Ak mobile KBG

Ak mobile KBG 𝐒𝐞𝐥𝐥 𝐦𝐨𝐛𝐢𝐥𝐞 𝐩𝐡𝐨𝐧𝐞𝐬 𝐚𝐧𝐝 𝐫𝐞𝐩𝐚𝐢𝐫 𝐦𝐨𝐛𝐢𝐥𝐞 𝐩𝐡𝐨𝐧𝐞𝐬 , 𝐬𝐞𝐥𝐥 𝐬𝐩𝐚𝐫𝐞 𝐩𝐚𝐫𝐭𝐬, 𝐬𝐞𝐥𝐥 𝐨𝐭𝐡𝐞𝐫 𝐞𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜𝐬

17/08/2026

🔥 Redmi 15C 4GB | 128GB 📱

ඔයාගේ දෛනික වැඩකටයුතු, Social Media, YouTube, TikTok, Gaming සහ Entertainment හැමදේකටම ගැලපෙන Redmi 15C 4/128GB දැන් AK Mobile වෙතින්! ❤️‍🔥

✨ Stylish & Modern Design
⚡ 4GB RAM – Smooth Performance
💾 128GB Storage – Photos, Videos & Apps වලට වැඩි ඉඩක්
🔋 දිගු කාලයක් භාවිතයට ගැලපෙන Battery
📱 ලස්සන Display එකක් සමඟ සුපිරි Viewing Experience එකක්

💥 Performance • Storage • Style — හැමදේම එකම Phone එකකින්!

📍 AK Mobile
📌 Padavi Road, Kebithigollewa

📞 077 17 36 015
📞 077 46 36 015

🔥 ඔයාගේ අලුත් Smartphone එක අදම AK Mobile වෙතින්!
📲 වැඩි විස්තර සඳහා අපිට Call / Message කරන්න.

17/08/2026

🎉 GIVEAWAY WINNERS ANNOUNCED 🎉📱

ඔයාලගෙන් ලැබුණු comments & entries අතරින්… Lucky Winners 5 දෙනෙක් අපි තෝරගත්තා!
🏆 ජයග්‍රාහකයින්ට ඔයාගේ Phone Model එකට ගැලපෙන FREE Back Cover එකක් + FREE Tempered Glass එකක්ලැ බෙනවා! 🎁📱
👉 Winners 5 දෙනා කවුද කියලා Video එකෙන් බලන්න 👀🔥
❤️ Giveaway එකට එකතු වුණු හැමෝටම ගොඩක් ස්තූතියි!

16/08/2026

පොඩි ගාණක් දීලා… අලුත් Phone එකක් අරන් යන්න! 📱🔥

ලොකු ගාණක් එකපාර ගෙවන්න ඕනෙම නෑ 😍
ඔයාට පහසු විදිහට පොඩි ගාණක් දීලා Phone එක අරන් යන්න පුළුවන්! 💯
AK Mobile එකට එන්න… Phone එක අරන් යන්න! ❤️‍🔥

🔊🔥 MUSIC එකේ REAL POWER එක දැනගන්න! 🔥🔊🎶 NDR-1808 Clubber Party Speaker 🎶පාර්ටි එකකට, ගෙදර සෙට් එකකට, Outdoor Fun එකකට — ...
16/08/2026

🔊🔥 MUSIC එකේ REAL POWER එක දැනගන්න! 🔥🔊

🎶 NDR-1808 Clubber Party Speaker 🎶
පාර්ටි එකකට, ගෙදර සෙට් එකකට, Outdoor Fun එකකට — සද්දෙ නම් සුපිරිම! 😍🔥

💥 Powerful Bass
🌈 Colorful Party Lights
🎤 Wireless Mic
📱 Bluetooth
🔋 Rechargeable Battery
🎵 USB / TF / AUX Support

💰 54990/= /❌/
🔥 SPECIAL PRICE — 48990/= 🔥

📍 AK Mobile – Padaviya Road, Kebithigollewa
📞 077 4636 015 | 077 1736 015 | 078 7397 916

🎧 සද්දෙ අහන්න නෙවෙයි… FEEL කරන්න! 🔥

15/08/2026

💖 Happy Customer 💖

ඔබගේ සතුට තමයි අපගේ ලොකුම ජයග්‍රහණය! 😊
ඔබේ විශ්වාසයට හදවතින්ම ස්තූතියි. ❤️

ඔබත් අදම AK Mobile KBG වෙත පැමිණ ඔබේ සිහින දුරකථනය හොඳම මිලට සහ විශේෂ දීමනා සමඟ රැගෙන යන්න! 📱✨

📍 AK Mobile KBG
📞 077 463 6015 | 077 173 6015

Brand new ලැප්ටොප් එකක් ගන්න අතේ සල්ලි නැතුව  හිත හිතද ඉන්නෙ.😔 එහෙනම්  මෙන්න මේක ඔයාටමයි.😁 Brendnew Laptop එක්ක Quality ...
15/08/2026

Brand new ලැප්ටොප් එකක් ගන්න අතේ සල්ලි නැතුව හිත හිතද ඉන්නෙ.😔 එහෙනම් මෙන්න මේක ඔයාටමයි.😁 Brendnew Laptop එක්ක Quality තියෙන මෙයා Dell i5 10th Gen

🔹 Processor: Intel Core i5 10th Generation
Processor එකක් තියෙන නිසා මේකෙ
performance සුපිරී.
🔹RAM & Storage: 8GB DDR4 RAM එකක් වගේම
256GB Super Fast NVMe Storage එකක්
තියෙන නිසා ඔයාගේ ඕනෑම heavy වැඩක්
හිරවීමක් නැතුව කරගන්න පුළුවන්.
🔹Display: මේකේ තියෙන 14 Inches Full HD (1920
\times 1080) Display එක නිසා graphics වගේම
videos හොඳට බලාගන්න පුළුවන්.
🔹Battery: මේකෙ තියෙන long-lasting battery life
එක නිසා දවස පුරාම වැඩ ටික කරගන්නත්
පුළුවන්.
🔹Ports: Ports විදිහට USB ports, HDMI ports VGA
Ports,ඇතුළත් වෙනවා.
🔹Special Offer එකක් විදිහට:
• Free Backpack
• Charger
• MS Office
• Genuine Windows 11 ෆ්‍රී හම්බවෙනවා.
ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වගේම, අපේ showroom එකට ඇවිල්ලා ඔයාලට physically බලලත් ගන්න පුළුවන්.
Branches:
• Kebithigollewa (077 173 6015)
Guaranteed Warranty with Trust

🔥 Smooth Videos. Smart Tracking. Professional Results! 🎥✨ඔබගේ Vlogs, TikTok, Reels, Live Videos සහ Content Creation තවත්...
14/08/2026

🔥 Smooth Videos. Smart Tracking. Professional Results! 🎥✨

ඔබගේ Vlogs, TikTok, Reels, Live Videos සහ Content Creation තවත් ලස්සන කරගන්න AUTO FACE TRACKING GIMBAL STABILIZER එක දැන් AK MOBILE වෙතින්! 🚀

✅ Auto Face Tracking
✅ Object Tracking
✅ 330° Rotation
✅ Tripod Support
✅ Smooth & Stable Video Recording

📞 0771736015 / 0774636015
📍 Padavi Road, Kebithigollewa

📲 අදම AK MOBILE එකට Call කරලා ඔබේ Gimbal එක වෙන්කරගන්න!🥰 තොග සීමිතයි.

🔥 32" LMG Google Television – දැන් විශේෂ මිලකට! 📺✨ඔබේ නිවසටම ලස්සන Picture Quality එකක් + Google TV අත්දැකීමක් එක් කරගන්...
14/08/2026

🔥 32" LMG Google Television – දැන් විශේෂ මිලකට! 📺✨
ඔබේ නිවසටම ලස්සන Picture Quality එකක් + Google TV අත්දැකීමක් එක් කරගන්න සුපිරි අවස්ථාවක්! 😍
📺 LMG 32" Google Television
✨ HD Ready Display
🎨 Wide Color Enhancer
🔊 Dolby Audio
📶 Built-in Wi-Fi
🔌 HDMI & USB Connectivity
🛡️ වසර 2ක Warranty
💥 SPECIAL PRICE – Rs. 59,990/= 💥
🏪 AK Mobile – Padaviya Road, Kebithigollewa
📞 077 4636 015 | 077 1736 015
📞 078 7397 916
👉 අදම අමතන්න! Ak mobile KBG ඔබේ නිවසේ Entertainment එක තවත් සුපිරි කරගන්න! ❤️📺

13/08/2026

iPhone 17 Pro එකක් ගන්න Budget නැද්ද?

එහෙනම් Nubia V80 Design එක ඇවිත් බලන්න AK Mobile එකට
ටික ටික ගෙවන්නත් පුළුවන්. අදම visit කරන්න! 🔥

📍AK Mobile

Address

Kebitigollewa

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 09:00 - 17:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ak mobile KBG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share