Sim Promotions Kegalla.

Sim Promotions Kegalla. ලංකාවේ සියලුම ජංගම දුරකථන සිම් සහ Dialog TV

�පෙර ගෙවුම් සිම්පත්:
ගෙවීම් සිදු කර පැය විසි හතරක් ඇතුලත සිම් පත සක්�රිය කරනු ලැබේ.

�පසු ගෙවුම් සිම්පත්:
ගෙවීම් සිදු කර දිනක් හෝ දින දෙකක් ඇතුලත සිම් පත සක්�රීය කරනු ලබේ.(ඔබ ගෙවන මුදල, නැවත ගෙවීමේ අත්තිකාරම් මුදල් හා සිම්පතේ මිලෙහි එකතුවක් වේ.)



�ඔබගේ සිම්පත ලියාපදිංචි තැපෑල හරහා සතියේ වැඩ කරන දින 5ක් ඇතුලත ඔබ වෙත එවනු ලබේ .

�ඔබ විසින් සපයන ලද ජාතික හැදුනුම් පත යටතේ පමණක් ඔබේ සිම්පත් ලියාපදිං

චි කරන බවට අප සහතික වන අතර, එම ක්�රියාවලිය අතරතුර යම් කිසි දෝශයක් හේතුවෙන් සක්�රීය කිරීම අසාර්ථක වූ විටෙක ඔබගේ මුදල් නැවත බැර කරනුලැබේ.

�සිම්පත වෙනුවෙන් ඔබෙන් අය කරන මුදල පහත සදහන් අවශ්�යතාවන්ට වැය වන මුදල් වලද එකතුවකි.

�සිම්පත් ගෙන්වා ගෙනීමට වැය වන මුදල

�පාරිභෝගිකයා වෙත තැපැල් මාර්ගයෙන් සිමි පත් යැවීමට වැය වන තැපැල් ගාස්තු

�සිම් පත් සක්�රීය කිරීමට අදාල ලිය කියවිලි සකසා ගැනීමට වැය වන ගාස්තු

�රීලෝඩ් කිරීමට වැය වන ගාස්තු


අපගේ පාරිභෝගිකයා හට ඉතමත් විශ්වාසයදායක හා ඉතා කඩිනම් සේවාවක් ලබාදීම Sim Promotions Kegalle අපගේ ප්�රදානතම අරමුණයි.

Address

Pallegama
Kegalla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94702663134

Website

Alerts

Be the first to know and let us send you an email when Sim Promotions Kegalla. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share