BZONE

BZONE BZONE – Laptop Repair & IT Services in Kandy, Sri Lanka.

25/02/2026

🔧Bringing dead boards back to life! Watch the precision, skills, and professional tools in action.
📲 For appointments, call 077 062 0423.

From fault detection to micro-soldering, every step is handled carefully to restore full functionality. 💻🔬

✅ No power issues
✅ Short circuit repair
✅ IC replacement
✅ Water-damaged board repair
✅ Dead motherboard recovery

We specialize in professional motherboard repairs with reliable results.

📍 Address: No.23, Peradeniya Rd, Kandy.
📞 For appointments, call 077 062 0423

23/02/2026

💻✨ Give your laptop a SECOND LIFE!

At BZONE, we specialize in advanced chip-level motherboard repairs — saving laptops others say can’t be fixed!

🔧 All Laptop & PC Repairs
⚙️ Software Troubleshooting & Upgrades
💰 Reliable service at reasonable prices

Don’t replace your laptop — repair it smartly with BZONE!

📍 Visit us at No.23, Peradeniya Rd, Kandy.
📞 Call us now! 077 062 0423


24/06/2025

🔧 BZONE – Laptop Repair You Can Trust! 💻

ටෙකනලෝජියා..🤣💔
Display රිබන් එක එළියෙන් දාන්න ගිහින් Damage වෙලා අපි ළඟට ආපු තවත් Repair එකක්.[ Power On No Display.] 😒💔

🛠️ අපගේ සේවාවන් :
✅ Laptop & PC Service.
✅ Advance Chip Level Repair.
✅ No Power Repair.
✅ Hinges Repair.
✅ Internal Cleaning.
✅ Hardware & Software Troubleshooting.

📞 දැන්ම අමතන්න! 077 062 0423
📍 අපේ Location: No. 23, Peradeniya Road, Kandy
🛠 BZONE – Expert Care for Your Devices!

🔧 BZONE – Laptop Repair You Can Trust! 💻 🔧 අපේ සේවාවන්:✅ Laptop & PC Service✅ Advance Chip-level Repair✅ Internal Cleani...
24/06/2025

🔧 BZONE – Laptop Repair You Can Trust! 💻

🔧 අපේ සේවාවන්:
✅ Laptop & PC Service
✅ Advance Chip-level Repair
✅ Internal Cleaning
✅ Hardware & Software Troubleshooting

📞 දැන්ම අමතන්න! 077 062 0423

📍 අපේ Location: No. 23, Peradeniya Road, Kandy
🛠 BZONE – Expert Care for Your Devices!

🔧 BZONE – Laptop Repair You Can Trust! 💻 හදන්න ඕනි හදන එක.. *🔥ආයේ නිකන් ලොවෙත් නැති වෙන්න🔥*  IS YOUR LAPTOP HINGE BROKEN...
12/06/2025

🔧 BZONE – Laptop Repair You Can Trust! 💻

හදන්න ඕනි හදන එක.. *🔥ආයේ නිකන් ලොවෙත් නැති වෙන්න🔥*
IS YOUR LAPTOP HINGE BROKEN OR LOOSE ❓ WE CAN HELP❕
ඔන්න දෙකටම කඩාගෙන ආව තවත් hinge repair එකක්..🔩

ඔයාගෙ ලැප්ටොප් එකෙත් මෙහෙම වෙනවද බලන්න...

⭕display එකේ සෙලවීමක් හෝ ලිහිල් බවක්.
⭕display එකේ දිලිසීමක් ​.
⭕ලැප්ටොප් එක විවෘත කරන විට හෝ වැසෙන විට අමුතු ශබ්දයක්.
⭕hinge ප්‍රදේශය වටා ඉරිතැලීමක් හෝ housing එකේ ඈත් වීමක්

එහෙමනම් ඔයාගෙ ලැප් එකෙත් hinges කැඩිලා

💡 ඔබේ laptop එක පරිස්සම් කරගන්න මේ දේවල් අනුගමනය කරන්න:
🔴 Laptop එක හොඳට ventilation තියෙන dust එක අඩු තැනක use කරන්න බලන්න
🔴 ඇඳ උඩ වගේ රෙදි මතුපිටවල් උඩ තියොගෙන වැඩ කරන්න එපා
🔴 නිවැරදි කාලයකදී මතක ඇතුව service කරගන්න

🔧 අපේ සේවාවන්:
✅ Laptop & PC Service
✅ Advance Chip-level Repair
✅ Internal Cleaning
✅ Hardware & Software Troubleshooting
📞 දැන්ම අමතන්න! 077 062 0423
📍 අපේ Location: No. 23, Peradeniya Road, Kandy
🛠 BZONE – Expert Care for Your Devices!

10/03/2025
🔧 BZone – Laptop Repair You Can Trust! 💻ඔන්න ඕකයි ප්‍රශ්නේ 🤔Fan error එකක් එනවා කියලා අපි ළගට ගෙනාපු laptop එකක් ගලවලා බ...
01/03/2025

🔧 BZone – Laptop Repair You Can Trust! 💻

ඔන්න ඕකයි ප්‍රශ්නේ 🤔

Fan error එකක් එනවා කියලා අපි ළගට ගෙනාපු laptop එකක් ගලවලා බලනකොට fan එක සම්පූර්ණයෙන්ම dust එක නිසා හිරවෙලා 😱

ඔයා දන්නවාද?🧐 Dust එක සහ රෙදි වල තියන නූල් නිසා ගොඩක් වෙලාවට fan errors එන්න පුළුවන්!

අන්න එතකොට...

❌ Fan එක block වෙලා heat එක වැඩිවෙලා overheating වෙන්න පුලුවන්
❌ Processor damage, dry soldering වගේ දේවල් වෙන්න පුළුවන්
❌ unexpected shutdown, unexpected system crashes ⁣වගේ දේවලුත් වෙන්න පුළුවන්.

වැදගත් වැඩක් කර කර ඉන්නකොට ඒක save කරන්න කලින් ලැප් එක off උනාම කොහෙමද නේ 😢

💡 ඔබේ laptop එක පරිස්සම් කරගන්න මේ දේවල් අනුගමනය කරන්න:

🔴 Laptop එක හොඳට ventilation තියෙන dust එක අඩු තැනක use කරන්න බලන්න
🔴 ඇඳ උඩ වගේ රෙදි මතුපිටවල් උඩ තියොගෙන වැඩ කරන්න එපා
🔴 නිවැරදි කාලයකදී මතක ඇතුව service කරගන්න

🔧 අපේ සේවාවන්:
✅ Laptop & PC Service
✅ Advance Chip-level Repair
✅ Internal Cleaning
✅ Hardware & Software Troubleshooting

📞 දැන්ම අමතන්න! 077 062 0423
📍 අපේ Location: No. 23, Peradeniya Road, Kandy

🛠 BZone – Expert Care for Your Devices! 🛠

🔧 BZone – Laptop Repair You Can Trust! 💻🚨 Did you know ants can destroy your laptop? 🚨Food crumbs 🥪💻, heat 🔥එක වගේ දේවල්...
07/02/2025

🔧 BZone – Laptop Repair You Can Trust! 💻

🚨 Did you know ants can destroy your laptop? 🚨

Food crumbs 🥪💻, heat 🔥එක වගේ දේවල් නිසා කූඹියෝ laptop එක ඇතුලට යනවා! ඉතින් ඊට පස්සේ motherboard damage, short circuit වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

මේ තියෙන්නේ අපිට repair එකට ආපු තවත් laptop එකක් හොඳටම කූබි ගෙවල් හදාගෙන laptop එක ඇතුලේ😱🐜

protect your device before it's too late! 🔥ගොඩක් කල් කූබි ඇතුලේ හිටියොත් laptop එක ආයේ ගොඩ දාන්න බැරි තත්වෙකට පත් වෙන්නත් පුළුවන්😰😰

🔴 Laptop එක සහ ඒ අවට පිරිසිදුව පිරිසිදුව තබන්න
🔴 හරිම වෙලාවට Service කරමු
🔴 Ant damage is costly, better to prevent💪💪

🔧 අපේ සේවාවන්:
✅ Laptop & PC Service
✅ Advance Chip-level Repair
✅ Internal Cleaning
✅ Hardware & Software Troubleshooting

📞 දැන්ම අමතන්න! 077 062 0423
📍 අපේ Location: No. 23, Peradeniya Road, Kandy

🛠 BZone – Expert Care for Your Devices! 🛠

🔧 BZone – Laptop Repair You Can Trust! 💻🚨 Be careful where you repair your laptop!අපේ shop එකට ආපු client කෙනෙකකගේ Lapto...
01/02/2025

🔧 BZone – Laptop Repair You Can Trust! 💻

🚨 Be careful where you repair your laptop!

අපේ shop එකට ආපු client කෙනෙකකගේ Laptop එකක් නුවර තියන⁣ ලොකුම computer shop එකකින් service කරලා, 😲 ඒත් service එක කරපු දවසේම fan connector එක broken! 😱 fan එකක් දාගන්න කියලා එවුවලු ඉතින් අපි ළඟට ආවේ fan එක දාගන්න

👉 BZone එකේ අපි fan connector එක fix කරලා දුන්නා, laptop එක 100% perfect කළා! 💪🔥

📌 Right place = Long-lasting performance! / හොඳම තැනෙන් repair කරගත්තම වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්!

ඔයාලත් ඔයාලගේ ලැප් එකේ repair එකක් කරනකොට ලොකුම කඩේ හොයන් නැතුව හොඳම service center එක හොයාගන්න.

💻 BZone – Professional Repairs, Trusted Service!

✅ Laptop & PC Repair
✅ Chip-level Repair
✅ Internal Cleaning (Ant Removal & Dust Cleaning)
✅ Hardware & Software Troubleshooting

📞 Call us today! 077 062 0423
📍 Visit us at No, 23, Peradeniya Road, Kandy

💻 BZone – Laptop & PC Repair Services! 💻Fixing what others can't... 🔥 Bringing your devices back to life! 🔥IS YOUR LAPTO...
18/01/2025

💻 BZone – Laptop & PC Repair Services! 💻

Fixing what others can't... 🔥 Bringing your devices back to life! 🔥

IS YOUR LAPTOP NOT POWERING ON? WE’VE GOT YOU COVERED!

ඔයාගෙ ලැප්ටොප් එක "ON" කරන්න බැරිද? 🤔 ඔන්න අපිට ආව ‘Asus No Power Repair’ එකක්!

Check if your device shows these symptoms:
⭕ Pressing the power button but nothing happens.
⭕ Sudden shut-offs while in use.
⭕ Charging LED not lighting up.
⭕ Strange smell or burn marks near the power port.

🛠️ Don't worry! Here’s what we do for YOU:
✅ Motherboard Power Circuit Repairs
✅ Power Jack Replacement & Soldering
✅ Battery & Adapter Testing
✅ Advanced Chip-Level Solutions
✅ Internal Power Line Fixes

🚨 Avoid further damage – Let the experts handle it!

📞 Call us today! 077 062 0423
📍 Visit us at No, 23, Peradeniya Road, Kandy

🔋 BZone – Powering Your Devices, Powering Your Life!

Address

23, Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when BZONE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share