ගලික ඇඳුම්, තුවා සහ පිරිසිදුකම ගැන අවධානය යොමු කිරීම වැදගත්.

❇️ Ring Worm Medi Pack ❇️
පාරම්පරික ආයුර්වේදික ද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ නිෂ්පාදනයකි. භාවිතා කරන ආකාරය ඇසුරුමෙහි සඳහන් කර ඇත.

✅ මිල: රු. 4,500/=
✅ Islandwide Delivery: රු. 350/= පමණි
✅ Cash on Delivery
✅ මුළු මුදල: රු. 4,850/=

ඇණවුම් කිරීමට තිරයේ ඇති Sign-Up බොත්තම Click කරන්න.
වැඩි විස්තර සඳහා WhatsApp: 076-2372676

💚 Welcome to Get Life EasyEvery great journey starts with a single step.Today, we're proud to welcome you to a new chapt...
16/07/2026

💚 Welcome to Get Life Easy

Every great journey starts with a single step.

Today, we're proud to welcome you to a new chapter of Get Life Easy.

Our mission is simple.

To help you discover products that are genuinely worth buying.

We carefully select every product with one goal in mind:
To make your everyday life easier, smarter, and more convenient.

But more importantly...

We believe that trust is earned, not advertised.

That's why we live by one promise:

If we wouldn't recommend it to our own family, we won't recommend it to you. 💚

Whether it's everyday essentials, smart gadgets, home products, or wellness items, every recommendation is made with honesty, care, and responsibility.

Thank you for becoming part of our journey.

Welcome to the Get Life Easy family.

🍃 Simplify Your Life.








💚 Get Life Easy වෙත සාදරයෙන් පිළිගනිමු!

සෑම සාර්ථක ගමනක්ම ආරම්භ වන්නේ එක් කුඩා පියවරකිනි.

අද සිට Get Life Easy නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා.

අපගේ අරමුණ ඉතා සරලයි.

ඔබගේ දෛනික ජීවිතයට සැබෑ වටිනාකමක් එක් කරන, විශ්වාසයෙන් යුතුව තෝරා ගත හැකි නිෂ්පාදන ඔබට හඳුන්වා දීමයි.

අපි විශ්වාස කරන්නේ විශ්වාසය කියන්නේ දැන්වීම්වලින් නොව, ක්‍රියාවෙන් ගොඩනැගෙන දෙයක් බවයි.

ඒ නිසා අපගේ සෑම නිර්දේශයක්ම එකම පොරොන්දුවක් මත පදනම් වෙනවා.

අපගේම පවුල වෙනුවෙන් තෝරා නොගන්නා කිසිදු නිෂ්පාදනයක්, අපි ඔබටත් නිර්දේශ නොකරමු. 💚

ඔබගේ විශ්වාසය රැක ගැනීම අපගේ වගකීමයි.

අපගේ මේ ගමනේ කොටසක් වූ ඔබ සැමට හෘදයාංගම ස්තූතියි.

Get Life Easy පවුලට සාදරයෙන් පිළිගනිමු.

🍃 Simplify Your Life.

15/07/2026

ටීනියා / Ring worm වලට ස්තීර සුවයක් ඕනෙද? need a complete heal for the Ring worm?

🚨 **Ringworm (පණු කැවිල්ල) නිසා කැසීම, රතු ලප සහ පැතිරීමෙන් පීඩා විඳිනවද?**

දාඩිය දාන විට අධික කැසීම, රවුම් හැඩයේ රතු ලප සහ දිනෙන් දින තවත් ප්‍රදේශවලට පැතිරෙන ස්වභාවයක් ඔබටත් තියෙනවද?

Ringworm යනු දිලීර ආසාදනයක් වන අතර, නිසි උපදෙස් සහ ප්‍රතිකාර නොලැබුණහොත් එය තවත් පැතිරීමේ හැකියාවක් ඇත.

🌿 පාරම්පරික ආයුර්වේද දැනුම සහ අත්දැකීම් මත සකස් කරන ලද **Ring Worm Medi Pack** ඔබගේ සම රැක ගැනීම සඳහා භාවිතා කළ හැකි ආයුර්වේදික නිෂ්පාදනයකි.

✔️ පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ භාවිතා කරන ආකාරය ඇසුරුමේ සඳහන් කර ඇත.
✔️ දිවයින පුරා Delivery පහසුකම.

💰 **මිල: රු. 4,500/-**
🚚 **Islandwide Delivery: රු. 350/- පමණි**

📲 ඇණවුම් කිරීමට **Sign Up** බොත්තම ක්ලික් කරන්න.

📞 වැඩි විස්තර සඳහා **WhatsApp:** **076 237 2676**

*මෙම නිෂ්පාදනය භාවිතා කිරීමට පෙර ඔබට පවතින තත්ත්වය පිළිබඳ සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගැනීම නිර්දේශ කරයි.*

30/06/2026

⚠️ “ගිණිකූරු ඉවරද? ලයිටර් එකට ගෑස් නැද්ද? 😩

දැන් ඒ කරදර ඉවරයි! 🔥

USB Charge කරලා ඕන වෙලාවක ගින්දර දල්වන්න!”

🔥 Smart USB Rechargeable BBQ Lighter 🔥
🔥 ගින්දර දල්වන්න දැන් තත්පර කිහිපයකින්!

Gas ලිප, BBQ, ඉටිපන්දම්, Fireworks, Oil Lamp… ඔක්කොටම එකම විසඳුම! 💯

✅ USB Rechargeable (Battery දාන්න ඕන නෑ)

✅ Flexible Neck - අමාරු තැන් වලත් ලේසියෙන් දල්වන්න

✅ Windproof Electric Arc Technology 🌬️

✅ Safe On/Off Switch

✅ LED Battery Indicator

✅ Single Charge එකකින් භාවිතා වාර ගණනාවක්

✅ Smoke නැහැ | Fuel නැහැ | Gas නැහැ

💥 භාවිතයට සුදුසුයි:

🔥 Gas Stove

🕯️ Candles

🍖 BBQ & Charcoal

🪔 Oil Lamps

💰 Special Offer - Rs. 1,190/-

🚚 Cash On Delivery Available

📦 Islandwide Delivery 350/-

📩 Order කරන්න දැන්ම Inbox කරන්න!
or press sign up

Get Life Easy

“Battery නැති! Gas නැති! USB Charge කරලා ඕන වෙලාවක භාවිතා කරන්න! 🔥”

19/06/2026

😩 දවස පුරා වැඩ කරලා හෙම්බත් වෙලාද?

🤯 Stress එක නිසා ඔළුව බරයිද?

දැන් ඔබේ නිවසේදීම සුවදායී හිස සම්බාහන අත්දැකීමක් ලබාගන්න! 💆‍♂️✨

🔥 Smart Scalp Massager 🔥

✅ Stress සහ වෙහෙස අඩු කරගැනීමට උපකාරී
✅ හිස්කබලට සුවදායී සම්බාහනයක්
✅ Rechargeable
✅ භාවිතයට ඉතා පහසුයි
✅ ඕනෑම වෙලාවක Relax වෙන්න

💰 විශේෂ මිල - රු. 2490/= පමණයි

🚚 බෙදාහැරීම - රු. 350/=
📦 Cash On Delivery පහසුකම සමඟ

🎁 ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් වටිනා තෑග්ගක්!

📩 දැන්ම Order කරන්න!
Comment “ORDER” ලෙස සඳහන් කරන්න හෝ Inbox Message එකක් එවන්න.

Get Life Easy ❤️
ඔබේ ජීවිතය තවත් පහසු කරමු!

පොඩි කාලයක නිහැඩියවකින් පස්සෙ ඔන්න GET LIFE EASY  අපි අයෙත් අපෙ සුපුරුදු වැඩ ටික පටන් ගන්න යන්නේ, ඉක්මනින්ම අපේ අලුත් Pr...
31/12/2025

පොඩි කාලයක නිහැඩියවකින් පස්සෙ ඔන්න GET LIFE EASY අපි අයෙත් අපෙ සුපුරුදු වැඩ ටික පටන් ගන්න යන්නේ, ඉක්මනින්ම අපේ අලුත් Products වලින් හමුවෙමු යාලුවනේ.☺❤

25/12/2025

❌ Ring worm(පණු කැවිල්ල) සදහා💯 සාර්ථක ප්‍රතිකාර.
❌ Ayurvedic Solution for Ring Worm (fungal infection)

ගොඩක් දෙනෙක්ට මේ දවස් වල තියෙන ආසදන තත්වයක් තමයි මේ ❌ Ring worm(පණු කැවිල්ල). මෙය දිලීර ආසාදන තත්වයක්.මේ තත්වෙට ඉක්මනින් නිසි ප්‍රතිකාර ලබා නොගත්තොත් ඉක්මනින් පැතිරෙනවා.😱
දාඩිය දාද්දි කැසීම අධිකයි. තුවාල වෙන්න කසන තරමට සනීපයක් දැනෙනවා.😇
තමන්ගෙන් තමන්ටමත් අනික් අයටත් බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.😱
මෙවැනි ආසධිත තත්වයක් තියෙන පුද්ගලයන්ගේ ඇදුම් සේදීමේදී උවත් අනික් අයගේ ඇදුම් වලින් වෙන් කර සේදීම කරන්න.
❌පොදු වැසිකිළි භාවිතය,
❌ඇදුම් පැලදුම් වලින්,
❌ශරීරයට ඉතා තද ඇදුම් දාඩිය පිට නොවන ලෙස ඇදීම
ආදී හේතූන් නිසා මෙය ඇති වෙන්න පුලුවන්.

මෙයට ප්‍රතිකාර තියෙනවද?
මේ තත්වයට එක එක cream වර්ග ගාන්න එපා. සමහර cream වලින් වෙන්නෙ තාවකාලිකව මේ තත්වය යටපත් වෙන එක විතරයි.ඉන්පසු තිබුනටත් වඩා වැඩි ප්‍රදේශයකට පැතිරෙනවා. ඒ නිසා නිවරදි ප්‍රතිකාරවලට යොමු වීමෙන් මාසයක් හෝ උපරිම මාස තුනක කාලයක් තුල සම්පූර්ණයෙන්ම මේ තත්වය සුව කර ගත හැක.කල්ගත නොවූ අවස්තාවක්නම් මාසයක් ඇතුලත සුවය ලබාගන්න පුලුවන්.
ඒ කාල පරාසය රෝගය පැතිරී ඇති ආකාරය අනුව වෙනස් වෙනවා.
පාරම්පරික ආයුර්වේදික ද්‍රව්‍ය භාවිතා කර දිගුකාලීන අත්දැකීම් මත සකස් කරන ලද ඖෂධ කට්ටලයක් වන අපගෙ මෙම ❇️Ring Worm medi pack❇️ ඖෂධ කට්ටලය ලබාගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන Sign-Up බොත්තම Click කරන්න.
(භාවිතා කරන ආකරය ඇසුරුමෙහි සදහන් කර ඇත)
ආයුර්වේද වෛද්‍ය වත්සලා මනතුංග
076-2372676 .

✅රු 4500/= ක් වෙන මේ❇️Ring Worm medi pack❇️ එක ඇණවුම් කිරීමට තිරයේ දිස්වෙන Sign-Up බොත්තම Click කරන්න.
✅ Island wide Delivery 350/= Only. 🚗

වැඩි විස්තර සදහා 076-2372676 අංකයට WhatsApp🛜පණිවිඩයක් ලබදෙන්න. 🥰

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Get Life Easy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category